'sayanna' ahanda links okkoma nedda??
සිරාවට....... මේ ප්රසංගේ ආයේ ඇදිලා ආව හින්දා මටත් ආයෙත් අහන්න ආස හිතුනා.....
'sayanna' ahanda links okkoma nedda??
අන්න අද කොළ සුදු කළු සාරියක් ඇඳන් ආවාවල් සීපී...

ඉන්සුවරන්ස් ක්ලෙම් එකට දාලා ඊයේ ගත්තේබයික් එක හදන්න දැම්මද.......?
සුභ උදෑසනක් සහෝදර සහෝදරියනි......


සිහිල් සුලන් රැල්ලේ.....යකෝ අහුකර්වෙපු හුලන් පොදක් නෑ සාඩින් පැක් කළා වගේ , සරම උස්සල හුලන් ගහන්නේ , සිහින් සුලන් රැල්ලේ....





Quote kaloth aye patan ganihitha ganna puluwanne
![]()
තවත් ස රසිකාවියක්.අන්න අද කොළ සුදු කළු සාරියක් ඇඳන් ආවා
ඉන්සුවරන්ස් ක්ලෙම් එකට දාලා ඊයේ ගත්තේ
![]()


සිරාවට....... මේ ප්රසංගේ ආයේ ඇදිලා ආව හින්දා මටත් ආයෙත් අහන්න ආස හිතුනා.....

ටයර් දෙකට කෙල වෙච්ච නිසාද බං..... ?? එහෙම නම් මට කෙල වෙලා තියෙන දේවල්........
![]()
![]()

සිරාවට....... මේ ප්රසංගේ ආයේ ඇදිලා ආව හින්දා මටත් ආයෙත් අහන්න ආස හිතුනා.....
සිරාවට මටත් ආයේ අහන්න හිතුනා![]()

කියක් අතින් කයිට් ද......?


ගූගල් & ඉට්ස් ඔන් යූබටේ![]()

මුල් කෝටේෂන් එක 25720/-
පස්සේ ඉන්සුවරන්ස් එකෙන් බැලුවට පස්සේ 19980/- කට අඩු උනා.ක්ලෙම් එක 18160/- කට පාස් උනා.එකෙන් 2000/- කපලා 16160/- චෙක් එක අද ගත්තා.මම සර්විස් එකට ගෙව්වේ 15720/-
440/- ක් මට ලාබයි![]()


links hambu unoth matath ewapalla![]()

බයික් එකේ සිට් කවුලින් එකයි එතන ස්ටිකර් එකටයි 4000/- + ගානක්.ස්ටිකර් එක හොයාගන්න නෑ.ඒ නිසා මම එකට සර්විස් එකට ගෙව්වේ නෑ.ක්ලෙම් එකට ඒක ඇඩ් වෙලා තියෙන්නේ

https://www.youtube.com/watch?v=0f7ycO7g5zIado kawru hari link ekak deela ahaddi sayanna rasa wadiy![]()
බයික් එකේ සිට් කවුලින් එකයි එතන ස්ටිකර් එකටයි 4000/- + ගානක්.ස්ටිකර් එක හොයාගන්න නෑ.ඒ නිසා මම එකට සර්විස් එකට ගෙව්වේ නෑ.ක්ලෙම් එකට ඒක ඇඩ් වෙලා තියෙන්නේ![]()
