නොදකිං මං දිග මැන මැන ලස්සනට දාපු ත්‍රෙඩ් එක උඹ කෝට් කල්ල තියෙන කැත විතරක්![]()
![]()
![]()

සන්තතික, අසන්තතික කියන්නෙ වැදගත් සංකල්පයක්
අද අපි හැමෝම, පදාර්ථය හැදිල තියෙන්නෙ පරමාණු වලින් කියල දැනන් හිටියට, ගොඩක් ඉස්සර එහෙම නෑ..
අපි හිතමු ගලක් වගේ දෙයක්. එයාල ඉස්සර හිතුවෙ මේ ගල තනිකර කුට්ටියක් කියල.. කුඩා කුඩා කොටස් (අණු) වලින් හැදිලි තියෙන්නෙ කියල එයාල හිතුවෙ නෑ..
පස්සෙ අලුත් ලෝකය පදාර්ථය අසන්තතිකයි කියල පිලිගත්ත
ඒ කියන්නෙ පදාර්ථය හැදිල තියෙන්නෙ අංශු වලින් කියල..
අපිට ඒ ලෙවල් කරන කොට ඉගැන්නුව, පදාර්ථය අසන්තතිකයි කියල කියන්ඩ පුලුවං සාක්ෂි මොනාද කියල..
මතකද ඔයාලද ?
මතකනං මතක ටික දාන්ඩ...
asanthathikai kiyala kiyanne mokakda?
english term eka mokakda? 

කෙමිස්ට්‍රි..
හාපෝ..
ලොජික් ගේට්ස් ගැන කතා කරමුකො බං![]()
දුප් දුප්... චෙමිය 

එන්ට්‍රොපිය කියන මාතෘකාව අරං කතා කරමු
මතකත් නෑ හරියට
ක්ෂුද්‍ර අවස්ථා ගණන කියල කියනව නේ..
ඝනයකට වඩා ද්‍රවයක ක්ෂුද්‍ර අවස්ථා ගණන වැඩයි ලු
එතිං ද්‍රවයක එන්ට්‍රොපිය ඝන වලට සාපේක්ෂව වැඩියි
පද්ධතියක අහඹුතාව හෙවත් අපිලිවෙල පිලිබඳ ප්‍රමාණාත්මක මිනුමකි.
එන්ට්‍රොපිය විත්ති ගුණයක් එනම් පද්ධතියේ ප්‍රමාණය මත රඳා පවතී.
පද්ධතියේ අපිලිවෙල වැඩි නම් එන්ට්‍රොපිය වැඩි වන අතර පද්ධතිය පිලිවෙලකට සැකසී තිබෙන විට එන්ට්‍රොපිය අඩුවේ.
දෙන ලද ද්‍රව්‍ය ප්‍රමාණයක එන්ට්‍රොපිය උෂ්ණත්වය හා පීඩනය මත රඳා පවතී.මේ සාධක නියත නම් එන්ට්‍රොපි ප්‍රමාණයද නියතයි.

therenne na banasanthathikai kiyala kiyanne mokakda?
english term eka mokakda?
![]()

econ ganath dannako

පදාර්ථය අසන්තතිකයි කියල කියන්ඩ පුලුවං හේතු, මට මතක හැටියට කියන්නං
1. කොන්ඩිස් කැටයක් වතුර වීදුරුවකට දැම්මම ඒකෙ පාට මුලු වීදුරුව පුරාම පැතිරෙනව නේ... ඒකට හේතුව කොන්ඩිස් කැටයේ අංශු ගැලවි ගැලවි වතුර පුරා යාම (විසරණය)
2. කපුරු බෝලෙක සුවඳ දැනෙන්නෙත් එහෙමයි.. කපුරු බෝලෙ හැදිල තියෙන අංශු වාතයට කලවම් වෙලා අපේ නහයට එනව.. ඕක එක කුට්ටියක් විදියට තිබුණනං එහෙම වෙන්ඩ විදියක් නෑනෙ.. එක්කො කුට්ටිය පිටින් නහයෙ ඔබා ගන්ඩ ඕන.. නැත්තං මොකුත් සුවඳක් දැනෙන්නැතුව තියෙන්ඩ ඕන.
3. ලෝය ලප... අඩේ වචනෙ විතරයි මතක
තව තිබුණ කරුණු ගොඩක්.. යකෝ ඒ ලෙවල් කරන එවුං නැද්ද මේකෙ ?
අපි කරල ගොඩක් කල්
mata mathaka na
sinhala terms nam kohomath danne na 