EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න මමනන් ඔයාලා කට්ටියටම එව්වේ..මට පේන්නේ මෙතන තරි අයියා සහා බඩා මාමි අතර ලොකු කුමණ්ත්‍රනයක් සිදුවෙලා වගේ...දෙන්නා ඔක්කොම ටික බෙදාගෙන වගේ..:yes::lol::lol:

    :sorry::sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න මමනන් ඔයාලා කට්ටියටම එව්වේ..මට පේන්නේ මෙතන තරි අයියා සහා බඩා මාමි අතර ලොකු කුමණ්ත්‍රනයක් සිදුවෙලා වගේ...දෙන්නා ඔක්කොම ටික බෙදාගෙන වගේ..:yes::lol::lol:
    කැතයි හොඳේ...:eek:
    ගමේ කමට සලකන්න තිබුනා.....:oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැන්දි තියා මාමිත් හෙල්මට් එකෙන් මූන වහන් පණ බයේ හිටියේ..පව් කියලා හිතුනා සිංහලු..:lol::lol::P

    චොකලට් කාපු සේරටම බඩ පල.:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කැතයි හොඳේ...:eek:
    ගමේ කමට සලකන්න තිබුනා.....:oo:

    :shocked:ඈහ්..මොකක් කිව්වා???මොකේ කමට කිව්ව?අද කලින්ම බිව්වද සහෝ?:oo::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියෝ ගේ පේන්ට් කරගන්න දන්නා කියන එකෙක් නැද්ද බන් කොළඹ පැත්තේ ? :eek:
    ඔය පැත්තේ නම් දන්නේ නෑ බන්...
    මේ දවස්වලනම් ඔය වැඩේට කවුරුත් හොයාගන්න අමාරුවෙයි කොහොමත්....:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ බඩ බුරු බුරු ගානවා වගේ :sorry:

    B20FA8u.gif


    චාමලී බඩේද?:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය පැත්තේ නම් දන්නේ නෑ බන්...
    මේ දවස්වලනම් ඔය වැඩේට කවුරුත් හොයාගන්න අමාරුවෙයි කොහොමත්....:(

    ඒ මොකෝ බන් ?:shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මොන අවනඩුවක්ද දෙයියනේ..:sorry:

    මේ ඇත්තටම යුරාජ් මට එහෙම කිව්වද?seriously?:)

    පිස්සුද නංගි එහෙම කිව්වේ නෑ අපි කතා වෙලා එහෙම කියමු කිව්වා ;)
     
    Status
    Not open for further replies.