EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ උන්නැහේ පැත්තකට වෙලා හිටියොත් හොඳයි..විහින් නහින්නෙ නැතුව..අද මට උන්නා මලා පේන්නේ නෑ..:frown:

    :rofl: කිරි මුහුදට ජබොක්........ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නං ෆුල් ෆේස් හෙල්මට් තහනමට සපෝට්.....
    නොමල් හෙල්මට් එක දාන එක අපටත් හොදයි!!!!
    :lol::lol:
    දැන් රිදෙයි ඈ කස්ටියට......:lol:

    :frown: AC කාමර වලයි කාර් වලයි යන සොන්නයෝන්ට ඕවා තේරෙනවද බන් :rofl: :P මරු කියවයි දැන්...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ටිකට්ස් මාරු කරගෙන එන්න ගිය වෙලාවේ කතාව වුනේ..... අපි දෙන්නට ඉස්සරහින් නේ උඹේ නෝනයි නංගියි හිටියේ..... දෙන්න මොන මොනවද කුටු කුටු ගගා කතා වුනා...... ඊට පස්සේ නෝනා මගෙන් ඇහුව මම ඉස්කෝලේ ගියේ ...... ද කියලා...... මම ඔව් කිව්වා..... අක්කටයි නංගිටයි දෙන්නටම මාව මීටර් ඉස්කෝලේ යන දවස් වල..... ඉතිං විස්තර කතා කළා....

    පස්සේ ගෙදර ගියාම අපේ එක්කෙනා කියනවා ඒ දෙන්නට ඔයාව මතක වගේ තව කි දෙනෙක්ට ඔයාව මතකද දන්නේ නෑ මම දැනෙන නැතුවට හොඳ හොඳ සෙල්ලම් නටලා වගේලු...... හපොයි දෙයියනේ මලක් වගේ ඉන්න මට වෙච්චි සන්තැසිය....... :rofl::rofl::rofl:

    :rofl: බඩුම තමා........ :lol: ඔය සීන් එකෙන් පස්සේ ගුටි කෙලියක් ගිහින් නේද උඹ ඊයේ ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නුවේ ඩර්ඩන්ස් එකේ...... :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: AC කාමර වලයි කාර් වලයි යන සොන්නයෝන්ට ඕවා තේරෙනවද බන් :rofl: :P මරු කියවයි දැන්...... :lol:

    වරෙන් යන්න ඕකා බාවලා හමගහලා පර්ස් මහමු..:growl::growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Break nathi weya :P deka set weya

    :oo: තව මදි....... *න්ඩම් වල හිල් තිබිය...... :yes: (ටියුබ් ලයිට් පත්තු කරවන්න නම් සංජියා අමතන්න සියළු ටියුබ් ලයිට් වෙත කරන කාරුණික ආයාචනයයි..... බැරිම උනොත් අර රිදිලා කියන එකාව හරි කමක් නෑ) :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා.....:growl:
    දැන් ඒසී වල ඉන්න ඔක්කොම සහ කාර් වල යන ඔක්කොම සොන්නයො.....:growl::growl:


    එහෙනම් ඉතිං මිත්‍ර යුරාත් සොන්නයෙක්.....
    ඌ ඉන්නෙ ඒසී එකේ...යන්නේ හයිබ්‍රිඩ් එෆ්බී15 එකේ....

    කට කියන අවයවේ හිතල මතල භාවිතා කරපං......:growl::growl::dull:

    :oo: ඔය කියලා තියෙන්නේ නිතරම AC එකේ ඉන්න සහ නිතරම කාර් එකේ යන උන් ගැන මිසක් ඉදලා හිටලා කාර් එකේ යන උන් ගැන නෙවේ....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වරෙන් යන්න ඕකා බාවලා හමගහලා පර්ස් මහමු..:growl::growl::growl:

    :oo: අපි මහන්සි වෙන්න ඕනා නෑ..... සිගා ගහලම කජ්ජ ගහයි..... ඕකත් එකයි... ඕකාගේ යාළුවොත් එකයි..... මම නම් මූණටම දෙන්නටම කියලා තියෙන්නේ සිගා ගහලම පලයව් වලට කියලා..... වැඩක් නෑ ඉතින්.... ඊට හොදා කට ගලක අතුල්ල ගන්නවා........... :angry: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මේක උඹෙන් ඊයේ බඩෝ ඇහුවේ........ :frown::growl::angry:

    :rofl: ඔව් ඔව් මම දැක්කා.... මේ හීල කන ගමන් ඉන්නේ..... :P

    අර බැකප් $&*@^(*@^(*@ යන්න පැය 4ක් යනවා කියලා එනවා ටෙරා කොපි එකේ...... :baffled: කරන්ට් එකවත් හබක් උනොත් සුම්මා තමා....... :baffled: :dull:
     
    Status
    Not open for further replies.