ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    තට්ටෙ ලාවට පලාගන්න ආසද?:growl:

    මෙතන ඉන්නේ කෙලින්ම ආයුධ සන්නද්ද පොරවල් හරිය...:cool: පරන පෝස්ට් දැකලා නෑ මාමා...:P

    කොහෙද වලිය ? මොනවද ගේන්න ඕනා

    මන්නි, පොරව, කඩුව, දැලි පිහිය, චෙන් සෝ එක ??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහෙද වලිය ? මොනවද ගේන්න ඕනා

    මන්නි, පොරව, කඩුව, දැලි පිහිය, චෙන් සෝ එක ??

    සවලයි වීල් බැරෝ එකයිත් ගෙනෙන් තරි මාමගෙ කෑලි එකතු කරන්න...:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහෙද වලිය ? මොනවද ගේන්න ඕනා

    මන්නි, පොරව, කඩුව, දැලි පිහිය, චෙන් සෝ එක ??

    ආය පාරක් ආයුධ පෙන්නන්න කාලේ හරි වගේ :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තමා.. මුන් අපිව ජෝක් එකට ගන්නවා...:growl:

    ඔව් පල්සර් ක්ලබ් එකේ කොල්ලෝ ගැන කස්ටිය දන්නේ නෑ :yes:
    ෆුල් ෆේස් හෙල්මට් නීතිය උනත් අකුලගන්නවා ආයුධ ටික දැක්කනම් :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    සෙට් එකක් බස්සමු පොලිෂ් මුලස්තානේ ඉදිරිපිටට

    ෆුල්ෆෙස් හෙල්මට් නීතිය අකුලාගනී - පුවතක්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මචන් ලා මගේ බයික් එකේ වැඩ දැන් ඔක්කොම හරි, තව පොඩි වැඩක් තියෙනවා, මචෝ බයික් එකේ වාඩි වෙනකොට, යනකොට sewing arm mount එක ලගින් චිරි චිරි ගාලා සද්දයක් එනවා මම හිතන්නේ එතන grease කරන්න වෙනවා, මේකට මොකද කරන්නේ,
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ග්‍රීස් යකා නැවතත් කරලියට :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඇඩෝව්ස් මේ බලහල්ලා ජන්තුවයි මමයි :lol:
    0.45 හෙල්මට් එක හදන්නේ මම.මට වම් පැත්තෙන් ජන්තුවා.
    0.51 බෝඩ් එක අල්ලන් ඉන්නෙත් අපි දෙන්නා :lol:

    මේකේ 9.22 ඉඳන් බලන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇඩෝව්ස් මේ බලහල්ලා ජන්තුවයි මමයි :lol:
    0.45 හෙල්මට් එක හදන්නේ මම.මට වම් පැත්තෙන් ජන්තුවා.
    0.51 බෝඩ් එක අල්ලන් ඉන්නෙත් අපි දෙන්නා :lol:

    මේකේ 9.22 ඉඳන් බලන්න

    එල එල....:cool::cool: ස්වර්ණවාහිනියෙ @$^& හු^&* කෑලි කපන්න ඕනේ ගොන් පක්කු.:growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන්නයක් අරං වරෙල්ලා මිනිස්සුංගෙ සල්ලි හූරං කාලා රත්තං විකුණලා සැප විදින ලෝකෙට මහා දානපතිවරු කියලා පෙන්වන බැල්ලියංගෙයි.. උංගෙ ටී වී වල ණයට කහින උංගෙයි මාක් දෙක තුනක් දාලා එන්ට
    5.gif

    ඇයි හු**
    බලන්ඩ හොද නෑ එකෙක් වත් ඔය විකාරවාහිනි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල එල....:cool::cool: ස්වර්ණවාහිනියෙ @$^& හු^&* කෑලි කපන්න ඕනේ ගොන් පක්කු.:growl:

    මන්නයක් අරං වරෙල්ලා මිනිස්සුංගෙ සල්ලි හූරං කාලා රත්තං විකුණලා සැප විදින ලෝකෙට මහා දානපතිවරු කියලා පෙන්වන බැල්ලියංගෙයි.. උංගෙ ටී වී වල ණයට කහින උංගෙයි මාක් දෙක තුනක් දාලා එන්ට
    5.gif

    ඇයි හු**
    බලන්ඩ හොද නෑ එකෙක් වත් ඔය විකාරවාහිනි

    වේසාවෝ හිතන් ඉන්නේ හෙන පොරවල් කියලා
    අර රත්තරන් පොරවන් ඉන්න දේවාල කරයටයි අර පාටි දාන එකාට කඩේ යන වල් බල්ලෝ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ...කුකුල්ලු...............අද තාර කළු වෙලා ඉන්නේ ඊයේ චමිත් එක්ක ගෝල් ෆේස් එකේ උද්ගෝෂණ කරන්න ගිහින්....ඔන්න අපි දෙන්න උබලා ඔක්කොම වෙනුවෙන් එහෙට ගියා....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වේසාවෝ හිතන් ඉන්නේ හෙන පොරවල් කියලා
    අර රත්තරන් පොරවන් ඉන්න දේවාල කරයටයි අර පාටි දාන එකාට කඩේ යන වල් බල්ලෝ

    බලපන්කො බං සෝමා අක්කගේ කිචයියෝ කියන කතා....අනික එතන අන්තිමට පෙන්නන බයික් කාරයෝ ඔක්කොම ඔලුව ගැන හිතන උන්ම නෙමෙයි..පොලිසියෙන් බේරෙන්න ඔනවට පොතු කෑලි වගේ හෙල්මට් ඔලුවේ දාගෙන යන උන්..ගාල තැන්නේ හොර කපුවයි,හිර සිරිදම්ම කාරයයි එක්ක සෝමා අක්කගේ සෙල්ලම් ටිකක් පෙන්නුවා නම් හොදයි ඕකත් එක්කම..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18116541 said:
    ආ...කුකුල්ලු...............අද තාර කළු වෙලා ඉන්නේ ඊයේ චමිත් එක්ක ගෝල් ෆේස් එකේ උද්ගෝෂණ කරන්න ගිහින්....ඔන්න අපි දෙන්න උබලා ඔක්කොම වෙනුවෙන් එහෙට ගියා....
    :yes::yes:
    මට ඊයේ හවස් වෙනකන් ඔලුවේ කැක්කුම.කාලෙකට පස්සේ ඔහොම අව්වේ හිටියේ
    ජන්තු අයියා;18116578 said:
    බලපන්කො බං සෝමා අක්කගේ කිචයියෝ කියන කතා....අනික එතන අන්තිමට පෙන්නන බයික් කාරයෝ ඔක්කොම ඔලුව ගැන හිතන උන්ම නෙමෙයි..පොලිසියෙන් බේරෙන්න ඔනවට පොතු කෑලි වගේ හෙල්මට් ඔලුවේ දාගෙන යන උන්..ගාල තැන්නේ හොර කපුවයි,හිර සිරිදම්ම කාරයයි එක්ක සෝමා අක්කගේ සෙල්ලම් ටිකක් පෙන්නුවා නම් හොදයි ඕකත් එක්කම..

    ඔව් බන් ඒ වගේ හාල් කැලි නිසා තමයි අපිටත් කෙලවෙන්නේ.
    උන්ට ඕනේ දඩෙන් බේරෙන්න විතරයි.නැත්නම් අර සයිට් වලට දාන ඒවත් දාගෙන යයිද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන්නයක් අරං වරෙල්ලා මිනිස්සුංගෙ සල්ලි හූරං කාලා රත්තං විකුණලා සැප විදින ලෝකෙට මහා දානපතිවරු කියලා පෙන්වන බැල්ලියංගෙයි.. උංගෙ ටී වී වල ණයට කහින උංගෙයි මාක් දෙක තුනක් දාලා එන්ට
    5.gif

    ඇයි හු**
    බලන්ඩ හොද නෑ එකෙක් වත් ඔය විකාරවාහිනි

    වේසාවෝ හිතන් ඉන්නේ හෙන පොරවල් කියලා
    අර රත්තරන් පොරවන් ඉන්න දේවාල කරයටයි අර පාටි දාන එකාට කඩේ යන වල් බල්ලෝ

    ජන්තු අයියා;18116578 said:
    බලපන්කො බං සෝමා අක්කගේ කිචයියෝ කියන කතා....අනික එතන අන්තිමට පෙන්නන බයික් කාරයෝ ඔක්කොම ඔලුව ගැන හිතන උන්ම නෙමෙයි..පොලිසියෙන් බේරෙන්න ඔනවට පොතු කෑලි වගේ හෙල්මට් ඔලුවේ දාගෙන යන උන්..ගාල තැන්නේ හොර කපුවයි,හිර සිරිදම්ම කාරයයි එක්ක සෝමා අක්කගේ සෙල්ලම් ටිකක් පෙන්නුවා නම් හොදයි ඕකත් එක්කම..

    වේස බල්ලො.:frown: උන් කාර් එකක් අරගෙනම ඉපදුනා වගේ ඉන්නේ. තූ නොදකින්.:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18116541 said:
    ආ...කුකුල්ලු...............අද තාර කළු වෙලා ඉන්නේ ඊයේ චමිත් එක්ක ගෝල් ෆේස් එකේ උද්ගෝෂණ කරන්න ගිහින්....ඔන්න අපි දෙන්න උබලා ඔක්කොම වෙනුවෙන් එහෙට ගියා....

    එලකිරි ජන්තු අයියේ... වාහනේක යන එකෙක් හරි ඉන්නවනම් එනවා මාත්....:yes::yes:
     
    Status
    Not open for further replies.