EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේ මට කෝල් කළා.යන්න වෙන්නේ නෑ කිව්වා අර වැඩේ නිසා.පස්සේ මම පුල්සරා™ ක්ලබ් එකේ ජන්තුවා එක්ක ගියා
    ලොල්

    ආ කොසා මාමේ කොහොමෙයි ඉතින්
    ෆුල්ෆේස් හෙල්මට් උද්ගෝෂණයක් කලේ.අද රැට ස්වර්ණවාහිනී,සිරස,ITN චැනල් වල පෙන්නයි

    :lol::lol:

    පරිස්සමෙන් සහභාගී වෙච්ච අයගේ මුනවල් හොයනවලු :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක දැක්කොත් හයිබ්‍රිඩ් FB 15 එකත් එක්කම අහල පහල ලිඳකට අල්ලනවා සුවර් :lol::lol::lol:

    :lol: ළිං තියෙයිද මන්දා ගාල්ලේ මුහුද අයිනේ මුට පනින්න :P චාමිකයව හොයා හොයා කැරකෙනවාලු :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    :lol: මම කිව්වා දන්න වැඩක් කරගෙන පාඩුවේ හිටහන් කියල...කෝ අහන්නේ නෑනේ :shocked: ...දැවද්දටත් කෙලින්න වගේ මූ යන්නේ :rofl: උඹලගේ කපු වැඩ එහෙම තියෙනවනම් ඔන්න දැන් එකම වහලක් යටින් කරගත හැකියි !! :lol: අමතන්න ටෙක් ස්මාට් ලංකා මංගල සේවය :rofl: අපේ මලයටත් කටයුත්තක් බලන්න කියන්න ඕන :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: ළිං තියෙයිද මන්දා ගාල්ලේ මුහුද අයිනේ මුට පනින්න :P චාමිකයව හොයා හොයා කැරකෙනවාලු :lol:
    chamikayatada mu magul hoyanna gihin thiyenne ?? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටෙක් ස්මාර්ට් ලංකා

    SikuruHathe2009-DVDRip-x264-1CD-HoRu10-32-30.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: මම කිව්වා දන්න වැඩක් කරගෙන පාඩුවේ හිටහන් කියල...කෝ අහන්නේ නෑනේ :shocked: ...දැවද්දටත් කෙලින්න වගේ මූ යන්නේ :rofl: උඹලගේ කපු වැඩ එහෙම තියෙනවනම් ඔන්න දැන් එකම වහලක් යටින් කරගත හැකියි !! :lol: අමතන්න ටෙක් ස්මාට් ලංකා මංගල සේවය :rofl: අපේ මලයටත් කටයුත්තක් බලන්න කියන්න ඕන :P
    machan, mona unath malaya kiyanne pita ekek nemeyi, thamangema sahogaraya! uuta ehema karanna epa..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පරිස්සමෙන් සහභාගී වෙච්ච අයගේ මුනවල් හොයනවලු :P
    අපි ගෝල්ෆේස් එකෙන් අපි යද්දී පොලිසියේ සෙට් එකක් දුවගෙන එනවා අපි දිහාට බයික්වල නම්බර් ලිය ලිය :lol::lol: පව් අසරණයෝ :lol::lol:
    hybrid fb15 samaga kelin ma kelani gangata :lol: :lol:
    :lol::lol:
    :lol: ළිං තියෙයිද මන්දා ගාල්ලේ මුහුද අයිනේ මුට පනින්න :P චාමිකයව හොයා හොයා කැරකෙනවාලු :lol:
    චාමිකයව හොයාගන්න එක පට්ට ලෙසිනේ.
    :lol: මම කිව්වා දන්න වැඩක් කරගෙන පාඩුවේ හිටහන් කියල...කෝ අහන්නේ නෑනේ :shocked: ...දැවද්දටත් කෙලින්න වගේ මූ යන්නේ :rofl: උඹලගේ කපු වැඩ එහෙම තියෙනවනම් ඔන්න දැන් එකම වහලක් යටින් කරගත හැකියි !! :lol: අමතන්න ටෙක් ස්මාට් ලංකා මංගල සේවය :rofl: අපේ මලයටත් කටයුත්තක් බලන්න කියන්න ඕන :P

    :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චාමිකයව හොයාගන්න එක පට්ට ලෙසිනේ.

    චාමිකගේ ෆෝන් එක ඕෆ් ලු ඩයලොග් නම්බර් එකත් වැඩ නෑ ...මූට චාමිකගේ ගෙදර යන්න පර කියනවට වඩා හොඳයි විමලයට බෙදීම උගන්නනවා :lol: කොළඹ පාරක් වත් හරියට දන්නේ නා මූ :dull: එහෙව් එකේ ඕවා හොයාගනීද ? :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ගෝල්ෆේස් එකෙන් අපි යද්දී පොලිසියේ සෙට් එකක් දුවගෙන එනවා අපි දිහාට බයික්වල නම්බර් ලිය ලිය :lol::lol: පව් අසරණයෝ :lol::lol:

    සිරාවට ? :shocked: අහන්න එපෑ මොකද සුකන්නනි කියල :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චාමිකගේ ෆෝන් එක ඕෆ් ලු ඩයලොග් නම්බර් එකත් වැඩ නෑ ...මූට චාමිකගේ ගෙදර යන්න පර කියනවට වඩා හොඳයි විමලයට බෙදීම උගන්නනවා :lol: කොළඹ පාරක් වත් හරියට දන්නේ නා මූ :dull: එහෙව් එකේ ඕවා හොයාගනීද ? :(
    :lol::lol:
    හොයාගෙන නේද 4 ටො එකක් දාලා තියෙන්නේ චාමිකයව ටැග් කරලා
    සිරාවට ? :shocked: අහන්න එපෑ මොකද සුකන්නනි කියල :growl:

    හරියට ලියාගන්න බැරිවෙන්න ඇති :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ou den IT walata amatharawa kapu job ekath karanawa (mangala siri) :lol: gaalla paththe gihin magulak kathaa karanna :rofl: maru kiyawai awith :lol:

    ඒජන්ට් වොරන්ටි එක්ක කසාදයක් කරගන්න නම් ටෙක් ස්මාට් තමයි ඉතින් :lol:
    වෙන කපුවෝ ගාව වගේ refurbished බඩු නැල්ලු බඩා මාමි ගාව :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:
    හොයාගෙන නේද 4 ටො එකක් දාලා තියෙන්නේ චාමිකයව ටැග් කරලා

    හරියට ලියාගන්න බැරිවෙන්න ඇති :yes:

    ඔව් ඔව් ඌව හොයන අනාත ෆොටෝ එකක් දාල තිබ්බ fb එකේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒජන්ට් වොරන්ටි එක්ක කසාදයක් කරගන්න නම් ටෙක් ස්මාට් තමයි ඉතින් :lol:
    වෙන කපුවෝ ගාව වගේ refurbished බඩු නැල්ලු බඩා මාමි ගාව :rofl:

    :lol::lol: ඒජන්ට් ටෙස්ට් කරනවද දන්නේ නෑ වොරන්ටි සීල් එක තියෙනවද කියල :shocked::eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: ඒජන්ට් ටෙස්ට් කරනවද දන්නේ නෑ වොරන්ටි සීල් එක තියෙනවද කියල :shocked::eek:

    මම හිතන්නේ නෑ ඔය ඒජන්ට්ට ඒකට අවශ්‍ය ටූල්ස් තියනවා කියල :eek:
     
    Status
    Not open for further replies.