EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: නොදකින්..... දොස්තර කෙනෙක් කියන කතාද සහෝ මේ....... :angry: ඈමසියා කියන කතා ඈත්තද මන්දා කියලත් හිතෙනවා මේවා දකිනකොට..... :angry:

    දොස්තරයෙක් මෙහෙම කියනකොට අපි කොහොම කියන්න ඕනාද.....??? :eek: ලබන 19 වෙනිදට 368800/= ක් දාන්න ඕනා...... @@ උගස් තියන්න තමා වෙන්නේ දැන් නම්...... :dull:


    :baffled::baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් හොඳටම දක්ෂයි ..බොහොම ඉක්මනව ප්‍රමෝශන් එහෙම ගන්නව :lol::rofl:

    අනේ නිකන් පල පල..පිරිමියෙක් තැනකට ආවොත් ඒ දක්ෂකමට,ගෑණියෙක් තැනකට ආවොත්....බොලාගේ කුහකකම ඔය..:angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    I'm fine thank you... :cool::cool::cool:
    :rofl::rofl:same to you..:P
    ගුඩ් මොර්නින්ග් **ක්කා:cool:
    චොකෝ අමතක වෙනකම් වද දෙනවා:angry:



    ගෑනුන්ගේ මායම්;)

    ඔන්න ඉතින් බලමුකෝ..මම කිව්වේ කට්ටියටම දෙන්න කියලා..අර කුමන්ත්‍රණ කාරයෝ දෙන්නා ඔක්කොම ටික තනියෙන් බෙදාගෙන..මම මක්ක කොරන්නද ඉතින්..:sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.