මට ඊයේ හවස් වෙනකන් ඔලුවේ කැක්කුම.කාලෙකට පස්සේ ඔහොම අව්වේ හිටියේ
ඔව් බන් ඒ වගේ හාල් කැලි නිසා තමයි අපිටත් කෙලවෙන්නේ.
උන්ට ඕනේ දඩෙන් බේරෙන්න විතරයි.නැත්නම් අර සයිට් වලට දාන ඒවත් දාගෙන යයිද?
මොනා උනත් ඊයේ කාලෙකට පස්සේ බයික් වලින් හොද සොමියක් ගත්ත කට්ටියම පොලිස් බල්ලෝ ඉස්සරහ...සමහර විට අපිට ආයේ පාරට බහින්න වෙයි..අන්න එදාට මේ වැඩේට කලින් පාරට වඩා දෙගුණයක සෙනගක් බලාපොරොත්තු වෙන්න ඕනේ...
එලකිරි ජන්තු අයියේ... වාහනේක යන එකෙක් හරි ඉන්නවනම් එනවා මාත්....![]()
ඊයේ කාර් දෙකයි තව ජීප් එකක් ආවා අපේ වැඩේට..කකුල සනීප වෙනකන් තොට මේවා තහනම්
..අපි ඉන්නවා උබ වෙනුවෙන් මෙතන නියෝජනය කරන්න..හරිය.
.
Last edited:
බලමුකෝ...
එල එල..... හෙන සෙට් එකක් බැහැලා නේ වැඩේට....... මුකුත් තවම නීතිය වෙනස් කරගන්න ආරංචියක් නම් නෑ නේ.......

බස් එකක් ආවා කිව්වා.......?? 
