bada palayanmata bonus ekak configure koranda set una..I hate my job sometimes
![]()

නැකැත් රාල;18121532 said:අපෝ මම නම් ඔය වවුලා කොලේ පර්ස් එකේ තියා ගන්නේ නැ. කඩේ ගියාම ඉතුරු දෙනකොට දුන්නොත් මම කියලා වෙන කොළ ඉල්ලගන්නවා.. බැන්කුවේදීත් එහෙමයි. මහා මුස්පේන්තු කොලේ.. දැම්මොත් පර්ස් එකේ සල්ලි හැඳි ගැවීලා යනවා..
ekek kiwwa oka ekathu karaama.wasanawai kiyala ithin mama try karaa kandath nathuwa giya
dan bath balayek doowan ai 
Giya nam guti kanna thama wenne...![]()
Giye na ban..![]()
api barekata payin yanawa thawa tikakin. mekata ena aluth aya ganan ganne nadda?

නවත්තන්න බැරි මට ආයේ ඔය වගේ කෙල්ලෙක් හොයා ගන්න බෑ ලොවෙත්. දැන් ඉන්න අම්මණ්ඩිලා එක්ක බලද්දි 1000 කින් හොයන්ට බෑ. මා එක්ක මේ අවුරුදු 3 ටම එක දවසක්වත් රණ්ඩු වෙලා නෑ කියහන්කෝ ඒකම ඇති. ඒකයි සීන් එක.
බැදහන්කෝ....... අර රණ්ඩු නොවිච්ච අවුරුදු තුනේම ඈරියස් එක්කම අල්ලයි....... 
Kiyala wadak na oka mama dennema fuel walataekek kiwwa oka ekathu karaama.wasanawai kiyala ithin mama try karaa kandath nathuwa giya
dan bath balayek doowan ai
![]()
උඹලා මහින්ද මාමිගේ 1000 කොලේ ගැනද කතා වෙන්නේ......??
ඕකක් දීලා කඩෙන් කෑම කෑවොත් දවස් දෙක තුනක් බඩේ අමාරුව........
ඕකක් දීලා ස්පෙයා පාට් එකක් ගත්තොත්..... ඒක සුමානෙන් ආයෙත් වෙන ලොකු ලෙඩක් දීලාම තමා වාහනේ නවතින්නේ.......

අනේ මන්ද බන්. , බාස්ල කවදාවත් අඩුවෙන් ගොඩ යන්න පාරවල් කියන්නේ නැහැ බන්. උඹට කරන්න තිබ්බේ බුබුළු ආපු තැන විතරක් මතු කරලා කැට්ලොයි දාල, පොටි දාල පේන්ට් කරන්න.. මම උඹල හැමෝටම පොඩි කතාවක් කියන්නම් ආදර්ශෙට ගන්න.
ඔන්න එකෙක් ගියාලු දත් කැක්කුමක් ඇවිල්ල දත ගලවන්න කියල හිතාගෙන.. එක ළඟ දත් කිඹුලා මාමල දෙන්නෙක් සායන දෙකක් දාගෙන ඉන්නවලු.. ඔන්න දත් කැක්කුම තියෙන බුවා ගිහින් පලවෙනි දත් කිඹුලා මාමාගෙන් ඇහුවලු සර් මේ දත ගලවන්න කියක් යනවද කියල.. දත් කිඹුලා මාම කිව්වලු දත ගලවන්න රුපියල් 250 ක් ගන්නවා කියල.. බුවා එලියට ඇවිත් අනික් සායනේටත් ගිහින් ඒ දත් කිඹුලා මාමාගෙනුත් ඇහුවලු දතක් ගලවන්න කීයක් ගන්නවද කියල.. ඒ දත් කිඹුලා මාමත් කිව්වලු රුපියල් 250 ක් ගන්නවා කියල.. ඔන්න ඒ ගමන බුවා ඇහුවලු ගාන වැඩියි නේද සර් කියල.. ඒ ගමන දත් කිඹුලා මාම කිව්වලු හිරි වැටෙන්න විදින බෙහෙත් ගණන්.. ඒ හින්ද මේ ගානට අඩුවෙන් කරන්න බැහැ කියල.. ඒ ගමන අපේ බුවා ඇහුවලු සර් හිරිවට්ටන්නේ නැතුව ගලවන්න කීයක් ගන්නවද කියල.. ඒ ගමන දත් කිඹුලා මාම කිව්වලු තමුසෙට ඉවසගෙන ඉන්න පුලුවනිනම් රුපියල් 100කට ගලවල දෙන්නම් කියල.. බුවා කිව්වලු එහෙනම් සර් මම ටවුමේ තව වැඩක් තියනවා කරගන්න එක කරගෙනම එන්නම් කියල එතනින් එලියට ඇවිත් අර කලින් ගියපු දත් කිඹුලා මාමගේ සායනෙට ගිහන් කිව්වලු එහෙනම් සර් දත ගලවමු කියල.. දත් කිඹුලා මාමත් එහෙනම් මෙහෙ වර කියල අපේ බුවාව දත් පුටුවෙ වාඩි කරවලා බුවාහේ කට හිරි වැටෙන්න ඉන්ජෙක්ෂන් එක විදලා කිව්වලු ටිකක් එළියෙන් වාඩි වෙලා ඉන්නවා කට හොඳට හිරි වැටෙන්න විනාඩි දහයක් ගියාම ආයෙ කතා කරන්නම් කියල..අපේ බුවත් හා සර් කියල එලියට ඇවිත් හෙමින් සැරේ එතනින් මාරු වෙලා ඇවිත් කලින් හිරිවට්ටන්නේ නැතුව රුපියල් 100 ට දත ගලවන්න ඩීල් එක දාගත්තු දත් කිඹුලා මාම ගාවට ගිහින් කිව්වලු සර් මම ඉවසගෙන ඉන්නම් ඔන්න ඔහේ මේක ඇදල දාන්න කියල.. දත් කිඹුලා මාමත් රිදෙන්නේ තොට මිසක් මට නෙවෙයිනේ කියල අරුගේ දත ඇදල ගලවල දැම්මලු.. බුවත් 150ක් ලාබෙට දත ගලවගත්තු සන්තෝසෙන් සිනා සිසී ගෙදර ගියාලු...
වාහන පේන්ට් කිරිල්ලේදී උඩ ලියපු දත් කතාව ටිකක් අනුගමනය කරොත් ගානක් අඩුවෙන් කරගන්න පුළුවන් වෙලාවල් තිබේ.. හැබැයි ඒ ඒ වැඩේට හරිම බාස් ගොයිය අල්ලගන්න ඕන..මම කියන්නේ කාටවත් වංචා කරන්න කියලනම් නෙවෙයි හොදේ..
හරි රසයි ඌයි ඒ චොකලට් නම්.......![]()


කුඩම්මාගේ සැලකිලි..
අවුලක් නෑ. උඹ බේරුනා..
මගේ ප්‍රාර්ථනාව..
බඩ පලයං..
නිකං නෙමෙයි..
තනි ඉරට
නිකං නෙමෙයි..
දින තුනක්...


නැන්දා මගේ ප්‍රාර්ථනා ගාථාව දැකල නැ වගේ නේහ්.... :හොක්-හොක්:
කොල්ලනි/කෙල්ලනි!
කෙළවෙන විදියක් තිබේ. දෝණි ගේ ඉස්කෝලේ වැඩේට යට කරපු ගාන නිසා මේ මාසේ එක්පෙන්ස් තව 1යි21ක් පෙන්ඩින් තිබේ.....
මගේ හම්බ බැංකුව කඩන්න වෙන්නේ මේ පාර.....![]()

අද කමු. වර මෙහේ.. අලියයි ඉසුරුඑකයිඑක්ක ගිහින් අද කාලා පොටෝ දානවා මේකේ උං ඔක්කොම හැඳි ගෑවිලා යන්ට...
![]()
මයි ෆෙවරිට් හනි ක්‍රන්ච් 
පිස්සුද? මැරෙනවනන් මමයි මැරෙන්න ඕනේ මට වෙච්ච දේට...ඊයේ රෑ පිරිටන් 2 ක් බීලා නිදාගත්තේ...දැනුත් 2ක් බීලා නිදාගන්න ඕනේ..![]()
එකෙක් හරි මූඩ් එකට එනකොට දෙන්නෙක් වීරෝ ගන්නවා 
උඹලා මහින්ද මාමිගේ 1000 කොලේ ගැනද කතා වෙන්නේ......??
![]()
හෆොයි.... ලැබුණු තැන තෙල් ගහනු හෝ කපුටන්ට ආප්ප අරන් දෙනු කොලේ නේද.......??![]()
![]()
ඕකක් පර්ස් එකේ දාගත්තොත්........ රු.10ක් වත් පර්ස් එකේ නැති වෙන්නම හිදිලා යනවා.......ඕකක් දීලා කඩෙන් කෑම කෑවොත් දවස් දෙක තුනක් බඩේ අමාරුව........
ඕකක් දීලා ස්පෙයා පාට් එකක් ගත්තොත්..... ඒක සුමානෙන් ආයෙත් වෙන ලොකු ලෙඩක් දීලාම තමා වාහනේ නවතින්නේ.......
![]()
ලැබුණු තැන පෙට්‍රල්/ඩීසල් ගසනු.......![]()
![]()

අශ්මි නම් අන්වර්ථ නාමයෙන් සිටින අපේ සෝමා එදිරිසිංහ හෙවත් මිසිස් තප්පදෝරු මහත්මියට බොහොම ස්තුතිවන්ත වෙනවා චොක්ලට් එවීම සම්බන්ධයෙන් ...දහසක් වැඩකටයුතු මධ්‍යයේ එහි බෙදාහැරීම් කටයුතු කල බස් බඩා හෙවත් මංගලසිරි මහතාටත් බෙහෙවින් ස්තුති වන්ත වෙමි![]()
ආස්මි අක්කට මඩ නොගසනු....... 
බඩම පල.![]()
උඹේ කොටහ අර රෙස්ටුරන්ට් එකේ ගෑණිට දුන්නා උඹ දුන්නා කියලා..... 
රොබා අයියාට කාර් බලන්නට පැල්මඩුල්ලට ගොස් පැමිනියෙමි.
ෆෝන් ඕෆ් කරගෙන හිටපල්ලා......![]()
අම්මෝ....... මොබිටෙල් එක ඔෆ් කරගන්න ඕනා දැන්ම....... 
උඹේ කොටහ අර රෙස්ටුරන්ට් එකේ ගෑණිට දුන්නා උඹ දුන්නා කියලා.....
![]()

මිනියෝ ගේ පේන්ට් කරගන්න දන්නා කියන එකෙක් නැද්ද බන් කොළඹ පැත්තේ ?![]()
හුටා..... මට අමතක උනා ඩොක්ට රුවන් ගෙන් අහන්න.....
හෙට අහලා කියන්නම්.....

ඕකා මට නම් ඔව්ව කියන්න එන්නේ නැති හින්ද ආතල් එකේ ඉන්න පුළුවන් ...මාලබේ එකාටයි කොස්වත්තේ එකාටයි අබ සරණයි දැන්![]()
අම්මෝ මූට වාහන හොයන්න ආයේ නම් නොයමි.... මුගේ ඔෆර් ඒ අයිති උන්ට කියන්න ගිහින් ගුටි කන්න වෙන්නේ අපිට....... 
ඇත්තටම මම ඒ වගේ කිව්වද බඩා?හිත රිදුණා ඈ..![]()
ඔය තරියගේ මඩ අක්කේ... මම මුකුත් කිව්වේ නෑ......
චොකලට් පල්ලා......

ඔන්න මමනන් ඔයාලා කට්ටියටම එව්වේ..මට පේන්නේ මෙතන තරි අයියා සහා බඩා මාමි අතර ලොකු කුමණ්ත්‍රනයක් සිදුවෙලා වගේ...දෙන්නා ඔක්කොම ටික බෙදාගෙන වගේ..![]()
මම අහිංසකයි නැන්දේ.....
