ඕයි!!
මම එදත් කිව්වා කෙල්ල ගේ හිත කන්න එපා කියල තොට..!!!
අර එකියක් ඊයේ එල්ලිලා දෙවනි පාරටත් ගනන් ෆේල් කියලා. අම්මපා තොට පිස්සු ද?
ඒ 7ක් තියෙද්දී අර බී2ට අඩන්නේ අම්මපා තොපිට දෙයියන් ගේ හාල් අමුවෙන් කැවිල ද?
ඔය රෙද්ද දැන් පැත්තකය දාල ඒලෙවල් දා ගන්න කෙල්ලව රෙඩි කරපිය.
තෝ ඔය නං මගෙන් හොද කුණු හබ්බ අහගන්නයි හදන්නේ.....
හා..
එහෙම ද ආස???![]()
අහ්... මේ B දෙකකටද මැරෙන්නේ..
අක්කේ O/L මට 7As 1C. A/L යාන්තම් 1C, 2S මැත්ස් කොරලා..
O/L 3A, 4B, 1C ගත්ත මාත් එක්ක හිටිය අනිත් එකා මැත කරලා 3As...උගේ එහා පැත්තේ හිටං MCQ ටික විතරක් කොපිය ගහපු මෙලෝම මගුලක් නොදන්න එකෙක්ට 3Cs.
මම උගේ එහා පැත්තේ හිටියා නම් මාත් ඉංජිනේරුවෙක්...
OL වලින් ළමයෙකුගේ බුද්ධි මට්ටම මර්නිය නොහැක...
මොකක්...
අනේ අම්මපා ගොන් නැන්දේ... මේ ලඟපාතක හිටියනම් අමතනවා කන් අඩි පැලෙන්න...
ඕලෙවල් වලින් වැඩක් නෑ වැඩක් නෑම තමා.. නිකම් පිස්සු කෙලින්න එපා. ඒ ලෙවල් විතරයි වැදගත් වෙන්නේ. යකෝ මේක මටනම් කෙලින්ම විකාරයක්... ඕලෙවල් ගනන් ගන්නේ නෑ. වැඩක් වෙන්නෙත් නෑ. එතනින් ඔලුව හදාගත්තනම් ඇති. රිසල්ට් වලින් වැඩක් නෑ. නෑම තමා.
ඒ ලෙවල් පස්සෙන් ඉඳන් උගන්නන්න බෑ. ළමයගෙ උනන්දුව මත විතරමයි දුවන්නේ. ඒ නිසා ඒකට පාර හදල දීල පැත්තකට වෙලා ඉන්න.
අනේ අම්මපා පිස්සු කෙලින්න එපා නැන්දේ... ඕලෙවල් ඒ 20ක් ගත්තත් වැඩක් නෑ...
විබාග පස්සෙ දුවන එකා අන්තිමට පිස්සෙක් වෙලා තමා නවතින්නේ....![]()
ඒ නිසා කරුණාකරලා ඔය විකාරේ නවත්තන්න. ඕලෙවල් ප්රමාණවත් තරමින් පාස් වුනාම ඇති. මූලික දේවල් හරියට තේරුම් ගත්තනම් ඇති ඉස්සරහට වටින නිසා. එච්චරයි. එතනින් එහා දෙයක් නෑ.
මගෙ වචනෙවත් විස්වාස කරන්න නැන්දේ. කට්ටිය ඉගෙනගෙන ඉහලටම යනවා කියන පාර දිගේ ගිහිල්ල ඉන්ජිනියරින් යන්න පාස් වෙච්ච එකෙක් විදියට කියන්නේ. (පොර ටෝක් නම් නෙමේහැබයි මං යන්නේ මට ඕන පාරේ අනිත් අය කියන එකේ නෙමේ.)
උගන්නන්න පස්සෙන් පන්නන්න එපා. වැඩක් වෙන්නෑ. අන්තිමේ ළමයි හති වැටෙන එක විතරයි වෙන්නේ...![]()
මේකටනම් කියන්න වචන නෑ සහ කියල වැඩක් නෑ.......දිගටම ඔගොම හැසිරිලා වෙන දේ බලාගන්න නැන්දේ වෙන නම් කියන්න දෙයක් නෑ
ළමයින්ගේ දියුණුවට උනන්දු වෙනවා කියන්නේ උන් දම්මල රේස් දුවවන එක නෙවෙයි නැන්දේ
අද උදේම කෝල්කරල මටත් කියුවා...![]()

මොකෝ හොට්ටියේ වෙලා තියෙන්නේ ?පිරිටන් දෙකක් බිව්වේ අහවල් එකටද ?
![]()

වෙන විකල්පයක් නෑ අයියේ..නින්ද යන්නේ නෑ..ubath mekata awith meke inna uncle la mol karanawa neh![]()
moko une ban??මගේ හිතේ දුක දන්නේ මම විතරයි..තවත් දේවල් ගැන බලාපොරොත්තු තියාගෙන වැඩක් තියේද?ඔක්කොම ඉවරයි
මනුස්සයො තේරුම් ගන්නවා දරුවා ඒ 7ක් ස්කෝර් කරල තියෙන්නේ......දෙයියෝ සාක්කි ඉහටත් උඩින්.....මගේ හිතේ දුක දන්නේ මම විතරයි..තවත් දේවල් ගැන බලාපොරොත්තු තියාගෙන වැඩක් තියේද?ඔක්කොම ඉවරයි
තමන් ගේ අම්ම ගේ බලාපොරොත්තු කඩ වුණා කියල තේරුනාම දරුව වැටෙන මානසික මට්ටම....


මේ ඕයී..තමුසෙට වගේ එහෙම අමාරුවක් මේකේ ඉන්න අයට නෑ.මොන කාලකන්නියෙක්ද මේ.නිකන් පව් නොදි වැඩක් බලන් පලයන් බන් යන්න.


අසනීපෙ සනීප ද දැන් ගල් ඉබ්බි![]()
කෝල් එක කට් කලා නේහ්????මම යනවා අයියේ..ඔයා එක්කවත් කියලා ටිකක් හිතේ දුක නැති කරගන්න ආවේ..ඒකත් විදිහක් නෑ..තවත් හිත අප්සෙට් යනවා


වෙන විකල්පයක් නෑ අයියේ..නින්ද යන්නේ නෑ..
දැන් ඉන්න ගෑනුන්ට මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ ..යකඩෝ ඉබ්බියේ ඔය ප්රතිපල කොච්චර හොඳද ? දරුවන්ගේ ඔලු අවුල් නොරක හිටු
අපේ උන්දැටත් මම කියන්නේ ඔය ටිකමයි 
මනුස්සයො තේරුම් ගන්නවා දරුවා ඒ 7ක් ස්කෝර් කරල තියෙන්නේ......දෙයියෝ සාක්කි ඉහටත් උඩින්.....
මොන ලබ්බක් ද ඕයි ඒ කෙල්ලට ගේ ඔළුව අවුල් කරන්නේ....
තේරුම් ගන්නවාතමන් ගේ අම්ම ගේ බලාපොරොත්තු කඩ වුණා කියල තේරුනාම දරුව වැටෙන මානසික මට්ටම....
කෙල්ලව මානසිකව වට්ටන්න එපා යකෝ......
ආයේ නම් මෙතන කියන්නේ නැත....
කුණු හබ්බ අහගන්නයි හදන්නේ නැන්දේ උඹ මගෙන්![]()
is ashmi real?කෝල් එක කට් කලා නේහ්????
මට කතා කරන්න ඕන දුවට....
බොට නෙවෙයි!![]()
or another doly
මම යනවා අයියේ..ඔයා එක්කවත් කියලා ටිකක් හිතේ දුක නැති කරගන්න ආවේ..ඒකත් විදිහක් නෑ..තවත් හිත අප්සෙට් යනවා

කෝල් එක කට් කලා නේහ්????
මට කතා කරන්න ඕන දුවට....
බොට නෙවෙයි!![]()
මනුස්සයො තේරුම් ගන්නවා දරුවා ඒ 7ක් ස්කෝර් කරල තියෙන්නේ......දෙයියෝ සාක්කි ඉහටත් උඩින්.....
මොන ලබ්බක් ද ඕයි ඒ කෙල්ලට ගේ ඔළුව අවුල් කරන්නේ....
තේරුම් ගන්නවාතමන් ගේ අම්ම ගේ බලාපොරොත්තු කඩ වුණා කියල තේරුනාම දරුව වැටෙන මානසික මට්ටම....
කෙල්ලව මානසිකව වට්ටන්න එපා යකෝ......
ආයේ නම් මෙතන කියන්නේ නැත....
කුණු හබ්බ අහගන්නයි හදන්නේ නැන්දේ උඹ මගෙන්![]()



දූ O/Lකරාද, දන්නේ නෑ....
වෙන විකල්පයක් නෑ අයියේ..නින්ද යන්නේ නෑ..







කෙල්ල නිදි අයියේ..
පොඩ්ඩක් එව්වා කට කරවන්න බලන්න ... ඔය ෆේස්බුක් අටමගල් ඇන්ඩ් චැට් උලව් වැඩිය යුස් කරන්න දෙන්න එපා ..ශේප් එකේ අඩු කරවන්න බලන්න 
අනේ උඹල වගේ ගොන් ගෑනු අම්මප මට දැන් කිඹුලා සිද්ධිය කිව්වාදැන් ඉන්න ගෑනුන්ට මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ ..යකඩෝ ඉබ්බියේ ඔය ප්රතිපල කොච්චර හොඳද ? දරුවන්ගේ ඔලු අවුල් නොරක හිටු
අපේ උන්දැටත් මම කියන්නේ ඔය ටිකමයි
![]()


මේ ඕයී..තමුසෙට වගේ එහෙම අමාරුවක් මේකේ ඉන්න අයට නෑ.මොන කාලකන්නියෙක්ද මේ.නිකන් පව් නොදි වැඩක් බලන් පලයන් බන් යන්න.

අනේ උඹල වගේ ගොන් ගෑනු අම්මප මට දැන් කිඹුලා සිද්ධිය කිව්වාදැන් ඉන්න ගෑනුන්ට මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ ..යකඩෝ ඉබ්බියේ ඔය ප්රතිපල කොච්චර හොඳද ? දරුවන්ගේ ඔලු අවුල් නොරක හිටු
අපේ උන්දැටත් මම කියන්නේ ඔය ටිකමයි
![]()
