EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අර කිව්ව ගාන ඕන මේ මාසේ එක්ස්පෙන්සස් කවර් කරන්න......:dull:
අනික දුව ගේ වැඩේ හරි ගියා නම් එකක්..ඒකත් නෑ තාම හරියකට....
ආතතියෙන් හොට්ටනි.
සමහර විට මම මේ පැත්තේ එන්නෙ නැතුව ම වලකජ්ජ ගැසිය හැකි බව සිහි තබා ගත යුතුයැ......:dull::dull::nerd:

පිස්සුද? මැරෙනවනන් මමයි මැරෙන්න ඕනේ මට වෙච්ච දේට...ඊයේ රෑ පිරිටන් 2 ක් බීලා නිදාගත්තේ...දැනුත් 2ක් බීලා නිදාගන්න ඕනේ..:)
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අද කමු. වර මෙහේ.. අලියයි ඉසුරුඑකයි :P එක්ක ගිහින් අද කාලා පොටෝ දානවා මේකේ උං ඔක්කොම හැඳි ගෑවිලා යන්ට... :angry:

    umbala koheda ban yanne? :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අර කිව්ව ගාන ඕන මේ මාසේ එක්ස්පෙන්සස් කවර් කරන්න......:dull:
    අනික දුව ගේ වැඩේ හරි ගියා නම් එකක්..ඒකත් නෑ තාම හරියකට....
    ආතතියෙන් හොට්ටනි.
    සමහර විට මම මේ පැත්තේ එන්නෙ නැතුව ම වලකජ්ජ ගැසිය හැකි බව සිහි තබා ගත යුතුයැ......:dull::dull::nerd:

    SMS ekak danna eeta kalin...:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද කමු. වර මෙහේ.. අලියයි ඉසුරුඑකයි :P එක්ක ගිහින් අද කාලා පොටෝ දානවා මේකේ උං ඔක්කොම හැඳි ගෑවිලා යන්ට... :angry:

    :rofl::rofl:අම්මේ මෙහෙම වේදනාවක්..වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Indapanko..mata ada chocolate wagayak hamba wenawa..4to danawa kattiyata penna raa wela...:yes::yes:

    මගෙත් බඩු මග...:rofl:
    මායියාගේ මලයා එනවා මේ ඉරිදා රෝමයේ සිට...
    චොකලට්, නුටෙල්ලා, ඔලිව් ඔයිල් සමඟ පාර්මසෝන් චීස් මගේ කොටහා හම්බවෙනවා..
    Food Photography tutorial බලලා හතර අතේ පොටෝ අරං මේකේ දානවා.. :yes: :yes:

    බයිද වේ.. මම ලඟමනේ ඉන්නේ. හවස් අතේ එන්නද ඔෆිස් එක පැත්තේ... :rolleyes:
    හම්බවෙන දෙයක් කාලා යන්න බැරියෑ මටත්... :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිස්සුද? මැරෙනවනන් මමයි මැරෙන්න ඕනේ මට වෙච්ච දේට...ඊයේ රෑ පිරිටන් 2 ක් බීලා නිදාගත්තේ...දැනුත් 2ක් බීලා නිදාගන්න ඕනේ..:)

    යක්ශයා කීදේ සැබෑවක් එහෙනම්.... :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද? මැරෙනවනන් මමයි මැරෙන්න ඕනේ මට වෙච්ච දේට...ඊයේ රෑ පිරිටන් 2 ක් බීලා නිදාගත්තේ...දැනුත් 2ක් බීලා නිදාගන්න ඕනේ..:)

    මොලේ කොලොප්පංද?:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොල්ලුපිටියෙ ෆේම්ස් ස්පොට් දෙකක්ම තියෙන්නේ. එහෙම නැත්තම් වැල්ලවත්තේ රියෝ එකට ;)

    මේ කන දෙයක් මටත් එක්ක ගන්න..යන ගමන් අපේ ගෙදෙට්ට ගෙනත් දීලා යන්න..:P
     
    akka gen guti kala moo andana saddeth ahenawa da :)

    akka mehema kianawa ahune nadda langadi " thamuse computer wikunanawa kia kia eka eka thadi nandalage chocolate beda harina eka da dan karanne, ekath me naki mama lata"

    තව කිව්වා එක්කො චොකෝ ඩිලිවරි සර්විස් එකක් පටන් ගන්නවාකෝ ඔහොම්මම කියලාත්
    තව කිව්වා ආස්මි අක්කා නිකන් පොල් කොටයක් වගේ කියලාත්:rolleyes:

    Ithin mu inneth yurata allapu wate ne..:rofl: nanda nikan boruwa danawa..:yes:

    නිකන් අපිව සනසන්න කතා ගොතනවා:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තව කිව්වා එක්කො චොකෝ ඩිලිවරි සර්විස් එකක් පටන් ගන්නවාකෝ ඔහොම්මම කියලාත්
    තව කිව්වා ආස්මි අක්කා නිකන් පොල් කොටයක් වගේ කියලාත්:rolleyes:

    නිකන් අපිව සනසන්න කතා ගොතනවා:(:(

    :shocked:මොකක් එහෙම කිව්වා...:oo:යුරාජ් දෙනවා මගේ චොක්ලට් ටික ආපහු..:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව කිව්වා එක්කො චොකෝ ඩිලිවරි සර්විස් එකක් පටන් ගන්නවාකෝ ඔහොම්මම කියලාත්
    තව කිව්වා ආස්මි අක්කා නිකන් පොල් කොටයක් වගේ කියලාත්:rolleyes:

    නිකන් අපිව සනසන්න කතා ගොතනවා:(:(

    සෝමක්කා...:yes::yes::yes:
     
    Status
    Not open for further replies.