ලැපක් ගන්න කියලා හදන්නෙ සහෝලා..
මට දැනගන්න පුලුවන්ද ලංකාවෙ genuine laps විකුනන ශොප්ස් මොනවද කියලා ? genuine product key එකක් එක්ක.
මට දැනගන්න පුලුවන්ද ලංකාවෙ genuine laps විකුනන ශොප්ස් මොනවද කියලා ? genuine product key එකක් එක්ක.

ලැප තවම හොඳට වැඩ අවුරුදු දෙකක් තිස්සේ කිසි ලෙඩක් නැතිව
. හැමදාම පැය 10 පන්නලා ගහන් ඉන්නවා. 
බඩා මේක දැක්කොත් මරු කියවනවා. 


උරාජ්ගෙන් ගන්න එපා බන් මමත් ගත්තා මෙලෝ රහක් නෑලැප තවම හොඳට වැඩ අවුරුදු දෙකක් තිස්සේ කිසි ලෙඩක් නැතිව
. හැමදාම පැය 10 පන්නලා ගහන් ඉන්නවා.
බඩා මේක දැක්කොත් මරු කියවනවා.
![]()
genuine key ekka? kiwwe os ekada nattn lap ekeda?
lap eke keys ekka gnna bane neda.un denne nane :/
windos keys nm ubata dreams park eke key ekak ganna
Bada kiriya nisa thamai shop eka roll karagena yanne![]()

Bada kiriya nisa thamai shop eka roll karagena yanne![]()



කෝල් එකක් දීලා බලපන්කෝ. ගමකට කයිය නම් දෙනවා. ඇහුවොත් HP ගන්න එපා මල ජරාව මම නම් වගකියන්නේ නෑ ගගා හිටියේ. දැන් අන්න HP ලැපුත් පෙට්ටි කඩේ දාගෙන විකුණනවා බය වෙලා අබාන්ස් එකට. දැක්කම රිදෙයි පොරට..![]()
![]()

Matath dunna pora talks ekak HP jiwitheeta epa wenna. E unata HP wala service places wadi bun anik e walata wada. Gaththa kadeetama duwahanko aragena mokal hari seen ekak awahama.![]()


අපෝ HP රත් වෙනවා නේද බං. ආන් බඩත් දැන් HP විකුණනවා.![]()
Mona seddath rath wenawa bung.. Pawichchi karana widiya thama ithin. Mamanam lap eka awuruddata 3 parak service kala. Free of charge. Agata gunai ne.


අවුරුද්දට 3න් පාරක්? ඒ මොකටද බං? උඹ දූවිලි ෆැක්ට්රියක් අස්සෙද ලැප් එක තියාගෙන ඉන්නේ?![]()

OCD????

OEM keys enne machan genuine windows gannawanam. Key ekak enne na. Enne encrypt wela motherboard eke chip ekaka. Oka onanam ganna puluwan eka eka software walin.
ow ow,eka hari.
bt ehema key ekak thiyena ekak gnna salli wiyadam krnwata wada lesine nkn key eka dala pawichchi krna eka.
eetath aniwa 10k withara pani....
