EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Magulak ?? Katada ? Month end workout wagayak thiyenawa ban karanna ...kawda yanne thawa ?

    :D අර අරයට...... ;) වරකෝ.... රවුමක් දාලා එමු..... :D මාත් එක්ක තුන් දෙනයි...... උඹයි අක්කයි නම් පුලුවන් වෙයි..... පොඩි දෙකත් දාගත්තොත් පැක් වෙයි..... :dull: :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D අර අරයට...... ;) වරකෝ.... රවුමක් දාලා එමු..... :D මාත් එක්ක තුන් දෙනයි...... උඹයි අක්කයි නම් පුලුවන් වෙයි..... පොඩි දෙකත් දාගත්තොත් පැක් වෙයි..... :dull: :(

    Apo oya subject walata bayai ban mama
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D අර අරයට...... ;) වරකෝ.... රවුමක් දාලා එමු..... :D මාත් එක්ක තුන් දෙනයි...... උඹයි අක්කයි නම් පුලුවන් වෙයි..... පොඩි දෙකත් දාගත්තොත් පැක් වෙයි..... :dull: :(

    Apo oya subject walata bayai ban mama
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕව තියෙනවා නම් හරිඳු පැටව්, සන් බෝයි පැටව් එකී නොකී බැදපු නැති තනිකඩ කුකුලෝ පැටව් හදාගෙන එයි දුවන් :rofl:

    අමුතුවෙන් හදන්න දෙයක් නෑ මාමේ අපි කොහොමත් කොලු "පැටව්" තමයි :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහලුනේ.. ටේබල් ලෑම්ප් එකක් හදාගෙන යනවා.. මේ ලයිට් ටික තියන කෑල්ල.. පෙනුම අවුලක් නෑ නේ...:rolleyes:

    වැඩ ඉවර වෙලා දාන්නම් ෆොටෝ එකක්...:yes:

    8g0gFsR.jpg

    වෙන්ට ගෙදර උන්දැගේ උපන්දිනේ ලඟද?
    එල ලස්සනට තියනවා :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :angry::angry:
    :cool: නුගේගොඩ නම් ඉතින් ඔය අපේ ගොනා ඉන්නේ කොහුවලනේ..... ඌට දුන්නා නම් හරි.... අපරාදේ අද මම කිරුලපන - නුගේගොඩ හිටියේ දවසම වගේ..... :yes:
    අයියෝ...අපරාදේ මට ඊයේ කියන්න තිබ්බේ..:sorry:
    nanda mahal niwase ground floor eke neda inne. mokada uda thattu wala hitioth floor kadan watila anith ewun grounded wenawa ne :)
    :angry::angry:

    හා...:P

    Pinnawala Elephant Orphanage,
    Kegalle-Rambukkana Road,
    Rambukkana 71100
    හරිඳුවෝ...:angry::angry:
    :rofl: අපි බොන්නේ හොද ජාති විතරයි..... ජරාව බොන්නේ නෑ...... :no:

    :cool: එන්නම් නැන්දේ....... සදුදා උදේ නෑනාව ඔෆිස් එකට ගිහින් දාලා එහෙන්ම එන්නම් පාර්සලේ අරන් යන්න....... වයින් බෝතලයක්වත් මටයි තරියටයි (අර හැලයට ඕනා නෑ..... ඌට කබඩ් එකක්ම තියේ) දුන්නා නම්....... :love:
    වයින් නෑ හලෝ..වෙන ජාතියක්නන් ගෙනාවා...ඒවා එයා ගෙනිච්චා එහේ..:sorry:
    :rofl: සදුදට බලාගෙන දාන්නම්..... :P
    :angry::angry:හා හා වරකෝ..:yes:
    :angry:
    :shocked: මෙයා කෑම හදලා එනකම් අපි පෙට්‍රෝල් පුච්චපල්ලකෝ මෙතන..... :angry:
    :P:D
    නොදකින් ගුණමකුවා හැමදාම වයින් දෙන එකාව කපන්න නේද යන්නේ ? :frown: ඌටත් එක්ක වයින් එකක් නැන්දගෙන් ඉල්ලන් වර :rofl:

    බාබෙද්දෝ...:angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආනේ බුලත් ඇන්ටි ඇවිත් ගිහින් :P
    Mokak?:frown:
    Bonna epa ban ohoma :(
    One oya mattata kiyala wadak na..theri dawasaka..:angry:
    කෙප්පී!!!!!:angry::angry::angry::angry:
    බොරු නෙමෙයි...මම ඇත්තමයි කියලා තියෙන්නේ ඔයාලට..:sorry:
    අමුතුවෙන් හදන්න දෙයක් නෑ මාමේ අපි කොහොමත් කොලු "පැටව්" තමයි :P

    බොලා දෙන්නා කොලු පැටව් නෙමෙයි..කොලු තාත්තලා..මේකේ මාමලට උගන්නයි..:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඇන්ටි බුලත් කොලේට නේද දුන්නේ :P

    බොලා දෙන්නා කොලු පැටව් නෙමෙයි..කොලු තාත්තලා..මේකේ මාමලට උගන්නයි..:yes:

    අපි අහිංසක කොලු පැටව් :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇමසින් වසලයා බෑන් වී ඇති බව දන්වමි!!!

    මේහ්...සසල විල ආපහු පටන් ගමු නේද?අපරාදේ අයියේ..සිංහල සිංදු සාහිත්‍ය වලපල්ලට යන කාලේ මේ අඩුම තරමේ මේකේ ඉන්න දෙතුන් දෙනෙක්වත් ඒවයේ වැදගත්කම තේරුන් ගන්නවනේ..පොඩි සේවයක් නෙමෙයි ඔයා කලේ අයියේ..අවන්කවම කියන්නේ පිං සලකගෙන වැඩේ පටන් ගන්න ආපහු..:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇන්ටි බුලත් කොලේට නේද දුන්නේ :P



    අපි අහිංසක කොලු පැටව් :yes:

    :P

    කොහෙද දන්නෑ අහින්සක බොලා දෙන්නගේ..හරිඳුවටනන් මැශිම ගැනයි 50 GB ගැනයි කියලා හරි පල් එක දාන්න පුලුවන්...මේ ඉසුරුවා ඔක්කොම හන්ගගෙන ඉන්නේ...කපටි ලෝකෝත්තරයා...:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P

    කොහෙද දන්නෑ අහින්සක බොලා දෙන්නගේ..හරිඳුවටනන් මැශිම ගැනයි 50 GB ගැනයි කියලා හරි පල් එක දාන්න පුලුවන්...මේ ඉසුරුවා ඔක්කොම හන්ගගෙන ඉන්නේ...කපටි ලෝකෝත්තරයා...:P

    දුකයි නෙහ් මඩ ගහන්න පොටක් නැති එකට :P
    අපි 100% clean චරිත :P
     
    Status
    Not open for further replies.