ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ මාර පොරක් නේ බන්..තාත්තා නැති උනා කියලා අපේ එකෙක්ට හරි කිව්වා නන් අපි එනවා නේ බන්..කොල්ලෙක් අම්මෙක් තාත්තෙක් නැති උනහම එන්නෙ නැති යාලුවන්ගේ ඇති වැඩේ මොකද්ද බන්:frown::frown:

    මොකක්ද බන් සිරාවට. මාත් එනව කිව්වනම් දැන් ඇවිදගන්න පුලුවන් එකේ. අඩෝ මූ මාර එකෙක් තමා...

    තාත්තට නිවන් සුව පතනව. :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mu mage fb eketh innava. Eth kiuwe na ne mata..

    මේ දවස් ටිකේ කිරියෙත් හිටියෙ බන්...

    අඩෝ පරක්කු වෙලා හරි කිව්වනම් එනවා හත්දවසටවත්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    එහෙම ඔලුවට ආවෙ නෑ. ඉන්ටර්නෙට් කියන එකත් අමතක වෙලා හිටියෙ මට අද තමා වැඩ ටිකක් අඩු උනේ, ආය හෙට බණටයි අනිද්ද දානෙටයි ලෑස්ති වෙන්න ඕනෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    මම වෙනුවෙන් උබලට කරන්න කියන්න පුලුවන් ලොකුම උදව්ව හෙට හෙල්මට් විරෝදතාවයට පුලුවන් තරම් කට්ටිය එක්ක සහභාගි වෙන එක :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම ඔලුවට ආවෙ නෑ. ඉන්ටර්නෙට් කියන එකත් අමතක වෙලා හිටියෙ මට අද තමා වැඩ ටිකක් අඩු උනේ, ආය හෙට බණටයි අනිද්ද දානෙටයි ලෑස්ති වෙන්න ඕනෙ

    අනිද්දද දානේ... හරි හරි අවුලක් නෑ. වැඩ ටික කරගනින්කෝ. නිවන් සුව පතනවා මචන්..:(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මම වෙනුවෙන් උබලට කරන්න කියන්න පුලුවන් ලොකුම උදව්ව හෙට හෙල්මට් විරෝදතාවයට පුලුවන් තරම් කට්ටිය එක්ක සහභාගි වෙන එක :)

    Ade meda sare nithiya geneyi daa. Aparadee mage helmet eka 8000k giya ban ekata, thava 3000ka full face ekakuth thiyenava
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    Ade heta ara helmet vade mona veyi da danne na.
    Policiyath ekka ape un valiyak yayi da...

    Ethana stunt karanne nathiva hitiyoth hoda

    11080915_10204015288202402_6779528793908780174_n.jpg
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mage phn eka nathi una kohom ada hoya gaqnne ...xperia l eka..policiye antry ekak damma....un kiwwa antry num eka trc ekata gihilla deela katha karaganna kiyala...koheda oka thiyenne???mehema karapu ekek innawada???
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා මම සුදුපාට LED strip එකක් ගෙනාවා...එකක් කිව්වේ රෝලක් ම.
    මට කියලා දීපල්ලාකෝ මේක පොඩි පොඩි කෑලි වලටවෙන් කර ගන්න විදිහ..
    හැම තැනින්ම කපන්න බෑ නේද ?
    ආයේ සප්ලයි දෙන විදිහත් කියන්න :yes::love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla mage phn eka nathi una kohom ada hoya gaqnne ...xperia l eka..policiye antry ekak damma....un kiwwa antry num eka trc ekata gihilla deela katha karaganna kiyala...koheda oka thiyenne???mehema karapu ekek innawada???

    මොකක්..:shocked:

    ඇන්ටි තෙෆ්ට් මොතුත් තිබ්බෙ නැද්ද බන්.. බඩා දන්නව ඇති.. අනේ මංදා උඹත්.. මොකක්ද වුනේ...:sorry:
     
    Status
    Not open for further replies.