අැම්පියර් කීයද මාමෙ24V - 12V කන්වර්ටර් එකක් 1500/= වගේ වෙන්නේ..... කිරිබත්ගොඩ රොවෙන්ටා එකෙන් තමා අපේ බස් වලට ගත්තේ.....![]()

අැම්පියර් කීයද මාමෙ24V - 12V කන්වර්ටර් එකක් 1500/= වගේ වෙන්නේ..... කිරිබත්ගොඩ රොවෙන්ටා එකෙන් තමා අපේ බස් වලට ගත්තේ.....![]()

යකෝ දුර දුවන ලේලන්ඩ් බස් වලට එහෙම නැගලා බලපංකෝ දැං තියෙන
පස්සට ලොකු සබ් එක්ක ගහලා.. තඩි බෆල් 4ක් ගහලා.. ලොකු TV එකක් ගහලා ඉස්සරහින්..
අපිට එච්චර සිරා ඕන නෑ..
ළමයින්ගේ වැඩසටහන් තියෙන්නේ.. ඔය කලා හරඹ වගේ ඒවා..
තාත්තාට ඕනෙ ලු ළමයි උදේට දාගෙන යද්දි ඒවා පෙන්වන්න..
දවල්ට එද්දි සින්දු එහෙම
ට්‍රිප් යද්දි සංගීත..![]()

24V - 12V කන්වර්ටර් එකක් 1500/= වගේ වෙන්නේ..... කිරිබත්ගොඩ රොවෙන්ටා එකෙන් තමා අපේ බස් වලට ගත්තේ.....![]()

අඩේ 24v led strip lights තියෙනවා නං අවුලක් නෑ..
ගොඩක් බස් වලට ඔය වැඩ දාන්නේ 12-24 කන්වර්ටර් ගහලා බං.
IDG ගේ බේබි රෝසා එකෙත් එහෙම තමා![]()

24V - 12V කන්වර්ටර් එකක් 1500/= වගේ වෙන්නේ..... කිරිබත්ගොඩ රොවෙන්ටා එකෙන් තමා අපේ බස් වලට ගත්තේ.....![]()

යකෝ දුර දුවන ලේලන්ඩ් බස් වලට එහෙම නැගලා බලපංකෝ දැං තියෙන
පස්සට ලොකු සබ් එක්ක ගහලා.. තඩි බෆල් 4ක් ගහලා.. ලොකු TV එකක් ගහලා ඉස්සරහින්..
අපිට එච්චර සිරා ඕන නෑ..
ළමයින්ගේ වැඩසටහන් තියෙන්නේ.. ඔය කලා හරඹ වගේ ඒවා..
තාත්තාට ඕනෙ ලු ළමයි උදේට දාගෙන යද්දි ඒවා පෙන්වන්න..
දවල්ට එද්දි සින්දු එහෙම
ට්‍රිප් යද්දි සංගීත..![]()

පංකසාල උඹ බස් එක ජංගම සිනමා ශාලාවක් කරන්නද යන්නේ?![]()
ඔන්න අපේ උන්ටත් ලෙඩේ බෝවෙලා.... ගිය සතියේ ගෙනාවා DVD දාන්න පුලුවන් සෙට් එකක් + බෆල් අළුතෙන්...... තිබ්බ ඒවායේ සද්දේ බැහැලලු......
අළුතෙන් අරන් තමා දාන්න වෙන්නේ දැන් ඉතින් ඒකත්...... 
රොවෙන්ටා එකට ගියොත් කොන්ඩ බුවා මතක් කරා කියපන්![]()
කවුද කෝපි කඩේ ගජං වගේ ඩයල් එක නිශාන්ත අයියද.....?? 
හැබැයි උඹේ පෙන් එක එහෙම නම් ගහන්න එපා පුටේ![]()
ජබොක්..... ලිද......

ජබොක්..... ලිද......
![]()
කොහොමද අපේ ඉංගිරියේ එකාගේ එක්ස්ටර්නල් හාඩ් එක එහෙම ගැහුවොත්.....![]()

මං බලන වැලක් නෑ...

ඔන්න අපේ උන්ටත් ලෙඩේ බෝවෙලා.... ගිය සතියේ ගෙනාවා DVD දාන්න පුලුවන් සෙට් එකක් + බෆල් අළුතෙන්...... තිබ්බ ඒවායේ සද්දේ බැහැලලු......
![]()
TV එකට ගන්න 12V වලින් වැඩ කරන ඩිස්ප්ලේ නෑ කොහෙවත් With AV In.....අළුතෙන් අරන් තමා දාන්න වෙන්නේ දැන් ඉතින් ඒකත්......
![]()
කොහොමද නැතිවුනේ කියල කියපන්කෝ...![]()

කවුද කෝපි කඩේ ගජං වගේ ඩයල් එක නිශාන්ත අයියද.....??
![]()

ජබොක්..... ලිද......
![]()
කොහොමද අපේ ඉංගිරියේ එකාගේ එක්ස්ටර්නල් හාඩ් එක එහෙම ගැහුවොත්.....![]()

මට එක්ස්ටර්නල් හාඩ් එකක් නෑ යකෝ..මං බලන වැලක් නෑ...
![]()
කවුද බං මෙතන වැල ගැන කිව්වේ......??
පුහුල් හොරා කරෙන් දැනේද මන්දා......!! 
සිංගර් එකේ තියෙනවා. තව අබාන්ස් එකෙත් තියෙනවා...ඔන්න අපේ උන්ටත් ලෙඩේ බෝවෙලා.... ගිය සතියේ ගෙනාවා DVD දාන්න පුලුවන් සෙට් එකක් + බෆල් අළුතෙන්...... තිබ්බ ඒවායේ සද්දේ බැහැලලු......
![]()
TV එකට ගන්න 12V වලින් වැඩ කරන ඩිස්ප්ලේ නෑ කොහෙවත් With AV In.....අළුතෙන් අරන් තමා දාන්න වෙන්නේ දැන් ඉතින් ඒකත්......
![]()

dvd එකේ vga අවුට් තියෙනවා නම් ගේමක් නෑ
ඒකේ තියෙන්නේ AV අවුට් එකක්...... 
ගොඩක් ඒවායේ නෑ නෙ බං. එහෙම නං එක්ස්ටර්නල් TV කාඩ් එකකට අරං ඒකෙං ගන්න ඕනේ මොනිටර් එකකට.dvd එකේ vga අවුට් තියෙනවා නම් ගේමක් නෑ