පරාජයෙන් පසු කෝලි, අනුෂ්කා
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි වූ ඉන්දීය කණ්ඩායම අද එරටට පැමිණියා. පරාජයෙන් පසුව වැඩි වශයෙන් කථා බහට ලක්වූ විරාට් කෝලි සහ ඔහුගේ පෙම්වතිය වන අනුෂ්කා ශර්මා හොර රහසේම ඉන්දියාවට පැමිණියා.