EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රොබා අයියාට කාර් බලන්නට පැල්මඩුල්ලට ගොස් පැමිනියෙමි.:baffled::baffled::dull::rolleyes::P
    ෆෝන් ඕෆ් කරගෙන හිටපල්ලා......
    :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ha මල්ලි...කොහොමද?:):)

    eNj7XYv.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රොබා අයියාට කාර් බලන්නට පැල්මඩුල්ලට ගොස් පැමිනියෙමි.:baffled::baffled::dull::rolleyes::P
    ෆෝන් ඕෆ් කරගෙන හිටපල්ලා......
    :dull:

    පැනල් මොකො වුනේ...:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රොබා අයියාට කාර් බලන්නට පැල්මඩුල්ලට ගොස් පැමිනියෙමි.:baffled::baffled::dull::rolleyes::P
    ෆෝන් ඕෆ් කරගෙන හිටපල්ලා......
    :dull:

    ඕකා මට නම් ඔව්ව කියන්න එන්නේ නැති හින්ද ආතල් එකේ ඉන්න පුළුවන් ...මාලබේ එකාටයි කොස්වත්තේ එකාටයි අබ සරණයි දැන් :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිනියෝ ගේ පේන්ට් කරගන්න දන්නා කියන එකෙක් නැද්ද බන් කොළඹ පැත්තේ ? :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි නම් අන්වර්ථ නාමයෙන් සිටින අපේ සෝමා එදිරිසිංහ හෙවත් මිසිස් තප්පදෝරු මහත්මියට බොහොම ස්තුතිවන්ත වෙනවා චොක්ලට් එවීම සම්බන්ධයෙන් ...දහසක් වැඩකටයුතු මධ්‍යයේ එහි බෙදාහැරීම් කටයුතු කල බස් බඩා හෙවත් මංගලසිරි මහතාටත් බෙහෙවින් ස්තුති වන්ත වෙමි :D

    ඇත්තටම මම ඒ වගේ කිව්වද බඩා?හිත රිදුණා ඈ..:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අශ්මි නම් අන්වර්ථ නාමයෙන් සිටින අපේ සෝමා එදිරිසිංහ හෙවත් මිසිස් තප්පදෝරු මහත්මියට බොහොම ස්තුතිවන්ත වෙනවා චොක්ලට් එවීම සම්බන්ධයෙන් ...දහසක් වැඩකටයුතු මධ්‍යයේ එහි බෙදාහැරීම් කටයුතු කල බස් බඩා හෙවත් මංගලසිරි මහතාටත් බෙහෙවින් ස්තුති වන්ත වෙමි :D
    කෝ හොට්ටෝ අපිට....:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ හොට්ටෝ අපිට....:eek:

    ඔන්න මමනන් ඔයාලා කට්ටියටම එව්වේ..මට පේන්නේ මෙතන තරි අයියා සහා බඩා මාමි අතර ලොකු කුමණ්ත්‍රනයක් සිදුවෙලා වගේ...දෙන්නා ඔක්කොම ටික බෙදාගෙන වගේ..:yes::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බඩා නැන්දත් හම්බවුනාද?:rolleyes:

    නැන්දි තියා මාමිත් හෙල්මට් එකෙන් මූන වහන් පණ බයේ හිටියේ..පව් කියලා හිතුනා සිංහලු..:lol::lol::P
     
    Status
    Not open for further replies.