EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18102844 said:
    ලඟට යන එකෙයි ඇතුලට යන එකෙයි ලොකු වෙනසක් තියනවා බන්.. කොහෙද උඹලට ඕවා තේරෙන එකක්යැ. :P

    :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18102836 said:
    ඔය කෙහෙල් වර්ගය නම් හොයා ගන්න නැතිවෙයි මයේ හිතේ.. තිබ්බත් උඹට ගෙඩියක් රුපියල් 300ක් වත් දීලා ගන්න වෙයි.


    කෙහෙල් වලටම 300*50= 15000/=
    කිතුල් හකුරු රාත්තල් දෙකට - 500/=
    මීපැණි බෝතල් දෙකට - 3000/=

    එක්කෝ ඕනේ නැ වගේ නේද?:eek:

    නැනැත් මාමි ඔය සීන් එක කලින් අහලා තිබුනැයි?? :නර්ඩ්:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දේසාන් මාමේ මොකෝ
    ඊයේ හාෆ් ඩේ ගියා බන් බයික් එක අරන් එන්න.අද උදේ ආයේ ගියා චෙක් එක ගන්න.එකයි මේ පැත්තේ එන්න බැරි වුනේ :yes:


    ගුඩ් මෝර්නින් චිකි චිකන්ස් ;)

    වල් සීපී...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉන්දියාවේ අක්කා කෙනෙක්ව නම් හෙට බලන්න යන්න ඉන්නේ..... :P

    නෑ එක්කෝ ඕනේ නෑ. කිව්වා කියලා හිතා ගං... ඒක කිව්වොත් මාසෙකට විතර ලිඳේ. ටැගුත් වැටෙයි... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18102871 said:
    අක්කව බලන්න යන්නේ ඉන්දියාවටද? :confused:

    :eek:
    අපිනම් අනිත් පැත්ත. අක්කලා ගාවට යන්නෙ ඉන්දියාව කොහොම හරි බලාගන්න... :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් සහෝදර සහෝදරියනි......:D

    OKAY Repost..:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට අර ගිය පාර සෙටමෝලේ කජු බයිට් එකේ පින්තූරේ හොයල දීපල්ල කෝ...
    පින් සිදු වෙයි....

    2ij5it4.jpg


    20141225_110001.jpg


    :love::love::love::love::love::love::love::love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දේසාන් මාමේ මොකෝ
    ඊයේ හාෆ් ඩේ ගියා බන් බයික් එක අරන් එන්න.අද උදේ ආයේ ගියා චෙක් එක ගන්න.එකයි මේ පැත්තේ එන්න බැරි වුනේ :yes:

    ගුඩ් මෝර්නින් චිකි චිකන්ස් ;)

    බයික් එක හදන්න දැම්මද.......?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නෑ ඒ අක්කා හැව්ලොක් ග්‍රවුන්ඩ්ස් එනවා හෙට...... :cool:

    අහ එ අක්කද.:yes:. නිකන් ටිකට් ලැබුනද නැත්තන් සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා සල්ලි දීලා ටිකට් ගත්තද?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    http://i60.tinypic.com/2ij5it4.jpg

    :love::love::love::love::love::love::love::love:

    පූවා මට ගෙනාපු කජු ටික හොරකන් කරලා බැදන් කාලා තව ලැජ්ජ නැතුව පිංතූරත් දානවා...කෘර මිනිස්සු..:angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් අක්කේ........ පොඩ්ඩාට කොහොමද දැන්.......

    :yes:දෙයියන්ගේ පිහිටෙන් සනීපයි මල්ලි..:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18103002 said:
    අහ එ අක්කද.:yes:. නිකන් ටිකට් ලැබුනද නැත්තන් සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා සල්ලි දීලා ටිකට් ගත්තද?

    අංක දෙක.... :sorry: හැබැයි සල්ලි වලට කරන්න දෙයක් නැති කමට නෙවෙයි...... වයිෆ්ගේ හීනයක් සැබෑ කරන්න...... ඔහොම කොන්සර්ට් එකක් බලලාම නෑ එයා...... ඉතින් ඒ ආසාව ඉෂ්ට කරනවා......
     
    Status
    Not open for further replies.