හැපෝ මං දවසක් රාජගිරියෙ IOC එකෙන් ගහලා ගෙදර ඇවිත් සේරම ටික අයින් කලා බූලියකට.. මිස් වෙන්න අරන් එක විකාරයක් වුනා...![]()
මගෙත් ටැංකියට කෙළවුණේ වතුර කෙලිය නිසා තමයි....දන නම් මම මාසෙකට සැරයක් ටැංකිය ගල්ලවලා වතුරෙන් හොදට හෝදලා බූමි තෙල් දාලා කලත්තලා දෙන්න පුළුවන් උපරිම සත්කාරය දෙනවා...
කොහොමද බං ටැංකියේ තියෙන තෙල් ටික අදින්නේ.....?? අර ටැප් එකෙන්ද....?? වතුරෙන් හෝදලා භූමිතෙල් දාලාත් හෝදලා කොච්චර වෙලවකට පස්සෙද ආයේ පෙට්රල් දාන්නේ......?? 



