EK Married Club-14

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: මුන් විමලයගේ පච නිව්ස් එකේ යන ඕනා දෙයක් පිලිගත්තා කියලා ඔයත් ඒවා පිලිගන්න එපා...... ලංකාදීපේ බලන්න ඔන්ලයින්.... විස්තරේ තිබේ...... :yes:
    ow, ara issara ITN eke aththa news giya wage thamai dan lakadeepeth.. :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන හු%#^##^ පන්සල් ගිහින් වැස්සේ නාලා ගෙදර ඇවිත් මේකට ලොග් වෙද්දි පි‍ටු පනහක් විතර ගිහින් නේ. :angry:

    සහෝ ඊළඟ දවසේ යද්දී කියල යන්න අපි ඔයා එනකන් පොස්ට් නොදා ඉන්නම් :P:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: අනේ බං මේ මහින්ද වාදියෝ එක්ක කතා කරලා වැඩක් නෑ...... රජෙක් හිටියා කියලා තවමත් රාජාණ්ඩු කාලේ ඉන්න අය එක්ක කුමන කතාද බං....... :lol:

    11081279_613293088805443_6093041938298227102_n.jpg

    5d7caf162dea224a96ec843090a2ec446eb692cfffd87ae3ab23ebe78f5dd110.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන හු%#^##^ පන්සල් ගිහින් වැස්සේ නාලා ගෙදර ඇවිත් මේකට ලොග් වෙද්දි පි‍ටු පනහක් විතර ගිහින් නේ. :angry:

    :frown: පන්සල් ගිහින් ඈවිත් හබ්බ කියන්න එපා උලමෝ...... :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන හු%#^##^ පන්සල් ගිහින් වැස්සේ නාලා ගෙදර ඇවිත් මේකට ලොග් වෙද්දි පි‍ටු පනහක් විතර ගිහින් නේ. :angry:
    :rofl:
    ඇන්ටිලත් පරිස්සමෙන් වැරද්දක් කරොත් ඔන් ද ස්පොට් පොරෝ පාර :rofl:
    මහින්දගේ කාලේ වගේ හුරතල් කරන්නේ නෑ :rofl:

    :rofl:Ane pala pala..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rolleyes: ඔව් වැරදි කරේ අහු වෙන්න නෙවේ නේ.... ඒකයි වෙනස...... :yes:
    :P
    සහෝ ඊළඟ දවසේ යද්දී කියල යන්න අපි ඔයා එනකන් පොස්ට් නොදා ඉන්නම් :P:rofl:
    :rofl::rofl:
    :frown: පන්සල් ගිහින් ඈවිත් හබ්බ කියන්න එපා උලමෝ...... :angry:

    Kiyala wadak na..:angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: අනේ බං මේ මහින්ද වාදියෝ එක්ක කතා කරලා වැඩක් නෑ...... රජෙක් හිටියා කියලා තවමත් රාජාණ්ඩු කාලේ ඉන්න අය එක්ක කුමන කතාද බං....... :lol:

    11081279_613293088805443_6093041938298227102_n.jpg
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown: පන්සල් ගිහින් ඈවිත් හබ්බ කියන්න එපා උලමෝ...... :angry:

    :D:D:D පරුෂා වාචා වේරමණී සික්ඛාපදන් සමාදියාමි කියන එක කිව්වේ නෑ බං. දස සිල් සමාදන් වෙන්න මම සාමණේයානන් වහන්සේ කෙනෙක් නෙමෙයිනේ පෘතජ්ජනයෙක්. :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එයා එහෙමයි බැනල බැනලා කස්ටියට අවසානේ බුදුසරණයි කියනවා......ලොල්

    බනින්නේ ආතල් එකට. මොකෙක් හරි ෆොර්ම් කලාම කුණුහරුප දෙකක් කියලා කමෙන්ට් ටික හිනා වෙවී කියවන්න පුලුවන්. ස්ට්‍රෙස් රිලීවින් ෆැක්ටර් එකක් ඒක. :rofl::rofl:
     
    Status
    Not open for further replies.