EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol:
    පවු කියලත් හිතෙනවා බන්

    සන්ජියෝ වතුර සීතලද

    හා අක්කේ
    මම ඉන්නෙ යුරාජ්ලගෙ කඩේ කොච්චර ලගින්ද කියන්නෙ අක්කා උට හයියෙන් බනිනකොට අපිට ලාවට ඈහෙනවා එච්චර ලගින් මීටර් 500 විතර (සිරාවටම)

    :rofl::rofl::baffled:

    කුරිරු මිනිස්සු සහෝ..
    උඹට බොන්න ඕනේ කිව්වා නේ. මම එන්නම් මාලඹේට. බොමු සෙට් වෙලා. (සිරාවටම)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැන්දා මගේ ප්‍රාර්ථනා ගාථාව දැකල නැ වගේ නේහ්.... :හොක්-හොක්:

    කොල්ලනි/කෙල්ලනි!
    කෙළවෙන විදියක් තිබේ. දෝණි ගේ ඉස්කෝලේ වැඩේට යට කරපු ගාන නිසා මේ මාසේ එක්පෙන්ස් තව 1යි21ක් පෙන්ඩින් තිබේ.....
    මගේ හම්බ බැංකුව කඩන්න වෙන්නේ මේ පාර.....:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර හරිඳුව තමයි මම හිතන්නේ ඕක රෙජිස්ටර් කරේ

    මාමි කියලා රෙජිස්ටර් කලේනම් මං.. :cool:
    කට්ටිය ඉස්සර ඉඳන්ම බඩා කිව්වා..:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    I have not written any poem in a long, long time..Ones I wrote back then seem childish looking back now :P

    yes yes :D..

    ow ane..patta boring office eka..

    ada gahamu da :P

    අද ඔෆ් වෙනකොට රෑ වෙනවා සහෝ... :dull:
    බොන්න බෑ කැබලිත්තේ යන නිසා. අයිස් ක්‍රීම් කමු.... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැන්දා මගේ ප්‍රාර්ථනා ගාථාව දැකල නැ වගේ නේහ්.... :හොක්-හොක්:

    කොල්ලනි/කෙල්ලනි!
    කෙළවෙන විදියක් තිබේ. දෝණි ගේ ඉස්කෝලේ වැඩේට යට කරපු ගාන නිසා මේ මාසේ එක්පෙන්ස් තව 1යි21ක් පෙන්ඩින් තිබේ.....
    මගේ හම්බ බැංකුව කඩන්න වෙන්නේ මේ පාර.....:(

    පෙන්ඩින් කිව්වේ කට්ටිය ගෙවන්න තියනවද නැත්නම් වියදම් කරපුවා තාම ආවෙ නැද්ද?:confused:

    බයවෙන්න එපා ඕක හිමීට හරියයි...:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැන්දා මගේ ප්‍රාර්ථනා ගාථාව දැකල නැ වගේ නේහ්.... :හොක්-හොක්:

    කොල්ලනි/කෙල්ලනි!
    කෙළවෙන විදියක් තිබේ. දෝණි ගේ ඉස්කෝලේ වැඩේට යට කරපු ගාන නිසා මේ මාසේ එක්පෙන්ස් තව 1යි21ක් පෙන්ඩින් තිබේ.....
    මගේ හම්බ බැංකුව කඩන්න වෙන්නේ මේ පාර.....:(

    :dull: :dull:
    හම්බෝ.. සල්ලි...
    ඩෝන්ට් වොරී... ඕය නිකන්ම විසඳේනවා. බලන්ටකෝ... :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙන්ඩින් කිව්වේ කට්ටිය ගෙවන්න තියනවද නැත්නම් වියදම් කරපුවා තාම ආවෙ නැද්ද?:confused:

    බයවෙන්න එපා ඕක හිමීට හරියයි...:yes::yes:

    :dull: :dull:
    හම්බෝ.. සල්ලි...
    ඩෝන්ට් වොරී... ඕය නිකන්ම විසඳේනවා. බලන්ටකෝ... :yes:
    අර කිව්ව ගාන ඕන මේ මාසේ එක්ස්පෙන්සස් කවර් කරන්න......:dull:
    අනික දුව ගේ වැඩේ හරි ගියා නම් එකක්..ඒකත් නෑ තාම හරියකට....
    ආතතියෙන් හොට්ටනි.
    සමහර විට මම මේ පැත්තේ එන්නෙ නැතුව ම වලකජ්ජ ගැසිය හැකි බව සිහි තබා ගත යුතුයැ......:dull::dull::nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැන්දා මගේ ප්‍රාර්ථනා ගාථාව දැකල නැ වගේ නේහ්.... :හොක්-හොක්:

    කොල්ලනි/කෙල්ලනි!
    කෙළවෙන විදියක් තිබේ. දෝණි ගේ ඉස්කෝලේ වැඩේට යට කරපු ගාන නිසා මේ මාසේ එක්පෙන්ස් තව 1යි21ක් පෙන්ඩින් තිබේ.....
    මගේ හම්බ බැංකුව කඩන්න වෙන්නේ මේ පාර.....:(

    දුටුවෙමි...සාදු සාදු සාදූඌඌඌඌඌඌ...:rofl:

    :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර කිව්ව ගාන ඕන මේ මාසේ එක්ස්පෙන්සස් කවර් කරන්න......:dull:
    අනික දුව ගේ වැඩේ හරි ගියා නම් එකක්..ඒකත් නෑ තාම හරියකට....
    ආතතියෙන් හොට්ටනි.
    සමහර විට මම මේ පැත්තේ එන්නෙ නැතුව ම වලකජ්ජ ගැසිය හැකි බව සිහි තබා ගත යුතුයැ......:dull::dull::nerd:

    :dull:
    වලකජ්ජ....
    ආයේ නම් වෛද්‍ය වාර්ථාව දකිනකං විශ්වාස කරන්නේ නෑ එම්බාම් කරලා තිබුනත් මලා කියලා...:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ice cream kamu dawasaka :P

    අද කමු. වර මෙහේ.. අලියයි ඉසුරුඑකයි :P එක්ක ගිහින් අද කාලා පොටෝ දානවා මේකේ උං ඔක්කොම හැඳි ගෑවිලා යන්ට... :angry:
     
    Status
    Not open for further replies.