Genuine Laptop dealers in SL

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලැපක් ගන්න කියලා හදන්නෙ සහෝලා..

    මට දැනගන්න පුලුවන්ද ලංකාවෙ genuine laps විකුනන ශොප්ස් මොනවද කියලා ? genuine product key එකක් එක්ක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උරාජ්ගෙන් ගන්න එපා බන් මමත් ගත්තා මෙලෝ රහක් නෑ:lol::lol: ලැප තවම හොඳට වැඩ අවුරුදු දෙකක් තිස්සේ කිසි ලෙඩක් නැතිව :cool:. හැමදාම පැය 10 පන්නලා ගහන් ඉන්නවා. :yes::yes: බඩා මේක දැක්කොත් මරු කියවනවා. :lol::lol::lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උරාජ්ගෙන් ගන්න එපා බන් මමත් ගත්තා මෙලෝ රහක් නෑ:lol::lol: ලැප තවම හොඳට වැඩ අවුරුදු දෙකක් තිස්සේ කිසි ලෙඩක් නැතිව :cool:. හැමදාම පැය 10 පන්නලා ගහන් ඉන්නවා. :yes::yes: බඩා මේක දැක්කොත් මරු කියවනවා. :lol::lol::lol:

    Bada kiriya nisa thamai shop eka roll karagena yanne
    crazy_mini.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Bada kiriya nisa thamai shop eka roll karagena yanne
    crazy_mini.gif

    කෝල් එකක් දීලා බලපන්කෝ. ගමකට කයිය නම් දෙනවා. ඇහුවොත් HP ගන්න එපා මල ජරාව මම නම් වගකියන්නේ නෑ ගගා හිටියේ. දැන් අන්න HP ලැපුත් පෙට්ටි කඩේ දාගෙන විකුණනවා බය වෙලා අබාන්ස් එකට. දැක්කම රිදෙයි පොරට.. :lol::lol: :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෝල් එකක් දීලා බලපන්කෝ. ගමකට කයිය නම් දෙනවා. ඇහුවොත් HP ගන්න එපා මල ජරාව මම නම් වගකියන්නේ නෑ ගගා හිටියේ. දැන් අන්න HP ලැපුත් පෙට්ටි කඩේ දාගෙන විකුණනවා බය වෙලා අබාන්ස් එකට. දැක්කම රිදෙයි පොරට.. :lol::lol: :lol::lol:

    Matath dunna pora talks ekak HP jiwitheeta epa wenna. E unata HP wala service places wadi bun anik e walata wada. Gaththa kadeetama duwahanko aragena mokal hari seen ekak awahama. :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mona seddath rath wenawa bung.. Pawichchi karana widiya thama ithin. Mamanam lap eka awuruddata 3 parak service kala. Free of charge. Agata gunai ne.

    අවුරුද්දට 3න් පාරක්? ඒ මොකටද බං? උඹ දූවිලි ෆැක්ට්‍රියක් අස්සෙද ලැප් එක තියාගෙන ඉන්නේ? :nerd::nerd: