EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
වල් සීපී...
අන්න අද කොළ සුදු කළු සාරියක් ඇඳන් ආවා :yes:
බයික් එක හදන්න දැම්මද.......?
ඉන්සුවරන්ස් ක්ලෙම් එකට දාලා ඊයේ ගත්තේ
සුභ උදෑසනක් සහෝදර සහෝදරියනි......
:cool::cool:
සිහිල් සුලන් රැල්ලේ.....යකෝ අහුකර්වෙපු හුලන් පොදක් නෑ සාඩින් පැක් කළා වගේ , සරම උස්සල හුලන් ගහන්නේ , සිහින් සුලන් රැල්ලේ....

:lol::lol::lol::lol::lol:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:eek::eek:

කියක් අතින් කයිට් ද......?

මුල් කෝටේෂන් එක 25720/-
පස්සේ ඉන්සුවරන්ස් එකෙන් බැලුවට පස්සේ 19980/- කට අඩු උනා.ක්ලෙම් එක 18160/- කට පාස් උනා.එකෙන් 2000/- කපලා 16160/- චෙක් එක අද ගත්තා.මම සර්විස් එකට ගෙව්වේ 15720/-
440/- ක් මට ලාබයි :eek::confused:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :shocked::shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බයික් එකේ සිට් කවුලින් එකයි එතන ස්ටිකර් එකටයි 4000/- + ගානක්.ස්ටිකර් එක හොයාගන්න නෑ.ඒ නිසා මම එකට සර්විස් එකට ගෙව්වේ නෑ.ක්ලෙම් එකට ඒක ඇඩ් වෙලා තියෙන්නේ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බයික් එකේ සිට් කවුලින් එකයි එතන ස්ටිකර් එකටයි 4000/- + ගානක්.ස්ටිකර් එක හොයාගන්න නෑ.ඒ නිසා මම එකට සර්විස් එකට ගෙව්වේ නෑ.ක්ලෙම් එකට ඒක ඇඩ් වෙලා තියෙන්නේ :rofl:

    හෆ්ෆා...... දැන් ස්ටිකර් නැතුව හෙළුවෙන් වගේ ඇති එහෙනම් බයික් එක...... :sorry:
     
    Status
    Not open for further replies.