EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
තාම spain පෝට් එකේ මචන් එලියට ගියෙ නැහැ කම්මැලියි.. හෙට විතර මෙහෙම තව පෝට් එක්කට departure වෙයි ..වහින්නෙ නැහැ මචන් සමර් එක පටන් ගත්තා ඊයෙ පැයක් ඇඩ්වාන්ස් වුනා

:cool:තෑන්කූ
9.gif


:lol::lol::lol:

අසෝ කොහොමැයි ඉතින්
 
සෙද්ද තමා :angry::angry::angry::angry:
හොඳම හරියේ හිටියා.අව්වේ කට්ට කකා උගුර රිදෙනකන් කෑගගහා ඉදලා පස්සෙ ශේප් එකේ මාරු වුනා, වෑඩේ දෙල් වෙයි කියලා.:yes:

චමිත් මාමාට ටයිප් කරන්න බෑරි වෙච්ච ටික සම්පූර්ණ කලා:lol::lol:

කලින් අහපු එකකට - අපේ ඔෆිස් එක ගෝල් ෆේස් එක ලග
 

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
චමිත් මාමාට ටයිප් කරන්න බෑරි වෙච්ච ටික සම්පූර්ණ කලා:lol::lol:

කලින් අහපු එකකට - අපේ ඔෆිස් එක ගෝල් ෆේස් එක ලග

අඩෝ කුප්ප දේසාන් මාමා :frown::frown::lol:

ආ එල එල එහෙනම් ඉතින් ලඟයිනේ :yes:
 
Status
Not open for further replies.