![]()
කොලිටිය කියන්න වචන නෑ...... ලොවෙත් නෑ ඒ වේගේ නම් කජු ටික වාෂ්ප වෙච්චි......
ammo katata kela unanawa

mam aniwa hadanwa genath hadala umbatath kiyanm rasata awada kiyala.
![]()
කොලිටිය කියන්න වචන නෑ...... ලොවෙත් නෑ ඒ වේගේ නම් කජු ටික වාෂ්ප වෙච්චි......

කජු 500 - සෙල්සියස් 180, විනාඩි 18-20ක්......
කිලෝවක් නම් විනාඩි 30ක් විතර

![]()
කොලිටිය කියන්න වචන නෑ...... ලොවෙත් නෑ ඒ වේගේ නම් කජු ටික වාෂ්ප වෙච්චි......

kanna hoda nadda bn?

නිකන් කාපන් ඔය ඩෙවිල් බලි තොවිල් කරල කෑවොත් සොරිඩොට්කොම් වෙයි....![]()
ගැස්ට්රයිටිස්....![]()
ඵල ඵල බොරු නොකියා.......නිකන් කාපන් ඔය ඩෙවිල් බලි තොවිල් කරල කෑවොත් සොරිඩොට්කොම් වෙයි....![]()

කජු වලට ලුණු වතුර ටික් ඉහපං.....සුට්ටක් හරිය....ඒකත් හරි..එතකොට ඔය කජු packet වල තියෙන විදියටම මිරිස් ලුනු දවටගන්නෙ කොහොමද..අපි හැදුවට එහෙම වෙන්නෙ නෑනෙ අප්පා..
රිදිලා....අනාථයට!!අපෝ මුන් පෙරේතයෝ කළා කාලා අපිට පෙන්න පොටෝත් දාන හැටි සහගනහව හැබැයි

තමන්ට කන්න නේහ්...
පිටකොටුවේ තියනව ගන්න කැඩුණු කජු කෑළි. කිලෝ එක 900ක් විතර වෙන්නේ......
හොදට වේලපු ඒවා...ඒ නිසා හුගක් අල්ලනවා කිලෝවකට![]()
අපෝ මුන් පෙරේතයෝ කළා කාලා අපිට පෙන්න පොටෝත් දාන හැටි සහගනහව හැබැයි

කජු 500 - සෙල්සියස් 180, විනාඩි 18-20ක්......
කිලෝවක් නම් විනාඩි 30ක් විතර

කොහෙද මචන් පිටකොටුවේ කජු තියෙන්නේ කිලෝ එක 900 ට..සවුත්තු ඒවද දන්නෑ නේද මචන්..පොඩ්ඩ්ක් විස්තර කියන්ඩකෝතමන්ට කන්න නේහ්...
පිටකොටුවේ තියනව ගන්න කැඩුණු කජු කෑළි. කිලෝ එක 900ක් විතර වෙන්නේ......
හොදට වේලපු ඒවා...ඒ නිසා හුගක් අල්ලනවා කිලෝවකට![]()

රිදිලා....අනාථයට!!![]()

වියළි කජු උයන්න ගන්නව නම් අඩුම තරමේ පැය 12ක් පෙගෙන්න දාන්න ඕන.....
නැත්තං මෙළෙක් වෙන්නේ නැත....![]()