කියනවකෝ මේ පැත්තේ එනවද කියලා..සඳුදා එන්න පුලුවන්නන් මරු..![]()
එන්නම් නැන්දේ....... සදුදා උදේ නෑනාව ඔෆිස් එකට ගිහින් දාලා එහෙන්ම එන්නම් පාර්සලේ අරන් යන්න....... වයින් බෝතලයක්වත් මටයි තරියටයි (අර හැලයට ඕනා නෑ..... ඌට කබඩ් එකක්ම තියේ) දුන්නා නම්....... 
ගිහින කෑම හදලා කාලා එහෙම එන්නන්..කට්ටිය යන්න එපා හොඳේ..![]()
මෙයා කෑම හදලා එනකම් අපි පෙට්රෝල් පුච්චපල්ලකෝ මෙතන..... 
එන්නම් නැන්දේ....... සදුදා උදේ නෑනාව ඔෆිස් එකට ගිහින් දාලා එහෙන්ම එන්නම් පාර්සලේ අරන් යන්න....... වයින් බෝතලයක්වත් මටයි තරියටයි (අර හැලයට ඕනා නෑ..... ඌට කබඩ් එකක්ම තියේ) දුන්නා නම්.......
![]()
ඌටත් එක්ක වයින් එකක් නැන්දගෙන් ඉල්ලන් වර 
මෙයා කෑම හදලා එනකම් අපි පෙට්රෝල් පුච්චපල්ලකෝ මෙතන.....
![]()

දන්නවා මට කොයින්ද බන් නෑනලා ?![]()
හා හා බය එපා... DX එකේ නෙවේ... FB15

![]()
![]()
ඉරිදා යමුද හික්කඩු...?? ගාළු පැත්තෙත් ගිහින් චාමිකයවත් බලලම එමු.....හා හා බය එපා... DX එකේ නෙවේ... FB15
![]()
![]()
මොකටද යන්නේ එහෙ ? 
thread eka kese wethath mekata awadane dala umba lap eka nam kai wage![]()
කිරියේ එකෙක්ගේ මල්ලිගේ ලැප..... කෑවොත් අරූ මාව කයි....... 
නොදකින් ගුණමකුවා හැමදාම වයින් දෙන එකාව කපන්න නේද යන්නේ ?ඌටත් එක්ක වයින් එකක් නැන්දගෙන් ඉල්ලන් වර
![]()
ඌට නොදී අපි බොනවද බං.... වහ ටික හරි ඌත් එක්ක බෙදාගෙන නේ බොන්නේ.....

වැඩ ඕයි එදාටමොකටද යන්නේ එහෙ ?
![]()
ඉරිදා කොහෙද වැඩ ..... නිවාඩුවක් දාපන්......
මගුලක් බලන්න යනවා.....

ඉරිදා කොහෙද වැඩ ..... නිවාඩුවක් දාපන්......
මගුලක් බලන්න යනවා.....
![]()
![]()
![]()
friday night niggas..still at work <3

still at work less than three?![]()
<3 lolz..just wanted to show my appreciation and love for the work 