පරාජයෙන් පසු කෝලි, අනුෂ්කා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    පරාජයෙන් පසු කෝලි, අනුෂ්කා

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි වූ ඉන්දීය කණ්ඩායම අද එරටට පැමිණියා. පරාජයෙන් පසුව වැඩි වශයෙන් කථා බහට ලක්වූ විරාට් කෝලි සහ ඔහුගේ පෙම්වතිය වන අනුෂ්කා ශර්මා හොර රහසේම ඉන්දියාවට පැමිණියා.

    16.jpg

    25.jpg

    35.jpg

    45.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේ ගොබ්බයගේ මුනේ හැටි හන්ටර් වෙලා ඉන්නේ
    :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lokuma joke eka thamai, lankawe Renna puke guth nathi ponnayo, virat kohlita pawwww kiyala kiyaba eka
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වර්ල්ඩ් කප් එක අපිට නැති උනත් මේකාගේ හුලන් බැහැපු එකම ඇති හිත හදාගන්න :yes:
     

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    පව් බොලව්.පඩයා තමයි එ උනාට මු විතරක් වග කියන්න ඔන නැනෙ පැරදුණ එකට