අර කිව්ව ගාන ඕන මේ මාසේ එක්ස්පෙන්සස් කවර් කරන්න......
අනික දුව ගේ වැඩේ හරි ගියා නම් එකක්..ඒකත් නෑ තාම හරියකට....
ආතතියෙන් හොට්ටනි.
සමහර විට මම මේ පැත්තේ එන්නෙ නැතුව ම වලකජ්ජ ගැසිය හැකි බව සිහි තබා ගත යුතුයැ......![]()
පිස්සුද? මැරෙනවනන් මමයි මැරෙන්න ඕනේ මට වෙච්ච දේට...ඊයේ රෑ පිරිටන් 2 ක් බීලා නිදාගත්තේ...දැනුත් 2ක් බීලා නිදාගන්න ඕනේ..


එක්ක ගිහින් අද කාලා පොටෝ දානවා මේකේ උං ඔක්කොම හැඳි ගෑවිලා යන්ට...








යුරාජ් දෙනවා මගේ චොක්ලට් ටික ආපහු..