ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හැපෝ මං දවසක් රාජගිරියෙ IOC එකෙන් ගහලා ගෙදර ඇවිත් සේරම ටික අයින් කලා බූලියකට.. මිස් වෙන්න අරන් එක විකාරයක් වුනා...:growl:

    මගෙත් ටැංකියට කෙළවුණේ වතුර කෙලිය නිසා තමයි....දන නම් මම මාසෙකට සැරයක් ටැංකිය ගල්ලවලා වතුරෙන් හොදට හෝදලා බූමි තෙල් දාලා කලත්තලා දෙන්න පුළුවන් උපරිම සත්කාරය දෙනවා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18102757 said:

    මගෙත් ටැංකියට කෙළවුණේ වතුර කෙලිය නිසා තමයි....දන නම් මම මාසෙකට සැරයක් ටැංකිය ගල්ලවලා වතුරෙන් හොදට හෝදලා බූමි තෙල් දාලා කලත්තලා දෙන්න පුළුවන් උපරිම සත්කාරය දෙනවා...

    :oo: කොහොමද බං ටැංකියේ තියෙන තෙල් ටික අදින්නේ.....?? අර ටැප් එකෙන්ද....?? වතුරෙන් හෝදලා භූමිතෙල් දාලාත් හෝදලා කොච්චර වෙලවකට පස්සෙද ආයේ පෙට්‍රල් දාන්නේ......?? :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අපි මේදා සැරෙත් cold start competition එකක් තියෙමුද ටිකක් වෙනස් විදියකට, කට්ටිය මොකද කියන්නේ
     
    පෙට්රෝල් අයින් කරලා tap එක ගලවන්න එතකොට අයින් කරන්න පුළුවන්.
    භූමිතෙල් දාලා 30 min වලට පස්සේ, හොදට tank එක වෙලන්න
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: කොහොමද බං ටැංකියේ තියෙන තෙල් ටික අදින්නේ.....?? අර ටැප් එකෙන්ද....?? වතුරෙන් හෝදලා භූමිතෙල් දාලාත් හෝදලා කොච්චර වෙලවකට පස්සෙද ආයේ පෙට්‍රල් දාන්නේ......?? :rolleyes:

    මම නම් ලීටර 2 ක් වෙනකන් අඩු වෙන්න දුවලා තමයි වැඩේ පටන් ගන්නේ..පෙට්‍රල් බටේ හරහා තමයි කෑන් එකකට පුරවන්නේ..අන්තිම ට බටෙන් එන්නේ නැති පෙට්‍රල් නම් විසි කරනවා කරාමේ ගලවලා..මුලුන්ම මම වතුර දාලා හොදට කලත්තලා ඊට පස්සේ බුමි තෙල් දානවා..අයෙත් වතුර දාලා හොදට හෝදාලා පැය දෙකක් විතර අවුවේ වේලනවා හොදට..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අපි මේදා සැරෙත් cold start competition එකක් තියෙමුද ටිකක් වෙනස් විදියකට, කට්ටිය මොකද කියන්නේ

    :oo: වෙනස් විදිහකට කිව්වේ......?? එන්ජින් වල බේබි ක්‍රීම් ගාලා වගේද.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: වෙනස් විදිහකට කිව්වේ......?? එන්ජින් වල බේබි ක්‍රීම් ගාලා වගේද.....?? :rolleyes:

    හරේ... අද දවසත් චානකයා ලිඳේ ගතකරයි...:rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :oo: වෙනස් විදිහකට කිව්වේ......?? එන්ජින් වල බේබි ක්‍රීම් ගාලා වගේද.....?? :rolleyes:

    kick start එකෙන් මෙදා සැරේ දෙන්නේ ගේම, rules ටිකක් දාලා ගමු නැත්තම් මුන් හොර කරනවා :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kick start එකෙන් මෙදා සැරේ දෙන්නේ ගේම, rules ටිකක් දාලා ගමු නැත්තම් මුන් හොර කරනවා :angry::angry:

    ඇත්ත කියපන් උඹේ මෝටරේ වදින්නෙ නෑ නෙද?:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    kick start එකෙන් මෙදා සැරේ දෙන්නේ ගේම, rules ටිකක් දාලා ගමු නැත්තම් මුන් හොර කරනවා :angry::angry:

    :oo: මගේ එකේ කික් එකක් නෑ නේ.... ජන්තුවා..... වැල ගැමා ගෙත් නෑ කික් එකක්..... :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :oo: මගේ එකේ කික් එකක් නෑ නේ.... ජන්තුවා..... වැල ගැමා ගෙත් නෑ කික් එකක්..... :baffled:

    පල යන්න kick එක තියෙනවා ඔකේ, හරි kick එක නැති උන්ට පොඩි සහනයක් දෙමු self start දෙමු, මොකද කියන්නේ කට්ටිය කැමති ද.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :rofl: එදා උම්මා දීපු සීන් එකේ අතුරුඵල ද....? නැත්නම් ලදරමකට මූ කර ගහලද....?? :rolleyes:

    මොටරේ වදිනවා බන්. cold start කික් එකෙන් කරන කොට තමා පට්ට, පල්සරේට වඩා මේක 1000k හොදයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kick start එකෙන් මෙදා සැරේ දෙන්නේ ගේම, rules ටිකක් දාලා ගමු නැත්තම් මුන් හොර කරනවා :angry::angry:

    තල්ලු ස්ටාට් චැලේන්ජ් එකක් කරමු :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මොටරේ වදිනවා බන්. cold start කික් එකෙන් කරන කොට තමා පට්ට, පල්සරේට වඩා මේක 1000k හොදයි

    a bun ape paththe seethala nane???:oo::oo::oo:kohomadaman start karanne???
     
    Status
    Not open for further replies.