අපි අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගමුද ?
ඔය ඒ ලෙවල් වලදි උගන්න දේවල් වලින්, මොකක් හරි මාතෘකාවක් අරං අපි සාකච්ඡා කරමු..
ඒ ලෙවල් කරල ගොඩක් කල් ගිය මම වගේ කෙනෙක්ටත්, පරණ දේවල් මතක් කරගන්ඩ පුලුවන් එතකොට.
අලුතින් ඒ ලෙවල් කරන නංගිල මල්ලිලාටත් මේකෙන් ප්‍රයෝජනයක් තියෙයි.. පාඩං කරන දේවල් මතක හිටින්ඩත් මේක උදව් වෙයි..

එන්ට්‍රොපිය කියන මාතෘකාව අරං කතා කරමු
මතකත් නෑ හරියට
ක්ෂුද්‍ර අවස්ථා ගණන කියල කියනව නේ..
ඝනයකට වඩා ද්‍රවයක ක්ෂුද්‍ර අවස්ථා ගණන වැඩයි ලු
එතිං ද්‍රවයක එන්ට්‍රොපිය ඝන වලට සාපේක්ෂව වැඩියි
මම හරිද ?
ඒ ලෙවල් කරන මල්ලිල, ඔයාලට මතක් වෙන්ඩත් එක්ක, මේ සංකල්පය ගැන වචනයක් හරි දාල යන්ඩ

Last edited: