උදේ මට කෝල් කළා.යන්න වෙන්නේ නෑ කිව්වා අර වැඩේ නිසා.පස්සේ මම පුල්සරා™ ක්ලබ් එකේ ජන්තුවා එක්ක ගියා
ලොල්
ආ කොසා මාමේ කොහොමෙයි ඉතින්
ෆුල්ෆේස් හෙල්මට් උද්ගෝෂණයක් කලේ.අද රැට ස්වර්ණවාහිනී,සිරස,ITN චැනල් වල පෙන්නයි
![]()
පරිස්සමෙන් සහභාගී වෙච්ච අයගේ මුනවල් හොයනවලු


...දැවද්දටත් කෙලින්න වගේ මූ යන්නේ
උඹලගේ කපු වැඩ එහෙම තියෙනවනම් ඔන්න දැන් එකම වහලක් යටින් කරගත හැකියි !! 

එහෙව් එකේ ඕවා හොයාගනීද ? 



