ow, ara issara ITN eke aththa news giya wage thamai dan lakadeepeth..මුන් විමලයගේ පච නිව්ස් එකේ යන ඕනා දෙයක් පිලිගත්තා කියලා ඔයත් ඒවා පිලිගන්න එපා...... ලංකාදීපේ බලන්න ඔන්ලයින්.... විස්තරේ තිබේ......
![]()

sabeetha එක්ක යාළුද ගෝඨාභය....හෆොයි

ඇන්ටිලත් පරිස්සමෙන් වැරද්දක් කරොත් ඔන් ද ස්පොට් පොරෝ පාර
මහින්දගේ කාලේ වගේ හුරතල් කරන්නේ නෑ![]()
මේ කියන්නේ මොකක්දමොන හු%#^##^ පන්සල් ගිහින් වැස්සේ නාලා ගෙදර ඇවිත් මේකට ලොග් වෙද්දි පිටු පනහක් විතර ගිහින් නේ.![]()

අනේ බං මේ මහින්ද වාදියෝ එක්ක කතා කරලා වැඩක් නෑ...... රජෙක් හිටියා කියලා තවමත් රාජාණ්ඩු කාලේ ඉන්න අය එක්ක කුමන කතාද බං.......
![]()
![]()
මොන හු%#^##^ පන්සල් ගිහින් වැස්සේ නාලා ගෙදර ඇවිත් මේකට ලොග් වෙද්දි පිටු පනහක් විතර ගිහින් නේ.![]()
පන්සල් ගිහින් ඈවිත් හබ්බ කියන්න එපා උලමෝ...... 
සබීතා ඉපදිලා තියෙන්නේ 1947 ලු. වයස 68 ඇන්ටි කෙනෙක් එක්ක ගෝඨා කොටු පැනලා තියෙන්නේ.![]()

මොන හු%#^##^ පන්සල් ගිහින් වැස්සේ නාලා ගෙදර ඇවිත් මේකට ලොග් වෙද්දි පිටු පනහක් විතර ගිහින් නේ.![]()

ඇන්ටිලත් පරිස්සමෙන් වැරද්දක් කරොත් ඔන් ද ස්පොට් පොරෝ පාර
මහින්දගේ කාලේ වගේ හුරතල් කරන්නේ නෑ![]()
Ane pala pala..
සහෝ ඊළඟ දවසේ යද්දී කියල යන්න අපි ඔයා එනකන් පොස්ට් නොදා ඉන්නම්![]()

පන්සල් ගිහින් ඈවිත් හබ්බ කියන්න එපා උලමෝ......
![]()
මේ කියන්නේ මොකක්ද

ඔව් වැරදි කරේ අහු වෙන්න නෙවේ නේ.... ඒකයි වෙනස......
![]()

සහෝ ඊළඟ දවසේ යද්දී කියල යන්න අපි ඔයා එනකන් පොස්ට් නොදා ඉන්නම්![]()

පන්සල් ගිහින් ඈවිත් හබ්බ කියන්න එපා උලමෝ......
![]()

අනේ බං මේ මහින්ද වාදියෝ එක්ක කතා කරලා වැඩක් නෑ...... රජෙක් හිටියා කියලා තවමත් රාජාණ්ඩු කාලේ ඉන්න අය එක්ක කුමන කතාද බං.......
![]()
![]()
පන්සල් ගිහින් ඈවිත් හබ්බ කියන්න එපා උලමෝ......
![]()

පරුෂා වාචා වේරමණී සික්ඛාපදන් සමාදියාමි කියන එක කිව්වේ නෑ බං. දස සිල් සමාදන් වෙන්න මම සාමණේයානන් වහන්සේ කෙනෙක් නෙමෙයිනේ පෘතජ්ජනයෙක්. 

එයා එහෙමයි බැනල බැනලා කස්ටියට අවසානේ බුදුසරණයි කියනවා......ලොල්