ඩෙවල්_කජු

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    කජු බේක් කර, තෙල් ටිකකට රම්පෙ කරපිංචා කෑලි මිරිස් ගම් මිරිස් සහ සෝයා සෝස් ටිකක් දමා කජු ටික එයට දමා ඩෙවල් එකක් දැමීමෙන් බෝතල් ගනනාවකට වග කිව හැකි අමෘතය බදු බයිටක් බිහිවේ.

    ගිය වසරේ දෙසැම්බර් 25 වනදා මැරීඩ් ක්ලබ් සෙටමෝලට සෙට් වූ අයවළුන් ගෙන් කොලිටිය විමසා බැලිය හැකිය......

    dennam wade atti halenna.
    thanks machan.

    ada rata goda thama.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුපර් මාකට් වල උයන කජු තියනවා වෙන ම..කිරි කජු තියල....
    අමු කජු වැකුම් පැක් එකක තියෙන්නේ.....

    ඔව් ඔව් තියෙනවා..:yes:

    අඩෝ තෑන්ක්ස් මචන්ල :D
    මේ සැරේ කාලගුණ අප්සුට් හින්ද කජු නෑල්ලු :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කජු පට්ට ගණන් නෙහ්..
    තමන්ට කන්න නේහ්...
    පිටකොටුවේ තියනව ගන්න කැඩුණු කජු කෑළි. කිලෝ එක 900ක් විතර වෙන්නේ......
    හොදට වේලපු ඒවා...ඒ නිසා හුගක් අල්ලනවා කිලෝවකට:cool:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    තමන්ට කන්න නේහ්...
    පිටකොටුවේ තියනව ගන්න කැඩුණු කජු කෑළි. කිලෝ එක 900ක් විතර වෙන්නේ......
    හොදට වේලපු ඒවා...ඒ නිසා හුගක් අල්ලනවා කිලෝවකට:cool:

    කොහොමත් ලංකාවේ කජු රස වැඩියි වෙන රටවල ඒවාට වඩා..export කරනවානම් ඔන්න බඩු..:D
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    තමන්ට කන්න නේහ්...
    පිටකොටුවේ තියනව ගන්න කැඩුණු කජු කෑළි. කිලෝ එක 900ක් විතර වෙන්නේ......
    හොදට වේලපු ඒවා...ඒ නිසා හුගක් අල්ලනවා කිලෝවකට:cool:

    matanam awlak nehh.
    ape kadeta giya. kaju bucket 1n urekata daagaththa.
    ada denawa okkotama wade.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    apee paththe gaswala mal helila gihin.

    ඔව් බං,
    මං වෙන අවුරුදු කාල වලට කුරුණෑගල පැත්තේ හරි ගම්පහ පැත්තේ හරි රවුමක් දාල අරන් එනවා :yes:
    මේ සැරේ බඩු නෑ කියල තමයි ආරංචි :sorry:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    සුපර් මාකට් වල උයන කජු තියනවා වෙන ම..කිරි කජු තියල....
    අමු කජු වැකුම් පැක් එකක තියෙන්නේ.....

    අඩෝ මේ... මාලු ඩෙවල් දාන හැටි කියල ත්‍ර්ඩ් එකක් දාපන්කෝ:(
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    තමන්ට කන්න නේහ්...
    පිටකොටුවේ තියනව ගන්න කැඩුණු කජු කෑළි. කිලෝ එක 900ක් විතර වෙන්නේ......
    හොදට වේලපු ඒවා...ඒ නිසා හුගක් අල්ලනවා කිලෝවකට:cool:

    Koheda machan pitakotuwe....? Street eke name eka mokakda ?
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඔව් බං,
    මං වෙන අවුරුදු කාල වලට කුරුණෑගල පැත්තේ හරි ගම්පහ පැත්තේ හරි රවුමක් දාල අරන් එනවා :yes:
    මේ සැරේ බඩු නෑ කියල තමයි ආරංචි :sorry:

    mama nam puchchalath wade denawa.
    me paththe kaju gas thiyenawa.
    me sare hulan thama ehenam.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කජු බේක් කර, තෙල් ටිකකට රම්පෙ කරපිංචා කෑලි මිරිස් ගම් මිරිස් සහ සෝයා සෝස් ටිකක් දමා කජු ටික එයට දමා ඩෙවල් එකක් දැමීමෙන් බෝතල් ගනනාවකට වග කිව හැකි අමෘතය බදු බයිටක් බිහිවේ.

    ගිය වසරේ දෙසැම්බර් 25 වනදා මැරීඩ් ක්ලබ් සෙටමෝලට සෙට් වූ අයවළුන් ගෙන් කොලිටිය විමසා බැලිය හැකිය......

    අපෝ එදා කජු තිත්තයි...:baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ උඹ ආවෙත් නෑ එදා:oo::oo: එනවා තිත්තයි කියන්න:angry::angry:

    :shocked::oo::eek::confused:එන්න බැරිවුනු නිසා තමයි කිව්වේ තිත්තයි කියලා ඉතින්...:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කජු බේක් කර, තෙල් ටිකකට රම්පෙ කරපිංචා කෑලි මිරිස් ගම් මිරිස් සහ සෝයා සෝස් ටිකක් දමා කජු ටික එයට දමා ඩෙවල් එකක් දැමීමෙන් බෝතල් ගනනාවකට වග කිව හැකි අමෘතය බදු බයිටක් බිහිවේ.

    ගිය වසරේ දෙසැම්බර් 25 වනදා මැරීඩ් ක්ලබ් සෙටමෝලට සෙට් වූ අයවළුන් ගෙන් කොලිටිය විමසා බැලිය හැකිය......

    2ij5it4.jpg

    :love::love::love::love::love::love::love:

    කොලිටිය කියන්න වචන නෑ...... ලොවෙත් නෑ ඒ වේගේ නම් කජු ටික වාෂ්ප වෙච්චි......