තාම spain පෝට් එකේ මචන් එලියට ගියෙ නැහැ කම්මැලියි.. හෙට විතර මෙහෙම තව පෝට් එක්කට departure වෙයි ..වහින්නෙ නැහැ මචන් සමර් එක පටන් ගත්තා ඊයෙ පැයක් ඇඩ්වාන්ස් වුනා
තෑන්කූ
![]()
![]()
අසෝ කොහොමැයි ඉතින්
තාම spain පෝට් එකේ මචන් එලියට ගියෙ නැහැ කම්මැලියි.. හෙට විතර මෙහෙම තව පෝට් එක්කට departure වෙයි ..වහින්නෙ නැහැ මචන් සමර් එක පටන් ගත්තා ඊයෙ පැයක් ඇඩ්වාන්ස් වුනා
තෑන්කූ
![]()
![]()
අසාගේ කෑබින් එකද

හොඳයි මචන් දවස ගෙවෙනව වැඩ එක්ක නැවේ ...කොහොමද ඉතින් ?අසෝ කොහොමැයි ඉතින්
සෙද්ද තමා
හොඳම හරියේ හිටියා.අව්වේ කට්ට කකා උගුර රිදෙනකන් කෑගගහා ඉදලා පස්සෙ ශේප් එකේ මාරු වුනා, වෑඩේ දෙල් වෙයි කියලා.![]()

හොදම හරියෙදි පෑනල ගිහින්![]()

අයින් කරල දාන්න ඕනි එතකොට... මේක හොඳට වදිනවලුඅසා රෝලින්ග් වලදි ඔය මේසෙ උඩ තියෙන බෝතල් පෙරලෙන්නෙ නෑද්ද

Same here dude...![]()

හොඳයි මචන් දවස ගෙවෙනව වැඩ එක්ක නැවේ ...කොහොමද ඉතින් ?

චමිත් මාමාට ටයිප් කරන්න බෑරි වෙච්ච ටික සම්පූර්ණ කලා
කලින් අහපු එකකට - අපේ ඔෆිස් එක ගෝල් ෆේස් එක ලග

too much things to get done and no mood at all to do anything..![]()

I'm planing a trip... Its the only way to get rid of this...![]()