උබ මාර පොරක් නේ බන්..තාත්තා නැති උනා කියලා අපේ එකෙක්ට හරි කිව්වා නන් අපි එනවා නේ බන්..කොල්ලෙක් අම්මෙක් තාත්තෙක් නැති උනහම එන්නෙ නැති යාලුවන්ගේ ඇති වැඩේ මොකද්ද බන්![]()
මොකක්ද බන් සිරාවට. මාත් එනව කිව්වනම් දැන් ඇවිදගන්න පුලුවන් එකේ. අඩෝ මූ මාර එකෙක් තමා...
තාත්තට නිවන් සුව පතනව.







