EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියනවකෝ මේ පැත්තේ එනවද කියලා..සඳුදා එන්න පුලුවන්නන් මරු..:yes:

    :cool: එන්නම් නැන්දේ....... සදුදා උදේ නෑනාව ඔෆිස් එකට ගිහින් දාලා එහෙන්ම එන්නම් පාර්සලේ අරන් යන්න....... වයින් බෝතලයක්වත් මටයි තරියටයි (අර හැලයට ඕනා නෑ..... ඌට කබඩ් එකක්ම තියේ) දුන්නා නම්....... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගිහින කෑම හදලා කාලා එහෙම එන්නන්..කට්ටිය යන්න එපා හොඳේ..:D

    :shocked: මෙයා කෑම හදලා එනකම් අපි පෙට්‍රෝල් පුච්චපල්ලකෝ මෙතන..... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: එන්නම් නැන්දේ....... සදුදා උදේ නෑනාව ඔෆිස් එකට ගිහින් දාලා එහෙන්ම එන්නම් පාර්සලේ අරන් යන්න....... වයින් බෝතලයක්වත් මටයි තරියටයි (අර හැලයට ඕනා නෑ..... ඌට කබඩ් එකක්ම තියේ) දුන්නා නම්....... :love:

    නොදකින් ගුණමකුවා හැමදාම වයින් දෙන එකාව කපන්න නේද යන්නේ ? :frown: ඌටත් එක්ක වයින් එකක් නැන්දගෙන් ඉල්ලන් වර :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මෙයා කෑම හදලා එනකම් අපි පෙට්‍රෝල් පුච්චපල්ලකෝ මෙතන..... :angry:

    මාත් යනෝ...නන්දා ආවම sms එකක් දාපන් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්නවා මට කොයින්ද බන් නෑනලා ? :(

    :baffled: :baffled:

    ඉරිදා යමුද හික්කඩු...?? ගාළු පැත්තෙත් ගිහින් චාමිකයවත් බලලම එමු..... :D හා හා බය එපා... DX එකේ නෙවේ... FB15 :love: :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: :baffled:

    ඉරිදා යමුද හික්කඩු...?? ගාළු පැත්තෙත් ගිහින් චාමිකයවත් බලලම එමු..... :D හා හා බය එපා... DX එකේ නෙවේ... FB15 :love: :D

    වැඩ ඕයි එදාට :baffled: මොකටද යන්නේ එහෙ ? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් ගුණමකුවා හැමදාම වයින් දෙන එකාව කපන්න නේද යන්නේ ? :frown: ඌටත් එක්ක වයින් එකක් නැන්දගෙන් ඉල්ලන් වර :rofl:

    :shocked: ඌට නොදී අපි බොනවද බං.... වහ ටික හරි ඌත් එක්ක බෙදාගෙන නේ බොන්නේ..... :D :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඉරිදා කොහෙද වැඩ ..... නිවාඩුවක් දාපන්...... :yes: මගුලක් බලන්න යනවා..... :yes: :D ;)

    Magulak ?? Katada ? Month end workout wagayak thiyenawa ban karanna ...kawda yanne thawa ?
     
    Status
    Not open for further replies.