ලඟදි ඉඳල

  • Aug 8, 2014
    277
    12
    18
    ලඟදි ඉඳල search.yahoo.com/?fr=hp-ddc-bd-tab&type=144_pr__alt__ddc_dsssyctab_bd_com
    මෙන්න මේ page එක firefox වල new tab එකට එනව ආයෙ default search engine එකට yahoo සෙට් වෙලා firefox addon disable කරා firefox refresh කරා browser.newtab.url වෙනස් කරා එකක්වත් හරි ගියේ නෑ වෙනස් කරල ටිකකින් ආයෙ එනව මොකද්ද මේකට පිළියම ?
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    options වල තියෙන search කියන tab 1ට ගිහින් Default search engine 1 google දීල යටින් තියෙන one click search engines කියන 1න් yahoo remove කරල දාල බලපන්......
     
  • Aug 8, 2014
    277
    12
    18
    options වල තියෙන search කියන tab 1ට ගිහින් Default search engine 1 google දීල යටින් තියෙන one click search engines කියන 1න් yahoo remove කරල දාල බලපන්......
    සේරම කරල බැලුව බං එකක්වත් හරියන් නෑ වගෙයි :no:
    machan oke path eka hoyaganna balapan, samaharawita c eke kohe hari athi. matath una, eka auto install wenawa bn browser eka open karaddi. :dull:
    එහෙම කොහොමද බං හොයන්නෙ මං කෝකටත් කියල softwares කීපයක්ම අයින් කරලත් දැම්ම :baffled:
    firefox aluthen dammoth ?
    refresh කරා බං කරන ටිකට නැති වෙනව ආයෙ restart කරාම තියෙනව :oo:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ෆයර්ෆොක්ස් වලට විරතද අවුල?
    ෆයර්ෆොක්ස් එක රිමූව් කරල ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් වල තියෙන ෆෝල්ඩර් එකත් ඩිලීට් කරල ආය දාල බලපන්
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Firefox desktop icon එකේ properties වල target කියන කොටසේ program path එකට පසුව තියෙන කොටස් ටික delete කරල බලන්න.
     
  • Aug 8, 2014
    277
    12
    18
    ෆයර්ෆොක්ස් වලට විරතද අවුල?
    ෆයර්ෆොක්ස් එක රිමූව් කරල ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් වල තියෙන ෆෝල්ඩර් එකත් ඩිලීට් කරල ආය දාල බලපන්
    Remove කරල ආයෙ දැම්ම බං හැබැයි කලින් තිබ්බ bookmarks හිටං ආව ආයෙත් C: වල install කරේ නෑ :baffled:
    Firefox desktop icon එකේ properties වල target කියන කොටසේ program path එකට පසුව තියෙන කොටස් ටික delete කරල බලන්න.
    එහෙම එකක් නෑ :no:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හොඳ ළමයෙක්;18109053 said:
    :shocked:

    පුළුවන් ඒත් ඒක වෙනස් වෙනව බං ආයෙ :sorry:


    apo eheneam virus case ekak wage neda ban :sorry: matath issara ohoma anantha una..mama dan windows nemei hoda welawata..e nisa yantham oya mala karadara na :yes:

    firefox ain karala dammoth hariyana ekak nadda? add or remove programs wala baluwada machan monahari ona nathi software ehema install wela thiyenawada kiyala? mata ohoma seen ekak una...browser extension okkoma ain karath software ekak install wela thibba...oya eka eka crack arawa mewa install karaddi horenma e wage ewath install wenawane :(
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    crazy_mini.gif