EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ශ්‍රෙයා ඝෝෂාල් ලස්සනයි ද?????
    ෂෝ එක මොකෝ....???

    නෑව ද?????

    large_4-12.jpg


    හරි හුරුබුහුටි දැරිවි...... ආසා හිතුනා....... :P

    ෂෝ එකනම් සුපිරි අයියා....... සුපිරි කියන්නේ මෝහනය වෙලා වගේ හිටියේ කට්ටියම...... වයසක උන්දෑලා පවා සැහෙන්න හිටියනේ....... :cool::cool::cool: රෙකොර්ඩ් කරපු කෑල්ලක් යුටියුබ් අප්ලෝඩ් කරලා දාන්නම්.......

    ෂෝ එක වෙලාවේ පොඩි පොදයක් ගියා එච්චරයි...... වෙන අවුලක් වුනේ නම් නෑ.......
    ලොකුම අවුල වුනේ අපේ ට්‍රාන්ස්පෝර්ට් අවුල....... වැස්ස හින්දා බස් එකේ ගියේ........ අන්තිමට එන්න ගිහින් පැයක් විතර ගාලු පාරේ බලං හිටියා කොටුවට බස් නැතුව.....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    20150330_080251.jpg
    20150330_080240.jpg
    20150330_080314.jpg

    කියමු බලන්න ගානක්
    110 , RPM,SE
    ටුවරිසම් කලේ , යාලුවෙක් ගාව තියෙන්නේ
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ්හ් ෆුල්ෆෙස් චිකන්ස්....... :lol::lol:

    මාත්බාගෙ හෙලම්ට් එකක් එහෙම දාගෙන හැපුන නම් මෙලහකට මේ ලෝකෙ නෑ...:no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත්බාගෙ හෙලම්ට් එකක් එහෙම දාගෙන හැපුන නම් මෙලහකට මේ ලෝකෙ නෑ...:no:

    :yes::yes::yes: ඕක දාන මේ අපි තමා බං ඔකේ වටිනාකම දන්නේ....... නැතුව හොඳ සැප කාර් වල පිටිපස්සේ වාඩිවෙලා යන උන් නෙවෙයි ඔව්ව දන්නේ.....
     
    :yes::yes::yes: ඕක දාන මේ අපි තමා බං ඔකේ වටිනාකම දන්නේ....... නැතුව හොඳ සැප කාර් වල පිටිපස්සේ වාඩිවෙලා යන උන් නෙවෙයි ඔව්ව දන්නේ.....
    දත් නෑතුව බත් කන්න තමයි වෙන්නේ ෆුල් ෆේස් හෙල්මට් නෑතුව
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ කුකුළණේ....... අර කළු-තර ආස්මි ඈන්ටි එහෙම දැක්කයි..... :P

    මෝඩයා,හරක,රිලව,ඉබ්බ,ගෙම්බ,වඳුර,හිවල,නරිය,මැඩිය,තඩිය,වලහ,හිකනල,නයා,පිඹුරා,පොලොස් කොට්ටෝරුව,මූකලන් බස්ස,පලා ගිරව,සීබ්‍රා,වෘකය,කටුස්සා,හූනා,කැරපොත්තා,ගල් ඉබ්බා,පලගැටියා,සලබයා,%#*%#%#%%#%#%%#%#^***%#%+^€<}#~<>#{##*^%#%##^*€€%%^#%%*+*:angry::angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මැටි යුරාජයා...අහුවෙයකෝ...අමුවෙන් කන්නේ..හව් හව් හව් හව්..:growl::growl::growl:
     
    Status
    Not open for further replies.