ශ්‍රෙයා ඝෝෂාල් ලස්සනයි ද?????
ෂෝ එක මොකෝ....???
නෑව ද?????
හරි හුරුබුහුටි දැරිවි...... ආසා හිතුනා.......

ෂෝ එකනම් සුපිරි අයියා....... සුපිරි කියන්නේ මෝහනය වෙලා වගේ හිටියේ කට්ටියම...... වයසක උන්දෑලා පවා සැහෙන්න හිටියනේ.......


රෙකොර්ඩ් කරපු කෑල්ලක් යුටියුබ් අප්ලෝඩ් කරලා දාන්නම්....... ෂෝ එක වෙලාවේ පොඩි පොදයක් ගියා එච්චරයි...... වෙන අවුලක් වුනේ නම් නෑ.......
ලොකුම අවුල වුනේ අපේ ට්‍රාන්ස්පෝර්ට් අවුල....... වැස්ස හින්දා බස් එකේ ගියේ........ අන්තිමට එන්න ගිහින් පැයක් විතර ගාලු පාරේ බලං හිටියා කොටුවට බස් නැතුව.....












