Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ehema nirnayakakyak awashya na...podi kaale idan thamange ammawa ehema dakapu kenekta oke mahaloku deyak penne na...thamange amma diha ehema balannewath na daruwek...

wate inna ubala api ehema hithuwata...anika uba kohomada kiyaddi e gaani kotata anda kiyala e putha amma ekka sex karai kiyala? eka nam maha balu kathawak :angry: amma kenek kotata anda paliyata e gaanige hithe thiyena daru kakkuma wath, daruwekta amma gana thiyena adarayawath wenas wenawada?

ohoma hithnawanam hari eka mental case ekak...ubatath ehema wenna puluwan...porn balannepa kiyanne ekai :angry:

ehema nirnayakakyak awashya na.

ඇයි ඒකට විතරක් නිර්ණායකයක් අවශ්‍යය නැත්තේ? :P ඇයි එකකට විතරක් නිර්ණායකයක් තියෙන්න ඕනේ නමුත් අනෙක්ට ඕනේ නැත්තේ? ඔය තර්කයකට කියන්නේ මචන් කන්න ඕන වුනාම තලගයාත් කබරගොයා කරගන්නවා කියන එකයි.

podi kaale idan thamange ammawa ehema dakapu kenekta oke mahaloku deyak penne na...thamange amma diha ehema balannewath na daruwek...

උබ ඔහොම හිතන්නේ උබ තාම ඉන්නේ අපේ සංස්කෘතික සීමාව තුළ නිසයි. උබ ඕකෙන් පිට ගියොත් එතකොට උබ ඔහොම හිතන්නේ නෑ, උබලා කියන්නේ සංස්කෘතික සීමාවෙන් පිට යන්න කියලයි.
සංස්කෘතික සීමාවෙන් පිට ගිය එකෙක්ට පුලුවන් මෙහෙම කියන්න, ඇයි පොඩි කාලේ ඉදන් දැක්කා කියලා ඒක වැරදි?
ඇයි එහෙම බලන එක වැරදිද? ඒක වැරදි කියලා නිර්ණායකයක් තියෙන්නේ කොහේද? ඇයි තමන්ගේ අම්මා එක්ක sex කරන එක වැරදියි? දෙන්නම වැඩිහිටියෝ නම් ඒක ප්‍රශ්ණයක් නෑ නේ, අම්මත් කැමති නම් ඇයි ඒක වැරදියි, කාටවත් හානි යක් නෑ නේ. :rofl: ඔහොම තර්ක දාන්න පුලුවන් මචන්, ඕන තරම්. ඕනම එකක් ඔය විදියට කරකවලා හරිගස්සවන්න පුලුවන්. :D

wate inna ubala api ehema hithuwata
:P අනේ මාව ලං කරගන්න එපා උබලා ගොඩට. :rolleyes:

anika uba kohomada kiyaddi e gaani kotata anda kiyala e putha amma ekka sex karai kiyala?

මම එහෙම කිව්වේ නෑ, මම කිව්වේ ඕනම කෙනෙක් සංස්කෘතියෙන් එහාට පැන්නොත් ඕනම දෙයක් සාධාරණීය කරගෙන, කරගෙන යනවා කියලයි. මේකට තමයි slippery slope න්‍යාය කියන්නේ.
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :no: නිර්නායකයන් අපි හදාගන්න ඕනේ නැත්නම් බන් ව්‍යාභිචාරයත් හරි නේ ඔය විදියටම ගියොත්, අන්තිමට අර කොල්ලා ඌගේ අම්මා එක්ක sex කරත් උබ කියයි කොහේද ඒක වැරදියි කියලා නිර්නායකයක් තියෙන්නේ කියලා.

    පොඩ්ඩක් හිටහන් මචන් මම මෙතනදි කතාකරන්නෙ ඇදුම සහ ඒකෙන් අපි ඒ ඇදුම අදින්න කෙනා ගැන එලබෙන නිගමන.. සහ අනුන්ගෙ දේවල් සෙවීම... නැතුව අම්ම පුතා එක්ක සෙක්ස් කරන එකක් ගැන නෙමේ සහෝ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Machan, uba kiyana kathawe samahara ewa atta...habai okata ape sinhala kamatawath, ape sanskruthiyatawath dos kiyanna epa..eka mama anumatha karanne na...

    koi pirimiyath gaanunta kamathiy..sex walata kamathi...ekata asian da europe da, american da kiyala na...uba jiwath wenne wenama lokeka...american un hodai kiyana eka thamai ube mathaya..ehema ekak na...

    my friends hot mom kiyai, sisters hot friend kiyai..owa ape lankawe gahana ewwa nemei kiyala mathaka thiyaganin...oya asahana thiyenne american unta...ubath sinhala widihata ipadunanam ape jathiya paatha daala katha karannepa...meka public forum ekak...inne anonymous account ekakin,,e nisa godak un asahane baya nathiwa pita karanawa...ekai wela thiyenne..habai hamotama oya asahane thiyenawa..

    kotata andath ekai, aga wehenna andath ekai...ape minissu hithana de hithanawa..eka wenas wenawada?

    uba oya kiyana widhita american, europe unta asahane nattam unge rape cases thiyenna puluwanda?

    http://en.wikipedia.org/wiki/Rape_statistics

    meke balapan, UK, US, Austarlia wage ratawal nadda kiyala...

    යාලු උබත් පටලවගෙන.. මම මෙතනදි කොහෙදිවත් ඇමරිකන් විදිහ හොදයි කියල කියල නෑ... සිංහලකමටත් කිසිම දෙයක් කියල නෑ ඒත් යාලු මට පිලිගන්න වෙනව ලංකාවෙ සංස්කෘතියෙන් ලිංගිකත්වය කියන දේ හංගල මහා කුනුහරපක් කරල තියනව කියන එක... ඒ වගේම ලංකාවෙ නිසි ලිංගික අද්යාපනයක් නෑ කියන එක.. ඒක ඇත්ත කොයි පිරිමියත් ගෑනුන්ට අසයි තමා යාලු.. ඒත් ගෑනියෙක් කොටට ඇන්දහම ඒක බඩුවක් කියන තැනට ගොඩක් දුරට එන්නෙ දකුනු ආසියාවෙ ජීවත්වන අපි..ස්ත්‍රී දූශන වැඩිවෙන්න ඒකත් එක හේතුවක් යාලු..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක මේ දුපත් මානසිකත්වය බන් යුරෝප් රටවල මැරෙන්න ලන්වෙනකම් ගැහැණු ලස්සනට ඇදාල ඉන්නවා ..උන් ජීවිතේ මැරෙනකම විදිනවා එකට අපේ උන් ළමයෙක් දෙන්නෙක් හදාගතම හුචකුකු වෙන්ව ..අපේ උන් වසයක කෙනෙක් ලස්සන අදාල සුවදට හියොත් හිතන්නේ බඩුව කියල ඒ මේ කුහක සමාජේ වැරැද්ද බන් ...එකයි උබට ඔහම හිතන්නේ ....සපෙක්ෂය්ව බලන නිසා මොකද අප්පේ සමාජේ තියන්නේ වයසට ගියාම පන්සලක් පෙත්තේ ගිහන් බාගෙට මරුන වගේ ඉන්න ඕනි කියල ..ජ්විතේ ඉවරවෙනකම් විදින්න දන් නැ බන් ...කලකිරෙනවා ....

    බටහිර මොනවද කරන්නේ නැත්තේ? උන් කරනවා කියලා අපි කරාම හරිද? ගෑණියෙක් වුනාම ලස්සන අදින්න ඕනේ තමයි, පිරිමියෙක් වුනාම ලස්සනට අදින්න ඕනේ තමයි නමුත් මේක අපේ සංස්කෘතික සීමාව ඇතුලේ තියාගන්න ඕනේ, මේකෙන් අපි පිට ගිහින් වැඩ කරොත් අපේ සමාජය විනාශ වෙන්න පුලුවන්.
    මොකද සංස්කෘතියෙන් පිට ගිය කෙනා තර්ක මතයි හරි වැරැද්ද හදාගන්නේ, එතකොට ඕනම එකක් හරි කරගන්න පුලුවන් තර්ක මගින්. ව්‍යාභිචාරය ගත්තා කියලා හිතන්න, එතකොට තර්කයෙන් ඒක හරියි කියලා කියන්න පුලුවන්. අපිට කියන්න පුලුවන් එතන ආදරය තියෙන කොට, දෙන්නම වැඩිහිටියෙක් නම්, කාටවත් කරදරයක් නැත්නම් , ළමයි හදන්නේ නැත්නම් (හදාගන්න විතරක් ගන්නවා) ඒතකොට වැරදි නෑ නේ? :P
    වැරදි නෑ නේන්නම් මේ තර්කය අනුව.

    ඉතින් සංස්කෘතියෙන් තමයි අපිට හරි වැරැද්ද කියලා දෙන්නේ, නැත්නම් මිනිස්සු ඒක දන්නේ නෑ. උබ හරි කියන්නේ මොකක්ද? ඒක හරි කියන එක ISIS එකෙක්ට සාපේක්ෂ ලෙස වෙනස්. ISIS එකෙක් විශ්වාස කරන්නේ ස්ලාම් විශ්වාස කරන්නේ නැති එවුන්ගේ බෙල්ල කපන එක හරියි කියලයි නමුත් බෞද්ධයොන්ට එනකොට ඒක වැරදියි. ඉතින් මිනිස්සු හරි වැරැද්ද ඉගෙන ගන්නේ සංස්කෘතියෙන්, ආගමෙන්. මම කියන්නේ අපි අපේ ආගම, සංස්කෘතිය තුළ ඉන්න ඕනේ කියලයි, ඒකෙන් පිට යන්න ඕනේ නෑ.

    මම කියන්නේ තමන්ට ඕන ඇදුමක් ඇන්දට කමක් නෑ නමුත් ගොඩක් කොටට, හිරට ,ඇග සම්පූර්ණයෙන්ම පේන්න ඇදලා ගෑණියෙක් පිරිමි ගොඩේ ඉන්නවා නම්, ඒ පිරිමින්ට හැගීම් ඇතිවෙන එක වළක්වන්න බෑ,
    හැගීම් කියන දේ ඊළගට ඇලීමක් බවට පත් වෙනවා, ඊට පස්සේ රහසින් ඒ දේට කෙළ හලනවා, අතේ ගහනවා. එතකොට කොහොමද ගෞරවයක් හිත තුළ ඇති වෙන්නේ? ඇදුමෙන් තමයි පුද්ගලයා ගැන ගෞරවය ඇති වෙන්නේ දැක්ක ගමන්. කොටට ඇදලා හිටියොත්, හිගන්නෙක් වගේ හිටියොත්, lady gagag වගේ විකාර ඇදුම් ඇදලා හිටියොත් ගෞරවයක් ඇති වෙනවද? මෙතන නම්, අම්මා කෙනෙක් ඔය වගේ ලිංගිකත්වය උස්මතු වෙන විදියේ ඇදුම් ඇන්දම අම්මා කෙනෙක්ට ඇතිවෙන ගෞරවය ඇති වෙනවද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොඩ්ඩක් හිටහන් මචන් මම මෙතනදි කතාකරන්නෙ ඇදුම සහ ඒකෙන් අපි ඒ ඇදුම අදින්න කෙනා ගැන එලබෙන නිගමන.. සහ අනුන්ගෙ දේවල් සෙවීම... නැතුව අම්ම පුතා එක්ක සෙක්ස් කරන එකක් ගැන නෙමේ සහෝ

    මම කියන දේ තේරුම් ගනින් :)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම කියන දේ තේරුම් ගනින් :)

    යාලු මම කියන්නෙ කෙනෙක්ව ඇදුමින් මනිනවනම් ඒක මහ ගොංකමක්... අනික ඒක ඒ අයගෙ දරුවන්ට ප්‍රශ්නයක් නැත්නම් ඇයි මේ කොහෙවත් ඉන්න අය ප්‍රශ්නයක් කරගන්නෙ??? ඇයි අපිට අපේ පාඩුවෙ අපේ වැඩක් බලාගෙන ඉන්න බැරි??
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි ඒකට විතරක් නිර්ණායකයක් අවශ්‍යය නැත්තේ? :P ඇයි එකකට විතරක් නිර්ණායකයක් තියෙන්න ඕනේ නමුත් අනෙක්ට ඕනේ නැත්තේ? ඔය තර්කයකට කියන්නේ මචන් කන්න ඕන වුනාම තලගයාත් කබරගොයා කරගන්නවා කියන එකයි.

    උබ ඔහොම හිතන්නේ උබ තාම ඉන්නේ අපේ සංස්කෘතික සීමාව තුළ නිසයි. උබ ඕකෙන් පිට ගියොත් එතකොට උබ ඔහොම හිතන්නේ නෑ, උබලා කියන්නේ සංස්කෘතික සීමාවෙන් පිට යන්න කියලයි.
    සංස්කෘතික සීමාවෙන් පිට ගිය එකෙක්ට පුලුවන් මෙහෙම කියන්න, ඇයි පොඩි කාලේ ඉදන් දැක්කා කියලා ඒක වැරදි?
    ඇයි එහෙම බලන එක වැරදිද? ඒක වැරදි කියලා නිර්ණායකයක් තියෙන්නේ කොහේද? ඇයි තමන්ගේ අම්මා එක්ක sex කරන එක වැරදියි? දෙන්නම වැඩිහිටියෝ නම් ඒක ප්‍රශ්ණයක් නෑ නේ, අම්මත් කැමති නම් ඇයි ඒක වැරදියි, කාටවත් හානි යක් නෑ නේ. :rofl: ඔහොම තර්ක දාන්න පුලුවන් මචන්, ඕන තරම්. ඕනම එකක් ඔය විදියට කරකවලා හරිගස්සවන්න පුලුවන්. :D

    :P අනේ මාව ලං කරගන්න එපා උබලා ගොඩට. :rolleyes:

    මම එහෙම කිව්වේ නෑ, මම කිව්වේ ඕනම කෙනෙක් සංස්කෘතියෙන් එහාට පැන්නොත් ඕනම දෙයක් සාධාරණීය කරගෙන, කරගෙන යනවා කියලයි. මේකට තමයි slippery slope න්‍යාය කියන්නේ.

    Kanna hithunama mokaada eka mokakda wenawa kiyanne onna oya uba kiyana theory ekata ban :P mama kiyanne amuthuwen nirnayaka awashya na kiyala..apita ape culture eken dipu nirnayaka thiyenawane..

    ehema sex karana eka manussa achara darma walata patahaniy..e nisa eka waradiy :yes:

    uba kiyapu detama thamai mama uttara dila thiyenne...e nisa kiwwe na, api owata na kiyala aga beraganna hadannepa :P mama kiyapu de uba wena widihakata inteprt karala thiyenne..

    සංස්කෘතික සීමාවෙන් පිට ගිය එකෙක්ට පුලුවන් මෙහෙම කියන්න, ඇයි පොඩි කාලේ ඉදන් දැක්කා කියලා ඒක වැරදි?

    mama kiyanne podi kale idan thamange ammawa ohoma dakapu kenekta oke maha deyak na kiyala..mokada kauruth thamange amma diha awalam widihata balanne na..answer dila thiyenne thread ekata adaalawa..e nisa thread eke content eka patten answers diha balanna..:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යාලු මම කියන්නෙ කෙනෙක්ව ඇදුමින් මනිනවනම් ඒක මහ ගොංකමක්... අනික ඒක ඒ අයගෙ දරුවන්ට ප්‍රශ්නයක් නැත්නම් ඇයි මේ කොහෙවත් ඉන්න අය ප්‍රශ්නයක් කරගන්නෙ??? ඇයි අපිට අපේ පාඩුවෙ අපේ වැඩක් බලාගෙන ඉන්න බැරි??

    ඒක තමයි සොබාදහම කියන්නේ :P ආතල් විදිහට ඇඳන් ඉන්නකොට ආතල් එකට බලන්න හිතෙනවා ආතල් ගන්න හිතෙනවා දරුවෝ හදන්න හිතෙනවා :P ඒක වර්ගයා බෝ කිරීම සදහා සොබාදහම විසින් අපිට දායාද කරල තියෙන එකක්.පිරිමින්ට වැඩියි ඒක :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පොඩ්ඩක් හිටහන් මචන් මම මෙතනදි කතාකරන්නෙ ඇදුම සහ ඒකෙන් අපි ඒ ඇදුම අදින්න කෙනා ගැන එලබෙන නිගමන.. සහ අනුන්ගෙ දේවල් සෙවීම... නැතුව අම්ම පුතා එක්ක සෙක්ස් කරන එකක් ගැන නෙමේ සහෝ

    Mu ohoma thamai..wena magulak adagannawa kohen hari :rofl: owata lasthi wela idapan mu ahala pahalaka innawanam..:baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යාලු මම කියන්නෙ කෙනෙක්ව ඇදුමින් මනිනවනම් ඒක මහ ගොංකමක්... අනික ඒක ඒ අයගෙ දරුවන්ට ප්‍රශ්නයක් නැත්නම් ඇයි මේ කොහෙවත් ඉන්න අය ප්‍රශ්නයක් කරගන්නෙ??? ඇයි අපිට අපේ පාඩුවෙ අපේ වැඩක් බලාගෙන ඉන්න බැරි??

    අපි මිනිස්සුන්ව ඇදුමෙන් තමයි මනින්නේ, පෙනුමෙන් තමයි මනින්නේ. ඒක නිසා තමයි බුදු කෙනෙක් වුනත් දෙතිස් මහා පුරුෂ ලක්ෂන වලින් ඉපදුනේ, හොදට මිනිස්සුන්ට ප්‍රසන්න විදියට ඇදලා හිටියේ නිගන්ඨයෝ වගේ හෙළුවෙන් ඉන්නේ නැතුව.

    මට ප්‍රශ්ණයක් නෑ නමුත් සමාජයේ යම් කිසි වැරදි දෙයක් රැල්ලක් වශයෙන් ගියොත් ඒක සමාජයට ප්‍රශ්ණයක් එතකොට අපිටත් ප්‍රශ්නයක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Kanna hithunama mokaada eka mokakda wenawa kiyanne onna oya uba kiyana theory ekata ban :P mama kiyanne amuthuwen nirnayaka awashya na kiyala..apita ape culture eken dipu nirnayaka thiyenawane..

    ehema sex karana eka manussa achara darma walata patahaniy..e nisa eka waradiy :yes:

    uba kiyapu detama thamai mama uttara dila thiyenne...e nisa kiwwe na, api owata na kiyala aga beraganna hadannepa :P mama kiyapu de uba wena widihakata inteprt karala thiyenne..

    සංස්කෘතික සීමාවෙන් පිට ගිය එකෙක්ට පුලුවන් මෙහෙම කියන්න, ඇයි පොඩි කාලේ ඉදන් දැක්කා කියලා ඒක වැරදි?

    mama kiyanne podi kale idan thamange ammawa ohoma dakapu kenekta oke maha deyak na kiyala..mokada kauruth thamange amma diha awalam widihata balanne na..answer dila thiyenne thread ekata adaalawa..e nisa thread eke content eka patten answers diha balanna..:P

    :dull: සිංහලෙන් ගහපන් කෝ, ඕක කියවන්න ගියාම එපා වෙනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක තමයි සොබාදහම කියන්නේ :P ආතල් විදිහට ඇඳන් ඉන්නකොට ආතල් එකට බලන්න හිතෙනවා ආතල් ගන්න හිතෙනවා දරුවෝ හදන්න හිතෙනවා :P ඒක වර්ගයා බෝ කිරීම සදහා සොබාදහම විසින් අපිට දායාද කරල තියෙන එකක්.පිරිමින්ට වැඩියි ඒක :baffled:

    :yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒක තමයි සොබාදහම කියන්නේ :P ආතල් විදිහට ඇඳන් ඉන්නකොට ආතල් එකට බලන්න හිතෙනවා ආතල් ගන්න හිතෙනවා දරුවෝ හදන්න හිතෙනවා :P ඒක වර්ගයා බෝ කිරීම සදහා සොබාදහම විසින් අපිට දායාද කරල තියෙන එකක්.පිරිමින්ට වැඩියි ඒක :baffled:

    මචන් කොටට අදින හැම කෙල්ලම /ගැහැනියම බඩුවක් වෙනවද?? ගහන්න පුලුවන්ද?? පොඩ්ඩක් බලපන් මේකෙ ඉන්න ඈයො දාල තිය්න උත්තර දිහා.. මම කියන්නෙ අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ කියන එකයි
    මම කතාකරන්නෙ ඕන්න ඕක ගැන යාලු
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේක මේ දුපත් මානසිකත්වය බන් යුරෝප් රටවල මැරෙන්න ලන්වෙනකම් ගැහැණු ලස්සනට ඇදාල ඉන්නවා ..උන් ජීවිතේ මැරෙනකම විදිනවා එකට අපේ උන් ළමයෙක් දෙන්නෙක් හදාගතම හුචකුකු වෙන්ව ..අපේ උන් වසයක කෙනෙක් ලස්සන අදාල සුවදට හියොත් හිතන්නේ බඩුව කියල ඒ මේ කුහක සමාජේ වැරැද්ද බන් ...එකයි උබට ඔහම හිතන්නේ ....සපෙක්ෂය්ව බලන නිසා මොකද අප්පේ සමාජේ තියන්නේ වයසට ගියාම පන්සලක් පෙත්තේ ගිහන් බාගෙට මරුන වගේ ඉන්න ඕනි කියල ..ජ්විතේ ඉවරවෙනකම් විදින්න දන් නැ බන් ...කලකිරෙනවා ....

    South Asia walama hati ban ooka :rolleyes: katha karala wadak na :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් කොටට අදින හැම කෙල්ලම /ගැහැනියම බඩුවක් වෙනවද?? ගහන්න පුලුවන්ද?? පොඩ්ඩක් බලපන් මේකෙ ඉන්න ඈයො දාල තිය්න උත්තර දිහා.. මම කියන්නෙ අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ කියන එකයි
    මම කතාකරන්නෙ ඕන්න ඕක ගැන යාලු

    වෙන්නේ නෑ නමුත් එහෙම ඇන්දම වැරදි පණිවිඩයක් දෙන්නේ. අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ, අපි අපි ජීවත් වෙන සමාජයේ සංස්කෘතියට අනුව ඉන්න ඕනේ. රෝමයට ගියාම රෝමාණුවෙක් වගේ ඉන්න ඕනේ කියන්නේ ඒකයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    යාලු උබත් පටලවගෙන.. මම මෙතනදි කොහෙදිවත් ඇමරිකන් විදිහ හොදයි කියල කියල නෑ... සිංහලකමටත් කිසිම දෙයක් කියල නෑ ඒත් යාලු මට පිලිගන්න වෙනව ලංකාවෙ සංස්කෘතියෙන් ලිංගිකත්වය කියන දේ හංගල මහා කුනුහරපක් කරල තියනව කියන එක... ඒ වගේම ලංකාවෙ නිසි ලිංගික අද්යාපනයක් නෑ කියන එක.. ඒක ඇත්ත කොයි පිරිමියත් ගෑනුන්ට අසයි තමා යාලු.. ඒත් ගෑනියෙක් කොටට ඇන්දහම ඒක බඩුවක් කියන තැනට ගොඩක් දුරට එන්නෙ දකුනු ආසියාවෙ ජීවත්වන අපි..ස්ත්‍රී දූශන වැඩිවෙන්න ඒකත් එක හේතුවක් යාලු..

    :yes::yes::yes: eka hari..ape unta oka godak loku deyak..wena europe wage ratakata compare karama..ekai oya dos kiyanne..amma kenek kotata adan innawa dakinne nane api..

    uba kiyana kathawa mama waradiy kiwwe na..mama kiwwe asahanaya kiyana de pirimi koi katath podui kiyana eka..gaani kotata andan hitiyoth eki baduwak kiyana eka ape waraddda...mokada kotata andai kiyala eken charithe maninna ba..

    godak salli thiyena families wala lamai podi kaale idanma kotata adinawa..gewal walata adan inne chooti kalisam kaali..mama one tharam dakinawa yana ena kota..ehemai kiyala e kella wal kiyala kiyanna ba...eka e kellage family background eken apu deyak...ethakota kawadahari e kelle loku wela amma kenek unath e kella adinne kotatama thamai...:yes::yes: