chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒක තමයි සොබාදහම කියන්නේ :P ආතල් විදිහට ඇඳන් ඉන්නකොට ආතල් එකට බලන්න හිතෙනවා ආතල් ගන්න හිතෙනවා දරුවෝ හදන්න හිතෙනවා :P ඒක වර්ගයා බෝ කිරීම සදහා සොබාදහම විසින් අපිට දායාද කරල තියෙන එකක්.පිරිමින්ට වැඩියි ඒක :baffled:

    අපි මිනිස්සුන්ව ඇදුමෙන් තමයි මනින්නේ, පෙනුමෙන් තමයි මනින්නේ. ඒක නිසා තමයි බුදු කෙනෙක් වුනත් දෙතිස් මහා පුරුෂ ලක්ෂන වලින් ඉපදුනේ, හොදට මිනිස්සුන්ට ප්‍රසන්න විදියට ඇදලා හිටියේ නිගන්ඨයෝ වගේ හෙළුවෙන් ඉන්නේ නැතුව.

    මට ප්‍රශ්ණයක් නෑ නමුත් සමාජයේ යම් කිසි වැරදි දෙයක් රැල්ලක් වශයෙන් ගියොත් ඒක සමාජයට ප්‍රශ්ණයක් එතකොට අපිටත් ප්‍රශ්නයක්.

    යාලු මට මෙන්න මේකට උත්තරයක් දියන් ඒ මනුස්සය ඒ මනුස්සයගෙ ගෙදර ඒ මනුස්සයට ඕනෙ විදිහට ඇදල ඉන්නව .. ඒක ඒ මනුස්සයගෙ ලමයින්ට ප්‍රශ්නයක් නෑ.. ඒත් මේ ගෙදරට ගිය කෙනෙකුගෙ අයිය කෙනෙක් ඒ ගැන පබ්ලික් ෆර්ම් එකක දානව නිකන් නිමේ ෆොටෝසුත් ඒක්ක .. ඒක හරිද ඒ මනුස්සය ඉන්නෙ ඒ මනුස්සයගෙ ගෙදර... ඇදුමින් මිනිස්සු මනින්න එක ගැන මම කතාකරන්නෙ නෑ යාලු මොකද ඒක ඔයාගෙ මතය.. ඒක වෙනස් කරන්න ඕනෙ කමක් නෑ මට ඒ මට අනූව ඒක මහගොන් වැඩක්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    වෙන්නේ නෑ නමුත් එහෙම ඇන්දම වැරදි පණිවිඩයක් දෙන්නේ. අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ, අපි අපි ජීවත් වෙන සමාජයේ සංස්කෘතියට අනුව ඉන්න ඕනේ. රෝමයට ගියාම රෝමාණුවෙක් වගේ ඉන්න ඕනේ කියන්නේ ඒකයි.

    ape sanskruthiye oya dekama thiyenawane??? api suddange yatath wijitha wela hitapu jathiyakne ban..

    api mulu ithihaasema sudda sinhala parama piwithuru jathiyak wela hitiyanam oka hari...

    eth ehema nane...suddagen apita godak dewal awa...okath e wage..kotasak e de walada gatta..kotasak purudu widihata hitiya...e nisa oya dekama apita kamatten ho akamatten piliganna wenawa :yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වෙන්නේ නෑ නමුත් එහෙම ඇන්දම වැරදි පණිවිඩයක් දෙන්නේ. අපිට මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ, අපි අපි ජීවත් වෙන සමාජයේ සංස්කෘතියට අනුව ඉන්න ඕනේ. රෝමයට ගියාම රෝමාණුවෙක් වගේ ඉන්න ඕනේ කියන්නේ ඒකයි.

    වැරදි පනිවිඩයක් වෙන්නෙ කොහොමද යාලු?? ඒක අපි හිතන විදිහ ඒකයි මම කියන්නෙ අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ කියල ඇතියාලු තව මට මේවගේ දේකට කාලෙ නාස්ති කරනන් බෑ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යාලු මට මෙන්න මේකට උත්තරයක් දියන් ඒ මනුස්සය ඒ මනුස්සයගෙ ගෙදර ඒ මනුස්සයට ඕනෙ විදිහට ඇදල ඉන්නව .. ඒක ඒ මනුස්සයගෙ ලමයින්ට ප්‍රශ්නයක් නෑ.. ඒත් මේ ගෙදරට ගිය කෙනෙකුගෙ අයිය කෙනෙක් ඒ ගැන පබ්ලික් ෆර්ම් එකක දානව නිකන් නිමේ ෆොටෝසුත් ඒක්ක .. ඒක හරිද ඒ මනුස්සය ඉන්නෙ ඒ මනුස්සයගෙ ගෙදර... ඇදුමින් මිනිස්සු මනින්න එක ගැන මම කතාකරන්නෙ නෑ යාලු මොකද ඒක ඔයාගෙ මතය.. ඒක වෙනස් කරන්න ඕනෙ කමක් නෑ මට ඒ මට අනූව ඒක මහගොන් වැඩක්

    මම කිව්වේ නෑ මූ කරපු එක හරියි කියලා, මූ කරපු වැඩේ වැරදියි. අනුන්ගේ photos අදාළ පුද්ගලයාගේ අවසරය නැතුව අරගෙන, හැම තැනම දාන එක වැරදියි. (උබලගේ තර්කය අනුව කියන්න පුලුවන්, එහෙම වැරදියි කියන්න නිර්ණායකයක් ආවේ කොහොමද කියලා :P, මම එච්චර යන්නේ නෑ. ) තමන්ගේ ගෙදර කොහොම හිටියත් ප්‍රශ්ණයක් නෑ. මම කිව්වේ සමාජයට එනකොට , වැදගත් විදියට (වැදගත් කිව්වේ අදාළ සංස්කෘතියෙන් ගෞරවයක් එන විදියට ) ඇදලා ඉන්න ඕනේ කියලයි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් කොටට අදින හැම කෙල්ලම /ගැහැනියම බඩුවක් වෙනවද?? ගහන්න පුලුවන්ද?? පොඩ්ඩක් බලපන් මේකෙ ඉන්න ඈයො දාල තිය්න උත්තර දිහා.. මම කියන්නෙ අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ කියන එකයි
    මම කතාකරන්නෙ ඕන්න ඕක ගැන යාලු

    නෑ කොටට අඳින පලියට බඩුවක් වෙන්නෑ, ගහන්නනම් පුලුවන් ඉතින් දෙනවනම් :P
    මේකයි මචෝ සීන් එක

    කොටට ඇඳන් ගියා වගේ නෙමෙයි, ඕක දකිනකොට පිරිමින්ට ඉන්න අමාරුයි :baffled: ඒක ලෙඩක් නෙමෙයි, ස්වභාවික දෙයක් :yes: අපේ සංස්කෘතියෙන් අපේ බෙෘද්ධ දර්ශණයෙන් අපිව කොටු කරල තිබ්බට ලිංගික හැඟීම් සම්බන්ධව ඒක ප්‍රමානවත් නෑ වර්ථමාන තත්වෙ හැටියට :yes:

    කොටට අඳිනවනම් දැනගන්න ඕනි කරුණු ටිකක් තියේ :yes:
    01. පිරිමි මේකට ආකර්ෂණය වෙනවා
    02. අපි පෙන්නන්න යන්නේ ලිංගික ආකර්ෂණයක් මිසක් ලස්සනක් නෙමෙයි (මොකද ගොඩක් ගෑණු අය හිතන් ඉන්නව කොටට අරහෙන් මෙහෙන් පේන්න ඇන්දම අනිත් අය "හානේ මෙයා හරී හැඩයි මේ ඇඳුමට" කියල කියනව ඇති කියල, උඹයි මායි දෙන්නම දන්නව එහෙම කෙනෙක් පාරේ යන‍කොට කියන ‍ඒව)
    03.ලස්සන කියන්නේ එකක් සරාගීකම කියන්නේ එකක්
    04.අපිට ලෝකේ ආකල්ප හදන්න බෑ අපි දැනගන්න ඕනි අපිට අවුලක් වෙන්නැති ඇඳුම් ඇඳන් යන්න
     
    මචන් මම මැලේසියාවෙ හිටිය කෙටි කාලයක්.. ඒ රටේ ගැහැනු අයගෙන් 75% විතර අදින්නෙ කොටට හැබැයි ඒක කාටවත් ගානක් නෑ.බංගලියෙක් හරි පක්කෙක් හරි අල්ලපු රටේ එකෙක් හරි අපේ එකෙක් හරි තමා ඒ වගේ ඇදන් යන ගැහැනියක් දිහා කනන් වගේ බලන් ඉන්නෙ.. ඇත්ත එතෙන තියෙනෙ ලිංගික ආකර්ශනයක් වෙන්න පුලුවන්... ඒත් මචන් මම හිතන්ව ගැහැනියෙක්ට ඕනෙ දෙයක් අදින්න නිදහස තියන්න ඕනෙ කියල වගේම කොටට ඇන්ද පලියට ඒක බඩුවක් කියල හිතන මානසිකත් වයෙන් අපි මිදෙන්න ඕනෙ කියල
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යාලු මට මෙන්න මේකට උත්තරයක් දියන් ඒ මනුස්සය ඒ මනුස්සයගෙ ගෙදර ඒ මනුස්සයට ඕනෙ විදිහට ඇදල ඉන්නව .. ඒක ඒ මනුස්සයගෙ ලමයින්ට ප්‍රශ්නයක් නෑ.. ඒත් මේ ගෙදරට ගිය කෙනෙකුගෙ අයිය කෙනෙක් ඒ ගැන පබ්ලික් ෆර්ම් එකක දානව නිකන් නිමේ ෆොටෝසුත් ඒක්ක .. ඒක හරිද ඒ මනුස්සය ඉන්නෙ ඒ මනුස්සයගෙ ගෙදර... ඇදුමින් මිනිස්සු මනින්න එක ගැන මම කතාකරන්නෙ නෑ යාලු මොකද ඒක ඔයාගෙ මතය.. ඒක වෙනස් කරන්න ඕනෙ කමක් නෑ මට ඒ මට අනූව ඒක මහගොන් වැඩක්

    චූටි පුතේ :baffled:
    ගෙදරට පිට පිරිමි එනවනම් අපි දන්නව අපේ ගෙවල්වලනම් අක්කිල නංගිල ගේ අස්සට යවනව අම්මල :rolleyes: එහෙව් එකේ ඔහොම ඇඳන් පිට මිනිස්සු ඉස්සරහ ඉන්න එක අනුමත කරන්න බෑ :no::no::no:

    පබ්ලික් දාපු එක අමු වැරදි (නඩු දාන්න පුලුවන් මේකට :yes:)

    මතය වෙනස් කරන්න බෑ මයෙ පුතේ :sorry: අපි අපිට පුරස්නයක් නොවන විදිහට ජීවත් වෙන්න දැනගන්න ඕනි මේ‍ ලෝකෙ :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැරදි පනිවිඩයක් වෙන්නෙ කොහොමද යාලු?? ඒක අපි හිතන විදිහ ඒකයි මම කියන්නෙ අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ කියල ඇතියාලු තව මට මේවගේ දේකට කාලෙ නාස්ති කරනන් බෑ

    වැරදි පණිවිඩයක් නොවෙන්නේ කොහොමද? :P
    වැරදි පණිඩිවයක් වෙන්නේ මචන්, මිනිසෙක් ස්භාවයෙන්ම ඇලීම් ගැටීම් තියෙන සත්වයෙක්. ප්‍රජනනයට එනකොට පිරිමි නිතැතින්ම ස්ත්‍රියගේ රූපයට ඇලෙනවා, ඇග වැඩියෙන් පේනවා නම්, වැඩියෙන් ඇලෙනවා, මේක යම් කිසි සීමාවක් ඉක්මවලා ගියාම ලිංගික ආශාවන් එනවා. මිනිස්සු හැදිලා තියෙන්නේ එහෙමයි, මේක පිරිමින්ටත් වෙනවා, ගෑණුන්ටත් වෙනවා. නමුත් ගෑණියෙක්ට එනකොට මේක වෙනස් මොකද ගෑණියෙක්ට ලිංගික හැගීම් ඇතිවෙන්නේ රූපයටම වඩා, ස්පර්ශයෙන් නිසා. නමුත් පිරිමින්ට නම් රූපයම ඇති. අනික ගෑණියෙක් කොටට අදින්නේ ඇයි? කිසිම හේතුවක් නෑ, අපි ඇදුම් අදින්නේ ඇගේ ආරක්ෂාවටයි ,කොටට, ඇග නිරාවරණය වෙන්න අදින එකෙන් වෙන්නේ ඇග බාහිර උපද්‍රවයන් වලට නිරාවරණය වෙන එකයි. උබ දැකලා තියෙනවා පිරිමි බිජ්ජ පොඩ්ඩක් පෙන්වගෙන, ඇග පෙන්වගෙන හැම තැනම යනවා? නෑ නේ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මම මැලේසියාවෙ හිටිය කෙටි කාලයක්.. ඒ රටේ ගැහැනු අයගෙන් 75% විතර අදින්නෙ කොටට හැබැයි ඒක කාටවත් ගානක් නෑ.බංගලියෙක් හරි පක්කෙක් හරි අල්ලපු රටේ එකෙක් හරි අපේ එකෙක් හරි තමා ඒ වගේ ඇදන් යන ගැහැනියක් දිහා කනන් වගේ බලන් ඉන්නෙ.. ඇත්ත එතෙන තියෙනෙ ලිංගික ආකර්ශනයක් වෙන්න පුලුවන්... ඒත් මචන් මම හිතන්ව ගැහැනියෙක්ට ඕනෙ දෙයක් අදින්න නිදහස තියන්න ඕනෙ කියල වගේම කොටට ඇන්ද පලියට ඒක බඩුවක් කියල හිතන මානසිකත් වයෙන් අපි මිදෙන්න ඕනෙ කියල

    ඒක හරි කොටට අඳින සියලු බඩු බඩුවක්ම නොවේ :baffled: ඕනි දෙයක් අඳින්න නිදහස තියේ :yes: හැබැයි ෆී හම්බෙන අනිත් අයිටම් වලට අපි වගකියනු නොලැබේ :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් මම මැලේසියාවෙ හිටිය කෙටි කාලයක්.. ඒ රටේ ගැහැනු අයගෙන් 75% විතර අදින්නෙ කොටට හැබැයි ඒක කාටවත් ගානක් නෑ.බංගලියෙක් හරි පක්කෙක් හරි අල්ලපු රටේ එකෙක් හරි අපේ එකෙක් හරි තමා ඒ වගේ ඇදන් යන ගැහැනියක් දිහා කනන් වගේ බලන් ඉන්නෙ.. ඇත්ත එතෙන තියෙනෙ ලිංගික ආකර්ශනයක් වෙන්න පුලුවන්... ඒත් මචන් මම හිතන්ව ගැහැනියෙක්ට ඕනෙ දෙයක් අදින්න නිදහස තියන්න ඕනෙ කියල වගේම කොටට ඇන්ද පලියට ඒක බඩුවක් කියල හිතන මානසිකත් වයෙන් අපි මිදෙන්න ඕනෙ කියල

    ඒකට කියන්නේ desensitized වෙනවා කියලයි.
    මම උදාහරණයකින් මෙහෙම කියන්නම්. උබ දකිනවා ISIS එකේ එවුන් කාගේ හරි බෙල්ලක් කපනවා video එකකින් පළවෙනි වතාවට ,මොකද හිතෙන්නේ? ගොඩක් බය හිතෙනවා, කණගටු වෙනවා, බලන්න අමාරුයි වගේ හිතෙනවා , හදවත වේගයෙන් ගැහෙනවා වගේ දැනෙනවා. මේ විදියටම උබ දිගටම මේවා බලාගෙන යනවා. උබ bestgore එකට වගේ නිතර නිතර යනවා නම් උබට ඊට පස්සේ මේ වගේ කෘර දේවල් කොච්චර දැක්කත් ගාණක් නෑ, අඩුම ගානේ බය වෙන්නේ වත් නෑ. මේකම තමයි ඔතනදීත් වෙලා තියෙන්නේ. ගෑණූ කොටට අදින්න අදින්න, ඇග පේන්න අදින්න අදින්න වෙන්නේ පිරිමින්ට ඒක සාමාන්‍යය දෙයක් වෙලා desensitized වෙනවා(සංවේදනය අඩු වෙන එක), මේක දිගටම වුනාම වෙන්නේ ගෑණියෙක් හෙළුවෙන් හිටියමත් කිසිම ලිංගික හැගීමක් ඇතිනොවන එකයි. මේ යන රැල්ල අනුව, අනාගතයේදි ගෑණු හෙළුවෙන් පාරේ යයි. බටහිර එහෙම දැනටම ඒක වෙලා තියෙන්නේ. එතකොට ලිංගික ආකර්ශණය කියන දේ නැති වෙනවා, ඊට පස්සේ පිරිමින්ට ගෑණු එපා වෙනවා මොකද දකින්න දෙයක් නෑ නේ, ඔක්කොම දැකලා ඉවරයි, ඊට පස්සේ පිරිමි ගෑණු එක්ක සම්බන්ධයක් පවත්වන්නේ නැති වෙනවා, ඊට පස්සේ ලිංග දෙක බෙදෙනවා, ඊට පස්සේ ළමයි හම්බවෙන්නේ නෑ ඊට පස්සේ සමාජය පහළට යනවා. සමහර විට මේක වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. නමුත් මම කියපු එක දෙයක් හරි ගිය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1665495
    http://www.elakiri.com/forum/showthread.php?t=1669220

    :P
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    avatar526236_2.gif