Magulak ?? Katada ? Month end workout wagayak thiyenawa ban karanna ...kawda yanne thawa ?
අර අරයට......
වරකෝ.... රවුමක් දාලා එමු.....
මාත් එක්ක තුන් දෙනයි...... උඹයි අක්කයි නම් පුලුවන් වෙයි..... පොඩි දෙකත් දාගත්තොත් පැක් වෙයි.....

Magulak ?? Katada ? Month end workout wagayak thiyenawa ban karanna ...kawda yanne thawa ?
අර අරයට......
වරකෝ.... රවුමක් දාලා එමු.....
මාත් එක්ක තුන් දෙනයි...... උඹයි අක්කයි නම් පුලුවන් වෙයි..... පොඩි දෙකත් දාගත්තොත් පැක් වෙයි.....

අර අරයට......
වරකෝ.... රවුමක් දාලා එමු.....
මාත් එක්ක තුන් දෙනයි...... උඹයි අක්කයි නම් පුලුවන් වෙයි..... පොඩි දෙකත් දාගත්තොත් පැක් වෙයි.....
![]()
![]()
moko raa wenakam ?
..i'm almost done. next stop - BAR 


අර අරයට......
වරකෝ.... රවුමක් දාලා එමු.....
මාත් එක්ක තුන් දෙනයි...... උඹයි අක්කයි නම් පුලුවන් වෙයි..... පොඩි දෙකත් දාගත්තොත් පැක් වෙයි.....
![]()
![]()
wada ban..i'm almost done. next stop - BAR
damma yanda oni wahanda kalin![]()

කෙප්පී!!!!!අයියෝ ඔහොම ප්රසිද්දියේ දාන්න එපෝ...අනේ ඉක්මනට එඩිට් කරන්නෝ...ඔහේ තමයි ඉන්නේ..
බොන්නම තමයි ඕනේ..
Hikzz![]()




ඕව තියෙනවා නම් හරිඳු පැටව්, සන් බෝයි පැටව් එකී නොකී බැදපු නැති තනිකඩ කුකුලෝ පැටව් හදාගෙන එයි දුවන්![]()

සිංහලුනේ.. ටේබල් ලෑම්ප් එකක් හදාගෙන යනවා.. මේ ලයිට් ටික තියන කෑල්ල.. පෙනුම අවුලක් නෑ නේ...
වැඩ ඉවර වෙලා දාන්නම් ෆොටෝ එකක්...
![]()



අයියෝ...අපරාදේ මට ඊයේ කියන්න තිබ්බේ..නුගේගොඩ නම් ඉතින් ඔය අපේ ගොනා ඉන්නේ කොහුවලනේ..... ඌට දුන්නා නම් හරි.... අපරාදේ අද මම කිරුලපන - නුගේගොඩ හිටියේ දවසම වගේ.....
![]()

nanda mahal niwase ground floor eke neda inne. mokada uda thattu wala hitioth floor kadan watila anith ewun grounded wenawa ne![]()


හරිඳුවෝ...
හා...
Pinnawala Elephant Orphanage,
Kegalle-Rambukkana Road,
Rambukkana 71100


අපි බොන්නේ හොද ජාති විතරයි..... ජරාව බොන්නේ නෑ......
![]()
වයින් නෑ හලෝ..වෙන ජාතියක්නන් ගෙනාවා...ඒවා එයා ගෙනිච්චා එහේ..එන්නම් නැන්දේ....... සදුදා උදේ නෑනාව ඔෆිස් එකට ගිහින් දාලා එහෙන්ම එන්නම් පාර්සලේ අරන් යන්න....... වයින් බෝතලයක්වත් මටයි තරියටයි (අර හැලයට ඕනා නෑ..... ඌට කබඩ් එකක්ම තියේ) දුන්නා නම්.......
![]()

සදුදට බලාගෙන දාන්නම්.....
![]()

හා හා වරකෝ..

මෙයා කෑම හදලා එනකම් අපි පෙට්රෝල් පුච්චපල්ලකෝ මෙතන.....
![]()


නොදකින් ගුණමකුවා හැමදාම වයින් දෙන එකාව කපන්න නේද යන්නේ ?ඌටත් එක්ක වයින් එකක් නැන්දගෙන් ඉල්ලන් වර
![]()


Mokak?ආනේ බුලත් ඇන්ටි ඇවිත් ගිහින්![]()

One oya mattata kiyala wadak na..theri dawasaka..Bonna epa ban ohoma![]()

බොරු නෙමෙයි...මම ඇත්තමයි කියලා තියෙන්නේ ඔයාලට..කෙප්පී!!!!!![]()

අමුතුවෙන් හදන්න දෙයක් නෑ මාමේ අපි කොහොමත් කොලු "පැටව්" තමයි![]()

Nande pasta photo ko ?![]()

Mokak?![]()

බොලා දෙන්නා කොලු පැටව් නෙමෙයි..කොලු තාත්තලා..මේකේ මාමලට උගන්නයි..![]()

ඇමසින් වසලයා බෑන් වී ඇති බව දන්වමි!!!

ඇමසින් වසලයා බෑන් වී ඇති බව දන්වමි!!!
ඇන්ටි බුලත් කොලේට නේද දුන්නේ
අපි අහිංසක කොලු පැටව්![]()


කොහෙද දන්නෑ අහින්සක බොලා දෙන්නගේ..හරිඳුවටනන් මැශිම ගැනයි 50 GB ගැනයි කියලා හරි පල් එක දාන්න පුලුවන්...මේ ඉසුරුවා ඔක්කොම හන්ගගෙන ඉන්නේ...කපටි ලෝකෝත්තරයා...![]()

