වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    - ඉතුරු ටික රැට දාන්නම් -

    යකොව් කතාව හොඳම හරියට ඇවිත් මතු සම්බන්දයි කියන්න එපා :angry:
    ලියන්න බෑ කිව්වට ඔය නියමෙට ලියල තියෙන්නේ :cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා කිලෝ මීටර් 7ක් 8ක් විතරක් දිව්වත් වාහනේ ගොඩක් රත් වෙනවා හැබැයි engine එක හීට් වෙන්නේ නෑ ...කටුව බාගෙට පොඩ්ඩක් යටින් තමයි හැම වෙලාවේම ....නමුත් බොනට් එක ඇරපු ගමන් මාර හොට් ...පොල් අයියේ මොකද කියලා කියන්නකෝ බලන්න
    :eek::eek::eek::eek::eek::eek:

    වාහනේ මොකක්ද??? ඉස්සෙල්ලම කරන්න ඕන ගේජ් එක හරියට වැඩ කරනවද කියල බලන්න ඕන. එකට කරන්න තියෙන්නේ tempreture sensor එකට එන wire එක sensor එකෙන් ගලවල වාහනේ යතුර on කරලා ගලවපු wire එකේ ක්ලිප් එක එන්ජිමේ යකඩ තියන තැනකට earth කරලා බලන්න temp ගේජ් එක H අකුර ළඟටම දුවනවද කියල. එහෙම දුවන්නේ නැතුව භාගයක් ගිහින් නවතිනවානම් පරීක්ෂණය සඳහා ෂර්ලොක් හෝම්ස් ගෙන්නන්න වෙනවා කව්ද ඒක කරේ කියල හොයන්න . උඩටම දුවනවානම් temp sensor එකේ අවුලක් තිබේ සහ වාහනේ හීට් වෙන්නේ ඇයි කියන එකට වෙනම දෝෂය සොයන්න ඕන. එන්ජිමේ රස්නෙ වැඩියි කියල හිතෙනවනම් කොතන හෝ ප්‍රශ්නයක් තියෙන්න පුළුවනි.

    මගේ යාලුවෙක් ගත්ත mazda familia එකක්. එකෙත් ඔය ප්‍රශ්නෙ තිබ්බ.කලින් අයිති එකා විකුනන්න ඕන නිසා මීටරේට අඩයක් තියල එතනින් එහා දුවන්නේ නැතිවෙන්න . ගෑස් වලින් දුවපු වාහන වල තමයි ඔය ප්‍රශ්න තිබ්බේ වැඩිපුරම . ගේජ් එක චෙක් කරලා බලල කියන්නකෝ මුදුනටම නගිනවද කියල.. :P:P
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔන්න බැරීම තැන කොල්ලගේ area 1 නිසා යාලුවේක්ට call 1ක් දුන්නා

    අඩෝ පොඩි case 1 ඉක්මනට ගරාජ් 1ට ගිහින් බාසුත් අඩගහාන් වරෙන් ?

    මොකො බන් වුනේ ?

    උබට උන දේ පස්සේ තේරුම් කරන්නම් ඉක්මනට වරෙන් .

    අඩෝ මාර case 1 bike 1 මල්ලී ගෙනහිල්ලා .

    හරි හරි ටුක් ටුක් 1 අරන් වරෙන් මම සල්ලි දෙන්නම් .

    අපෝ උට යන්තම් වැදලා බාස් එක්ක එන්න කිව්වා .

    කියලා පොඩ්ඩක් වට පිට බැලුවා

    මෙන්න මැජික් බලන්න වගේ වටේ පිටේ වුන් පිරිලා

    දන්නේ නැද් ද කොල්ලෝ අපේ අර කාන්තා පර්ශවේට කෙළ හල හල වැඩ පෙන්නනවා

    එක එකා යට රිංගනවා , අපෝ sure 1ටම අරක ගිහිල්ලා මේක ගිහිල්ලා උපදෙස් රාශියයි .

    ඔන්න එතකොට එතන ඉස්සරහ ගෙදර ඇන්ටි ඇවිත් කියපිය නෝනලා ඕක හදාගන්නකන් අපේ ගෙදරින් ඉන්න කියලා , දැ න් ඔන්න මගෙ යකත් නගිනවා . අර ගෑනුන්ට මවත් අමතකයි උන් ගිහින් ජොලියේ ඉන්නවා .

    ඔන්න ටික වෙලාවකින් ඇන්ටිට සත්ව කරුණාව පයලා මටත් කථා කරා තේ බොන්න

    කොල්ලත් ගියා තේ කක් බොන්න

    අඩෝ මගේ දැස නිලන් කරා වෙලා ගියා (blue බලල නෙවෙයි බන් )

    පට්ට කෙල්ලෝ 2ක් ඒ ගෙදර අදත් මතක් වෙන කොට @@@@ වෙනවා

    ඔන්න දැන් අරු බාසත් 1ක ටුක් ටුක් 1 ආව .

    ආපු ගමන් අරු මගෙන් අහපි මේකද උබේ office වාහනේ ?

    අනේ හු@@@ නැතුව ඉදපන් පොඩ්ඩක් මේක හදාගන්නකන් ,

    ඔන්න ඉතින් මුළු ගමම van 1 ගාව
    දැන් අර ඇන්ටි දුලා දෙන්නත් van 1 ගාව .
    අපේ ගැණු ටිකනම් ඕහේ ගානක් නැතුව මල් කඩනවා ,

    ඔන්න ඉතින් බාස් ටූල් සෙට්‌ 1 අරගෙන බොහොම අමාරුවෙන් සෙනග මැදින් වන 1ට කිට්ටු කලා ,
    දැන් ඉතින් ඔක්කොම හිතන්නේ van 1 මගේ කියලා
    අරු ඉතින් අරහේ මෙහේ රිංගුවා .

    මෙන්න මු යකෙක් වගේ එලියට ඇවිත් මගෙන් අහපිය හෙන සද්දෙන්

    මේ මහත්තයෝ මහත්තය හිතන්නේ මේවා මොනවයින් දුවනවද කියලද ? ඩිසෙල් නැතුව කොහොමද හලෝ වාහන ස්ටාර්ට් වෙන්නේ ?ශික් මගේ වෙලාවත් කැවා

    උබලම හිතා ගනිල්ලා මට ඒ වෙලාවේ හිතිච්ච් දේවල් , විලි ලැජ්ජාවේ බැ,

    අර ඔක්කොම සෙනග මම නිකන් හෙළුවෙන් ඉන්නවා වගේ මගේ දිහා බලන් ඉන්නවා >

    දැන් අර අයිති කාර ගැනි 4n 1 ත් කනේ ගහ ගෙන එහාට ගිහින් .

    මොකද ඉතින් කරන්නේ ලැ ජ්ජාව පැත්තකින් තියලා driver ට කිව්වා .අර ටුක් ටුක් 1ම ගිහින් town 1න් බැහෙලා තෙල් ටිකක් අරන් වෙන ටුක් ටුක් 1ක වරෙන් කියලා ,

    දැන් බාස් ගේ මුණ යකාගේ වගේ මම සල්ලි දෙන්න ගියාමත් මට බැන්න ( සල්ලි ගත්තෙත් නැ )

    කොහෝ හරි උන් 3 දෙනා පිටත් කරලා අරු එනකන් හිටියා

    ඕන අර ගෑණි කියපිය දැන් මේක පුදුම වැඩක් වෙනදා ගහන ගානමයි තෙල් ගැහුවේ , sure 1ටම driver තෙල් බනවයි කියලා ,

    මට ඕව වැඩක් නැ /මම අහුනේ නැති ගානට ඉන්නවා

    මෙන්න මු ආව ටුක් ටුක් 1කේ මෙගා බෝතලේකට 1l විතර තෙල් අරගෙන , අපෝ යන්තම් ඇති මු තෙල් ටික දාල , ඕන්න සෙට් උනා ස්ටාර්ට් කරන්න / දැන් ඔක්කොටම ස්තුති කරලා van 1ට නැගලා අරු ස්ටාර්ට් කරන්න හදනවා හදනවා , මුකුත්ම නැ ඉස්සෙල්ල වගේමයි

    ඉතිරිය හෙට
     
    මේ තියෙන්නේ සුපිරි කටු .. ලියමු ලියමු ඉදිරියටත්.. වෑන් එකට මොකද උනේ කියල දැනගන්න අපි බලන් ඉන්නවා හෙට වෙනකම්.. තෙල් නැතුව නතර උන වාහනයක් මෙගා බෝතල් එකහමාරක් තෙල් දාල ස්ටාර්ට් කරන්නනම් ඉතින් මේසන් බාස් කෙනෙක් ගෙන්නලා පොලොව ලෙවල් කරලා සිමෙන්ති දාල වාහනේ ලෙවල් පොලොව උඩින් තියල ස්ටාර්ට් කරන්න ට්‍රයි කරොත් බැටරිය බහින්න ඔන්න මෙන්න තියල තියෙද්දී ස්ටාර්ට් වෙන්න යන්තම් ඉඩ තියෙනව මචන්.. කොහෙද ඉතින් හෙට වෙනක් ඉන්න එපයි මොකද උනේ කියල දැනගන්න..

    ලංකාවට එන්න දවස් කීපයයි නිසා පොල් මාම මේ දවස්වල හෙන බිසී.. උඹ සිකුරාදා රෑ වෙද්දී episode දෙකක් දාල සෙනසුරාදාටත් episode එකක් ඉතුරු කරපු නිසා කටු ත්‍රෙඩ් එකේ කටු සෙට් එක දැන් උඹව කන්න බලන් ඉන්නවා මිසක් මේ සති අන්තයේ මාව කන්න බලන් ඉන්නේ නැහැ. වෙලාවක් ලැබුනොත් කටුවක් දාමි.. අද දවසට දාපු රිප්ලයි දෙක දැම්මෙත් වැඩ කරන ගමන් ..උඹනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්..:love::love::love::love:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    බොසා පෙට්‍රල් වාහනයක් පෙට්‍රල් ඉවරවෙනකන්ම දුවන්න පුළුවන් නේද ? මට බලන්න ආසයි රිසර්ව් එකේ කොච්චර දුවන්න පුළුවන්ද කියල ... නැති කට්ටක් සෙට් කරගන්නත් බයයි :P
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මේ තියෙන්නේ සුපිරි කටු .. ලියමු ලියමු ඉදිරියටත්.. ..උඹනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්..:love::love::love::love:

    ඒවා මේවා කියල හිමේ වගේ ලිස්සල යන්න බෑ හොදේ.. ඔන්න කිව්වා කලින්ම..එකත් ඕන මේකත් ඕන.දෙකම ඕන අපිට. :angry::rolleyes::P
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඔන්න බැරීම තැන කොල්ලගේ area 1 නිසා යාලුවේක්ට call 1ක් දුන්නා

    ............................

    ඉතිරිය හෙට

    යකෝ උබත් සිරසෙ නිවුස් කියන සෙට් එකේද..උනුත් හොද හරිය රාත්‍රී 10යෙ ගගානේ ඉන්නේ.. දාපිය ඕක ඉක්මනට.. :angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොසා පෙට්‍රල් වාහනයක් පෙට්‍රල් ඉවරවෙනකන්ම දුවන්න පුළුවන් නේද ? මට බලන්න ආසයි රිසර්ව් එකේ කොච්චර දුවන්න පුළුවන්ද කියල ... නැති කට්ටක් සෙට් කරගන්නත් බයයි :P

    දුවන්න පුළුවන්.. දුවල බලහන්.. හැබැයි බැටරිය හොඳ තත්වේ නැත්තම් ආයෙ පෙට්‍රල් දාල ස්ටාර්ට් කරන්න කටුවක් කන්න වෙයි. මොකද වාහනේ තියෙන්නේ මිකෙනිකල් පෙට්‍රල් පොම්පයක් නම් කාර්බ් එකට පෙට්‍රෝල් එනකම් ක්‍රෑන්ක් කරන්න ඕන. ඒ කියන්නේ මෝටර් එක ගහන්න ඕන.. ඉලෙක්ට්‍රික් පොම්පෙනම් ඉතින් යතුර on කරපු ගමන් පම්ප් කරල ප්‍රෙෂර් කරනව. හැබැයි පෙට්‍රල් ගැලුමක්වත් අවම අරන් යන්න ටැංකියට දාන්න. වාහනේ සමතලා තැනක තිබුනේ නැති උනොත් නවතිද්දී පෙට්‍රල් පොම්පෙට තෙල් අදින්න පුලුවන් ලෙවල් එක වෙනකම් පෙට්‍රල් දාන්න වෙනවා ස්ටාර්ට් කරන්න.
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔන්න ආයිත් කතාව

    ඉතින් අරු දන්නා ඔක්කොම වැඩ කිඩ දානවා මේක ස්ටාර්ට් කරන්න ,ලොවෙත් මේක ස්ටාර්ට් වෙන පාටක් නැ

    දැන් අරාකි ආයිමත් දුම්මල වරම අරගෙන කියාපි මම බොරුද කිව්වේ කෝ තෙල් ද ප්‍රශ්නේ අපේ හස්බන්ඩ් හරියට වාහනේට තෙල් ගහනවා කියලා

    මෙන්න කොල්ලට මල පනිනවා ,

    මේ අක්කේ පොඩ්ඩක් කට වහගෙන ඉන්නවද ?මේක හදාගන්නකන් නැත්නම් දමලා ගහලා යනවා යන්න .

    දැ න් ගැනී සයිලන්ස්

    කොල්ලා ගත්තා ආයිමත් යාලුවට

    යකෝ අර හු@@තා බොරු කියලා තියෙන්නේ diesel දැමමට ස්ටාර්ට් නැ ,

    එහෙනම් පොඩ්ඩක් ඉදපන් දැන් බැස්සුවා විතරයි , ආයිත් දාගෙන එන්නම්

    වරෙන් වරෙන්

    දැන් අරුන් එනකන් මම driver ට අර ගැනි කිව්වා කතාව කිව්වා ,උබ මේකේ diesel බානවා කියලා .

    අරූ දැන් අර ගැනී ගෙන් ඕක අහන්න හදන්නේ . පිස්සුද යකෝ පස්සේ අහපන් මේක හදාගන්නකන් ඉදපන්

    ඔන්න දැන් අරුන් දෙන්නා ආවා

    බාසාගේ මුණ 2 විතර වෙලා තාමත් කට්ටිය වාහනේ ගාව පිරිලා

    බාසා ආපුගමන් ස්ටාර්ට් කරන්න ට්‍රයි කරා බැ

    මහත්තයෝ කොච්චර විතර තෙල් දැම්මද ?

    driver පැනපු ගමන් කියපිය 1l වඩා දැම්මා .

    යකෝ තොත් driver කෙනෙක් නේ , මොලයක් නැද්ද හු @@තෝ හුලං අදිනාකන් දුවාලා තෙල් බෝතලෙන් ස්ටාර්ට් කරන්න මේක ටුක් ටුක් 1ක් කියලා හිතුවද ?

    ඒපාර අරූ මගේ පැත්තට හැරිලා කියාපිය

    මහත්තයෝ දුර ගමනක් යනකොට අතේ සල්ලි නැත්නම් කාගෙන් හරි අතමාරුවක් හරි අරගෙන වාහනේට තෙල් ටිකක් ගහ ගෙන යන්න කියලා

    හරි සන්තොසයි විලි ලැජ්ජවයි

    ඔක්කොම වුන් මගේ දිහා බලනවා

    ඔන්න ඉතින් ඉතින් මගේ අති ජාති මිත්රයා මම වෙනුවෙන් පෙනී සිටියා

    අනිත් හොදම ටික දවල්ට
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේ තියෙන්නේ සුපිරි කටු .. ලියමු ලියමු ඉදිරියටත්.. වෑන් එකට මොකද උනේ කියල දැනගන්න අපි බලන් ඉන්නවා හෙට වෙනකම්.. තෙල් නැතුව නතර උන වාහනයක් මෙගා බෝතල් එකහමාරක් තෙල් දාල ස්ටාර්ට් කරන්නනම් ඉතින් මේසන් බාස් කෙනෙක් ගෙන්නලා පොලොව ලෙවල් කරලා සිමෙන්ති දාල වාහනේ ලෙවල් පොලොව උඩින් තියල ස්ටාර්ට් කරන්න ට්‍රයි කරොත් බැටරිය බහින්න ඔන්න මෙන්න තියල තියෙද්දී ස්ටාර්ට් වෙන්න යන්තම් ඉඩ තියෙනව මචන්.. කොහෙද ඉතින් හෙට වෙනක් ඉන්න එපයි මොකද උනේ කියල දැනගන්න..

    ලංකාවට එන්න දවස් කීපයයි නිසා පොල් මාම මේ දවස්වල හෙන බිසී.. උඹ සිකුරාදා රෑ වෙද්දී episode දෙකක් දාල සෙනසුරාදාටත් episode එකක් ඉතුරු කරපු නිසා කටු ත්‍රෙඩ් එකේ කටු සෙට් එක දැන් උඹව කන්න බලන් ඉන්නවා මිසක් මේ සති අන්තයේ මාව කන්න බලන් ඉන්නේ නැහැ. වෙලාවක් ලැබුනොත් කටුවක් දාමි.. අද දවසට දාපු රිප්ලයි දෙක දැම්මෙත් වැඩ කරන ගමන් ..උඹනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්..:love::love::love::love:

    thanks but mun gen gelawenna hambawenne ne lokka
     
    Status
    Not open for further replies.