EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: බඩුම තමා........ :lol: ඔය සීන් එකෙන් පස්සේ ගුටි කෙලියක් ගිහින් නේද උඹ ඊයේ ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නුවේ ඩර්ඩන්ස් එකේ...... :baffled:

    උයා උට්ටක් ගැන කියනවා මාමේ....... දැක්කේ නැතැයි මම ඊයේ හොඳ ෆිට් එකට හිටියා.....

    හොස්පිට්ල් එකේදී අපේ පටා වත් හම්බුනා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: තව මදි....... *න්ඩම් වල හිල් තිබිය...... :yes: (ටියුබ් ලයිට් පත්තු කරවන්න නම් සංජියා අමතන්න සියළු ටියුබ් ලයිට් වෙත කරන කාරුණික ආයාචනයයි..... බැරිම උනොත් අර රිදිලා කියන එකාව හරි කමක් නෑ) :baffled:

    හෙන ගහපිය ඒ කතාවට....... :growl::P

    මහා කුප්ප මිනිස්සු..... තොපිලා ඔය තොන්ඩුව මගේ බෙල්ලට දානවට වඩා හොඳ නැද්ද මාව කෑවනම්.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුල් මාමේ... දැං හම්බුනේ...
    WP_20150331_002.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෆෝයි,,,,කනවා කනවා හීල කනවා

    ඊයේ දවසේ කතා කරපුව මතක් කරගනිං........ බඩා මොනවහරි ගැන දැන් කිව්වොතින් හරි ඇහුවොතින් හරි ඒ අහන්නේ දැන් කියපුව ගැන නෙවෙයි හරිය ඊයේ එව්වා ගැන....... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඔව් ඔව් මම දැක්කා.... මේ හීල කන ගමන් ඉන්නේ..... :P

    අර බැකප් $&*@^(*@^(*@ යන්න පැය 4ක් යනවා කියලා එනවා ටෙරා කොපි එකේ...... :baffled: කරන්ට් එකවත් හබක් උනොත් සුම්මා තමා....... :baffled: :dull:

    හුට...... වැඩේ රිස්කි නම් බැකප් එක නැතත් කමක් නා බං.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බ්‍රේක් ඇත....... බ්‍රේක් ඇත...... හෙට අනිද්දා බ්‍රේක් ABS කරගන්න ඉන්නේ........ :rofl::rofl:

    Eka hondai paththata adinne nathuwa kelinma yai :baffled: deka sure.ehenam :rofl:
     
    හෙන ගහපිය ඒ කතාවට....... :growl::P

    මහා කුප්ප මිනිස්සු..... තොපිලා ඔය තොන්ඩුව මගේ බෙල්ලට දානවට වඩා හොඳ නැද්ද මාව කෑවනම්.......
    දරු සම්පතට අපහාස කරන්න එපා සහෝ, සතුටින් බාරගනින්. කොන්ඩම් හිල් වෙය:yes:
     
    ඊයේ දවසේ කතා කරපුව මතක් කරගනිං........ බඩා මොනවහරි ගැන දැන් කිව්වොතින් හරි ඇහුවොතින් හරි ඒ අහන්නේ දැන් කියපුව ගැන නෙවෙයි හරිය ඊයේ එව්වා ගැන....... :P
    :lol::lol::lol::lol::lol::lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කිඹුල් මාමේ... දැං හම්බුනේ...
    WP_20150331_002.jpg

    අපෝ මම නම් ඔය වවුලා කොලේ පර්ස් එකේ තියා ගන්නේ නැ. කඩේ ගියාම ඉතුරු දෙනකොට දුන්නොත් මම කියලා වෙන කොළ ඉල්ලගන්නවා.. බැන්කුවේදීත් එහෙමයි. මහා මුස්පේන්තු කොලේ.. දැම්මොත් පර්ස් එකේ සල්ලි හැඳි ගැවීලා යනවා..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18121532 said:
    අපෝ මම නම් ඔය වවුලා කොලේ පර්ස් එකේ තියා ගන්නේ නැ. කඩේ ගියාම ඉතුරු දෙනකොට දුන්නොත් මම කියලා වෙන කොළ ඉල්ලගන්නවා.. බැන්කුවේදීත් එහෙමයි. මහා මුස්පේන්තු කොලේ.. දැම්මොත් පර්ස් එකේ සල්ලි හැඳි ගැවීලා යනවා..

    ආහ්හ් නැකතා මාමේ...... :)
     
    Status
    Not open for further replies.