ඉන්දියාවේ අක්කා කෙනෙක්ව නම් හෙට බලන්න යන්න ඉන්නේ.....![]()
අක්කව බලන්න යන්නේ ඉන්දියාවටද?

ඉන්දියාවේ අක්කා කෙනෙක්ව නම් හෙට බලන්න යන්න ඉන්නේ.....![]()

නැකැත් රාල;18102844 said:ලඟට යන එකෙයි ඇතුලට යන එකෙයි ලොකු වෙනසක් තියනවා බන්.. කොහෙද උඹලට ඕවා තේරෙන එකක්යැ.![]()

නැකැත් රාල;18102836 said:ඔය කෙහෙල් වර්ගය නම් හොයා ගන්න නැතිවෙයි මයේ හිතේ.. තිබ්බත් උඹට ගෙඩියක් රුපියල් 300ක් වත් දීලා ගන්න වෙයි.
කෙහෙල් වලටම 300*50= 15000/=
කිතුල් හකුරු රාත්තල් දෙකට - 500/=
මීපැණි බෝතල් දෙකට - 3000/=
එක්කෝ ඕනේ නැ වගේ නේද?![]()
දේසාන් මාමේ මොකෝ
ඊයේ හාෆ් ඩේ ගියා බන් බයික් එක අරන් එන්න.අද උදේ ආයේ ගියා චෙක් එක ගන්න.එකයි මේ පැත්තේ එන්න බැරි වුනේ
ගුඩ් මෝර්නින් චිකි චිකන්ස්![]()
ඉන්දියාවේ අක්කා කෙනෙක්ව නම් හෙට බලන්න යන්න ඉන්නේ.....![]()

නැකැත් රාල;18102871 said:අක්කව බලන්න යන්නේ ඉන්දියාවටද?![]()

මට අර ගිය පාර සෙටමෝලේ කජු බයිට් එකේ පින්තූරේ හොයල දීපල්ල කෝ...
පින් සිදු වෙයි....

නැකැත් රාල;18102844 said:ලඟට යන එකෙයි ඇතුලට යන එකෙයි ලොකු වෙනසක් තියනවා බන්.. කොහෙද උඹලට ඕවා තේරෙන එකක්යැ.![]()
දේසාන් මාමේ මොකෝ
ඊයේ හාෆ් ඩේ ගියා බන් බයික් එක අරන් එන්න.අද උදේ ආයේ ගියා චෙක් එක ගන්න.එකයි මේ පැත්තේ එන්න බැරි වුනේ
ගුඩ් මෝර්නින් චිකි චිකන්ස්![]()
නැකැත් රාල;18102871 said:අක්කව බලන්න යන්නේ ඉන්දියාවටද?![]()

නෑ එක්කෝ ඕනේ නෑ. කිව්වා කියලා හිතා ගං... ඒක කිව්වොත් මාසෙකට විතර ලිඳේ. ටැගුත් වැටෙයි...![]()
සුභ උදෑසනක් සහෝදර සහෝදරියනි......
OKAY Repost..![]()
නෑ ඒ අක්කා හැව්ලොක් ග්‍රවුන්ඩ්ස් එනවා හෙට......![]()
. නිකන් ටිකට් ලැබුනද නැත්තන් සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා සල්ලි දීලා ටිකට් ගත්තද?http://i60.tinypic.com/2ij5it4.jpg
![]()

සුභ උදෑසනක් අක්කේ........ පොඩ්ඩාට කොහොමද දැන්.......
දෙයියන්ගේ පිහිටෙන් සනීපයි මල්ලි..
නැකැත් රාල;18103002 said:අහ එ අක්කද.. නිකන් ටිකට් ලැබුනද නැත්තන් සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා සල්ලි දීලා ටිකට් ගත්තද?
හැබැයි සල්ලි වලට කරන්න දෙයක් නැති කමට නෙවෙයි...... වයිෆ්ගේ හීනයක් සැබෑ කරන්න...... ඔහොම කොන්සර්ට් එකක් බලලාම නෑ එයා...... ඉතින් ඒ ආසාව ඉෂ්ට කරනවා......