මැටි යුරාජයා...අහුවෙයකෝ...අමුවෙන් කන්නේ..හව් හව් හව් හව්..![]()
අක්කේ ඔයා.....?? මොකෝ මේ......?? 
මැටි යුරාජයා...අහුවෙයකෝ...අමුවෙන් කන්නේ..හව් හව් හව් හව්..![]()
අක්කේ ඔයා.....?? මොකෝ මේ......?? 
මේ උන්නැහේ පැත්තකට වෙලා හිටියොත් හොඳයි..විහින් නහින්නෙ නැතුව..අද මට උන්නා මලා පේන්නේ නෑ..![]()
කිරි මුහුදට ජබොක්........ 
මම නං ෆුල් ෆේස් හෙල්මට් තහනමට සපෝට්.....
නොමල් හෙල්මට් එක දාන එක අපටත් හොදයි!!!!
දැන් රිදෙයි ඈ කස්ටියට......![]()
AC කාමර වලයි කාර් වලයි යන සොන්නයෝන්ට ඕවා තේරෙනවද බන්
මරු කියවයි දැන්...... 
උඹ ටිකට්ස් මාරු කරගෙන එන්න ගිය වෙලාවේ කතාව වුනේ..... අපි දෙන්නට ඉස්සරහින් නේ උඹේ නෝනයි නංගියි හිටියේ..... දෙන්න මොන මොනවද කුටු කුටු ගගා කතා වුනා...... ඊට පස්සේ නෝනා මගෙන් ඇහුව මම ඉස්කෝලේ ගියේ ...... ද කියලා...... මම ඔව් කිව්වා..... අක්කටයි නංගිටයි දෙන්නටම මාව මීටර් ඉස්කෝලේ යන දවස් වල..... ඉතිං විස්තර කතා කළා....
පස්සේ ගෙදර ගියාම අපේ එක්කෙනා කියනවා ඒ දෙන්නට ඔයාව මතක වගේ තව කි දෙනෙක්ට ඔයාව මතකද දන්නේ නෑ මම දැනෙන නැතුවට හොඳ හොඳ සෙල්ලම් නටලා වගේලු...... හපොයි දෙයියනේ මලක් වගේ ඉන්න මට වෙච්චි සන්තැසිය.......![]()
බඩුම තමා........
ඔය සීන් එකෙන් පස්සේ ගුටි කෙලියක් ගිහින් නේද උඹ ඊයේ ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නුවේ ඩර්ඩන්ස් එකේ...... 
අක්කේ ඔයා.....?? මොකෝ මේ......??
![]()

Pilunu wechcha heela kema![]()
තෝ මගේ යාළුවෙක්ද හතුරෙක්ද කියහන්.....??

AC කාමර වලයි කාර් වලයි යන සොන්නයෝන්ට ඕවා තේරෙනවද බන්
![]()
මරු කියවයි දැන්......
![]()



Break nathi weyadeka set weya
තව මදි....... *න්ඩම් වල හිල් තිබිය......
(ටියුබ් ලයිට් පත්තු කරවන්න නම් සංජියා අමතන්න සියළු ටියුබ් ලයිට් වෙත කරන කාරුණික ආයාචනයයි..... බැරිම උනොත් අර රිදිලා කියන එකාව හරි කමක් නෑ) 
හා.....
දැන් ඒසී වල ඉන්න ඔක්කොම සහ කාර් වල යන ඔක්කොම සොන්නයො.....
එහෙනම් ඉතිං මිත්ර යුරාත් සොන්නයෙක්.....
ඌ ඉන්නෙ ඒසී එකේ...යන්නේ හයිබ්රිඩ් එෆ්බී15 එකේ....
කට කියන අවයවේ හිතල මතල භාවිතා කරපං......![]()
ඔය කියලා තියෙන්නේ නිතරම AC එකේ ඉන්න සහ නිතරම කාර් එකේ යන උන් ගැන මිසක් ඉදලා හිටලා කාර් එකේ යන උන් ගැන නෙවේ....... 
වරෙන් යන්න ඕකා බාවලා හමගහලා පර්ස් මහමු..![]()
අපි මහන්සි වෙන්න ඕනා නෑ..... සිගා ගහලම කජ්ජ ගහයි..... ඕකත් එකයි... ඕකාගේ යාළුවොත් එකයි..... මම නම් මූණටම දෙන්නටම කියලා තියෙන්නේ සිගා ගහලම පලයව් වලට කියලා..... වැඩක් නෑ ඉතින්.... ඊට හොදා කට ගලක අතුල්ල ගන්නවා...........

නෑ කියනවා.....
එතකොට හිත රිදිලා උබේ සෑගවු දක්ශතා එලියට ගන්නවා![]()

Break nathi weyadeka set weya


මම මේක උඹෙන් ඊයේ බඩෝ ඇහුවේ........![]()
ඔව් ඔව් මම දැක්කා.... මේ හීල කන ගමන් ඉන්නේ.....
කරන්ට් එකවත් හබක් උනොත් සුම්මා තමා.......
