you wouldn't know, publish them and see.
..honestly the reason is I'm sort of ashamed by them

you wouldn't know, publish them and see.

පවු කියලත් හිතෙනවා බන්
සන්ජියෝ වතුර සීතලද
හා අක්කේ
මම ඉන්නෙ යුරාජ්ලගෙ කඩේ කොච්චර ලගින්ද කියන්නෙ අක්කා උට හයියෙන් බනිනකොට අපිට ලාවට ඈහෙනවා එච්චර ලගින් මීටර් 500 විතර (සිරාවටම)
![]()

අර හරිඳුව තමයි මම හිතන්නේ ඕක රෙජිස්ටර් කරේ

Ow ban..apita adu salakili....![]()

I have not written any poem in a long, long time..Ones I wrote back then seem childish looking back now
yes yes..
ow ane..patta boring office eka..
ada gahamu da![]()

නැන්දා මගේ ප්රාර්ථනා ගාථාව දැකල නැ වගේ නේහ්.... :හොක්-හොක්:
කොල්ලනි/කෙල්ලනි!
කෙළවෙන විදියක් තිබේ. දෝණි ගේ ඉස්කෝලේ වැඩේට යට කරපු ගාන නිසා මේ මාසේ එක්පෙන්ස් තව 1යි21ක් පෙන්ඩින් තිබේ.....
මගේ හම්බ බැංකුව කඩන්න වෙන්නේ මේ පාර.....![]()

අපිනම් පොල් ගැහුවා ඊයේ චොකලට් කාපු සේරටම බඩ පලයන් කියලා...![]()

..honestly the reason is I'm sort of ashamed by them![]()
Ane pala palaakka gen guti kala moo andana saddeth ahenawa da
akka mehema kianawa ahune nadda langadi " thamuse computer wikunanawa kia kia eka eka thadi nandalage chocolate beda harina eka da dan karanne, ekath me naki mama lata"

Kawda bola danne?Ithin mu inneth yurata allapu wate ne..nanda nikan boruwa danawa..
![]()

Wadak na oowa gana katha karala...![]()

පෙන්ඩින් කිව්වේ කට්ටිය ගෙවන්න තියනවද නැත්නම් වියදම් කරපුවා තාම ආවෙ නැද්ද?
බයවෙන්න එපා ඕක හිමීට හරියයි...![]()
අර කිව්ව ගාන ඕන මේ මාසේ එක්ස්පෙන්සස් කවර් කරන්න......![]()
හම්බෝ.. සල්ලි...
ඩෝන්ට් වොරී... ඕය නිකන්ම විසඳේනවා. බලන්ටකෝ...![]()

අද ඔෆ් වෙනකොට රෑ වෙනවා සහෝ...
බොන්න බෑ කැබලිත්තේ යන නිසා. අයිස් ක්රීම් කමු....![]()

නැන්දා මගේ ප්රාර්ථනා ගාථාව දැකල නැ වගේ නේහ්.... :හොක්-හොක්:
කොල්ලනි/කෙල්ලනි!
කෙළවෙන විදියක් තිබේ. දෝණි ගේ ඉස්කෝලේ වැඩේට යට කරපු ගාන නිසා මේ මාසේ එක්පෙන්ස් තව 1යි21ක් පෙන්ඩින් තිබේ.....
මගේ හම්බ බැංකුව කඩන්න වෙන්නේ මේ පාර.....![]()

අර කිව්ව ගාන ඕන මේ මාසේ එක්ස්පෙන්සස් කවර් කරන්න......
අනික දුව ගේ වැඩේ හරි ගියා නම් එකක්..ඒකත් නෑ තාම හරියකට....
ආතතියෙන් හොට්ටනි.
සමහර විට මම මේ පැත්තේ එන්නෙ නැතුව ම වලකජ්ජ ගැසිය හැකි බව සිහි තබා ගත යුතුයැ......![]()

අපිනම් පොල් ගැහුවා ඊයේ චොකලට් කාපු සේරටම බඩ පලයන් කියලා...![]()

others would love them, for sure. lets make some songs.
we will try.Ice cream kamu dawasaka![]()
එක්ක ගිහින් අද කාලා පොටෝ දානවා මේකේ උං ඔක්කොම හැඳි ගෑවිලා යන්ට... 
සහෝ... යමු අයිස්ක්රීම් කන්න...
කොල්ලුපිටියේ ජනතාව...![]()