මූ ලියන්න යන්නේ පිටු දෙතුන් දාහකින් මුද්‍රණය කරන්න වෙන තඩි පොතක්ද මන්ද...
මුගේ ඔක්කොම තඩි වැඩනේ මචං. තඩි බඩා, තඩි ලේලන්ඩ්, තඩි ඩීඑක්ස්

මූ ලියන්න යන්නේ පිටු දෙතුන් දාහකින් මුද්‍රණය කරන්න වෙන තඩි පොතක්ද මන්ද...

ඔන්න ඉතින් මමත් හා හා පුරා කියලා වාහන නිසා කපු කටු කියන්න හදන්නේ . මුලින්ම කියන්න ඕන මගේ රචනා හැකියාව 0යි .
- ඉතුරු ටික රැට දාන්නම් -
ඔන්න බැරීම තැන කොල්ලගේ area 1 නිසා යාලුවේක්ට call 1ක් දුන්නා
ඉතිරිය හෙට
ඔන්න ආයිත් කතාව
අනිත් හොදම ටික දවල්ට

කතාව හරියට මෙගා නට්‍යයක් වගේ
හෆොයි.![]()



ටේල් ලයිට් එකයි බෆර් එකයිත් බිම. ඩිකි කැබින් එකත් ඇතුලට තැලුනා. පස්සේ දොර වැහෙන්නෙත් නැහැ. 






කෝ බන් තාම නැද්ද උඹ ඕක ලියල ඉවර උනේ..
දැන් ලියන්න පටන් ගත්තා කියල තව මාසයක් අදියි.
ඇක්සියෝවක් ඇවිත් ඇන්නා බං පිටිපන්සෙන්.
මගේ කාර් එකේ පිටිපස්සේ දකුනුපැත්තේ ෆෙන්ඩර් එක ඉවරයි.ටේල් ලයිට් එකයි බෆර් එකයිත් බිම. ඩිකි කැබින් එකත් ඇතුලට තැලුනා. පස්සේ දොර වැහෙන්නෙත් නැහැ.
ඒ මදිවට ඉන්සුවරන්ස් එකේ අන්තිම දවස ඊයේ.
![]()
happa hadanna epama karapu widiha.
no claim bonus eka nam thathtu wenawa next year premium eka wadi wei
ඇක්සියෝවක් ඇවිත් ඇන්නා බං පිටිපන්සෙන්.
මගේ කාර් එකේ පිටිපස්සේ දකුනුපැත්තේ ෆෙන්ඩර් එක ඉවරයි.ටේල් ලයිට් එකයි බෆර් එකයිත් බිම. ඩිකි කැබින් එකත් ඇතුලට තැලුනා. පස්සේ දොර වැහෙන්නෙත් නැහැ.
ඒ මදිවට ඉන්සුවරන්ස් එකේ අන්තිම දවස ඊයේ.
![]()


හප්පේ පිටි පස්සට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලානේ..![]()
ඒ මදිවට ඉන්ෂුවරන්ස් එක..
ඒක හප්පපු එකාගෙන් ක්ලේම් කර ගන්න බැරිද..![]()

හප්පපු කෙනා තර්ඩ් පාර්ටි එකක්. බුවාටත් එකක් දෙකක් (laks) විතර වැඩ සෙට් වෙලා තියෙන්නේ. මොකට දැම්මද මන්දා.![]()
![]()
මිනිහගෙන් ගන්න තමයි වෙන්නේ ඉන්සූරන්ස් එකෙන් දෙන්න බෑ කිවුවොත්. කොකටත් අද එස්ටිමේට් සබ්මිට් කරා. බලමුකෝ. හැමදේම හොඳින් සිද්ධ වේවා කියලා මම මටම පතාගන්නවා![]()
![]()
![]()
![]()
ඔව් බං ගැරෙජ් එකකට තමයි දැම්මෙ....කියල වැඩක් නෑඋඹ ඕක දැම්මෙ කොහේ ගරාජ් එකකටද? ඇයි බං උං ඔහොම කලාම අයිතිකාරයා හාන්සිනේ බං මාස 6ක් විතර
ඔව් උන්ට එදිනෙදා පොඩි පොඩි වැඩ එන ඒව කොහොම හරි කරනවා. මම ඉතින් දැං එපා කියල අරන් එන්නෙ නෑ කියල උන් දන්නවනෙවයර් බ්‍රශ් එකක් අරන් ගිහිල්ලා බාසව පොඩ්ඩක් හූරලා වරෙන්... තව සතියක් අතුලත දුන්නේ නැත්නම් ඌව කට් ඇන්ඩ් පොලිශ් කරනවා කියපං...
ගොඩක් පේන්ට් බාසලා ඔහොම තමයි බං... උන් දන්නවනේ උඹ ඕක කරගෙන මිසක් අරන් යන්නේ න්ඈ කියලා... ඉතිං උන්ගේ අනිත් වැඩ අතරේ නිවාඩු පාඩු වෙලාවට තමයි ඕක කරන්නේ
පොල් අයියා මේකෙ පේන්ට් එක හොඳටම සවුත්තු වෙලා තිබුනෙ.වහලෙයි සමහර තැන් වලයි බුබුලු ඇවිත් තිබ්බෙ.කලින් ගහල තිබ්බ පේන්ට් එක වැඩේ හරියට කරල නෑ..ඒකයි තහඩුවටම හූරලා ගහන්න හිතුවේ.තහඩු හූරනකොටයි දැක්කෙ දිරුම් නෑ කියල.එක්කො කලින් ගහල තිබුන පොටි එක කචල් හරි මොකක් හරි වෙන්න ඇති බුබුළු එන්න අරන් තිබුනෙ පේන්ට් එකේ.මම පේන්ට් බාසලා කීප දෙනෙක් ලගටම අරන් ගියා උන් ඔක්කොම කිව්වෙ සූරල ගහන්න වෙයි කියල.කොහොමත් මට 70ක් වගේ යයි වැඩේට.ඇයි බන් මේ මෝඩ වැඩේ කරේ. දැන් ඉතින් ඔය හුරණ තට්ටුව වහන්න ආයෙ කැට්ලොයි දාන්න ඕන.ඊට පස්සේ ඒ තට්ටුව මට්ටම් කරන්න කපල පොටි දාල පේන්ට් ගහන තත්වෙට ගන්න කොයි තරම් වියදම් කරන්න වෙනවද.. අපරාදේ උඹේ සල්ලි.. දිරුම් තියන තැන විතරක් හදල පේන්ට් කරගත්තනම් උඹට ලොකු ගානක් ඉතුරුයි...
කුමක්ද ඹබ තුමාට උනේmaara seen 1 ne ban. sale karayanegna wahana gannama hoda ne
maara seen 1 ne ban. sale karayanegna wahana gannama hoda ne
පොල් අයියා මේකෙ පේන්ට් එක හොඳටම සවුත්තු වෙලා තිබුනෙ.වහලෙයි සමහර තැන් වලයි බුබුලු ඇවිත් තිබ්බෙ.කලින් ගහල තිබ්බ පේන්ට් එක වැඩේ හරියට කරල නෑ..ඒකයි තහඩුවටම හූරලා ගහන්න හිතුවේ.තහඩු හූරනකොටයි දැක්කෙ දිරුම් නෑ කියල.එක්කො කලින් ගහල තිබුන පොටි එක කචල් හරි මොකක් හරි වෙන්න ඇති බුබුළු එන්න අරන් තිබුනෙ පේන්ට් එකේ.මම පේන්ට් බාසලා කීප දෙනෙක් ලගටම අරන් ගියා උන් ඔක්කොම කිව්වෙ සූරල ගහන්න වෙයි කියල.කොහොමත් මට 70ක් වගේ යයි වැඩේට.
මුගේ කට්ට අපිට කට්ටක් උනානේ බන්.කතාව හරියට මෙගා නට්‍යයක් වගේ
![]()