EK Married Club-14

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අම්බෝහ්...
    සමහර නැව් වල ෆස්ට් ඔෆ්/සෙකන්ඩ් ඔෆ් ඉන්නවා කාන්තාවෝ.....මෙඩූසා යකින්නට/ බබායිගා යකින්නට වඩා භයානක!!!!!
    :yes::yes:ෆස්ට් ඔෆ් හිටියා හප්පේ කොල්ලන්ට ග්‍රීස් බකට් එක එල්ලන් ඉන්න වුනේ ලිහිසි ද්‍රව්ය වලට
    :rofl::rofl::D:rofl::rofl: මුහුදේ නැව් ගියාට පාරවල් හිටින එකක්යෑ. :rofl::angry::angry:
    :rofl::yes:
    අහෝ කහාපණ!!!
    අස්මි නැන්දා කුණු කෙළ පිටිං ම ළිදේ!!!:rofl:
    :rofl:
    අනේ නිකන් පල පල..පිරිමියෙක් තැනකට ආවොත් ඒ දක්ෂකමට,ගෑණියෙක් තැනකට ආවොත්....බොලාගේ කුහකකම ඔය..:angry::angry:
    ඇත්තටම මන් කියන්නෙ අත්දැකීමෙන් 4දෙනෙක් එක්ක ඉඳලා තියෙනව ..අපේ ලන්කාවෙ 14 දෙනෙක් එක පාර බැස්සුවා අපේ කොම්පැනියෙම චීත්ත කේස් එකකට පෝලන්ඩ් කෙල්ලෙක් නිසා :angry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කහාපණය යනු පැරණි අනුරපුර අවසන් භාගයේ සහ පොළොන්නරු මුල් යුගයේ ලංකාවේ භාවිතා වූ මුදල් ඒකකයයි. කහවනුවට වඩා අඩු රන් ප්‍රමාණයකින් නිමවීයේය. මෙයිනුත් හස් එබූ කහාපණ-එනම් මුද්‍රාවක් තබන ලද, රාජකීය මුද්‍රාව සහිත කාසි -මුලින් ම ලොවට හදුන්වා දී ඇත්තේ ලංකාවෙනි.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    11116450_437180336449943_5570649175599164448_o.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කහාපණය යනු පැරණි අනුරපුර අවසන් භාගයේ සහ පොළොන්නරු මුල් යුගයේ ලංකාවේ භාවිතා වූ මුදල් ඒකකයයි. කහවනුවට වඩා අඩු රන් ප්‍රමාණයකින් නිමවීයේය. මෙයිනුත් හස් එබූ කහාපණ-එනම් මුද්‍රාවක් තබන ලද, රාජකීය මුද්‍රාව සහිත කාසි -මුලින් ම ලොවට හදුන්වා දී ඇත්තේ ලංකාවෙනි.

    :cool::cool::cool: Thank you...!! මේ ත්‍රෙඩ් එකේ මාස දෙකක් විතර හිටියොත් ගිහින් සිංහල PhD එකක් කරගන්න පුලුවන් වේවි වගේ කසාද බැඳපු උන්ගේ ටිප්ස් ටිකක් අහුල ගන්නවට වඩා. :baffled::baffled::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes:ෆස්ට් ඔෆ් හිටියා හප්පේ කොල්ලන්ට ග්‍රීස් බකට් එක එල්ලන් ඉන්න වුනේ ලිහිසි ද්‍රව්ය වලට

    :rofl::yes:

    :rofl:

    ඇත්තටම මන් කියන්නෙ අත්දැකීමෙන් 4දෙනෙක් එක්ක ඉඳලා තියෙනව ..අපේ ලන්කාවෙ 14 දෙනෙක් එක පාර බැස්සුවා අපේ කොම්පැනියෙම චීත්ත කේස් එකකට පෝලන්ඩ් කෙල්ලෙක් නිසා :angry::sorry:

    ඔව් ඔව් මොනා වුනත් ගැනු අය තමයි පලි.ගෑනුන්ව ඔය තත්වෙට පත්කරන්නෙත් පිරිමි කියලා මතක තියා ගන්නවලා කට්ටිය..:frown:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් ඔව් මොනා වුනත් ගැනු අය තමයි පලි.ගෑනුන්ව ඔය තත්වෙට පත්කරන්නෙත් පිරිමි කියලා මතක තියා ගන්නවලා කට්ටිය..:frown:
    ඇත්ත කියන්නෙ අක්කෙ නැව් වලනම් එහෙමයි :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :cool::cool::cool: Thank you...!! මේ ත්‍රෙඩ් එකේ මාස දෙකක් විතර හිටියොත් ගිහින් සිංහල PhD එකක් කරගන්න පුලුවන් වේවි වගේ කසාද බැඳපු උන්ගේ ටිප්ස් ටිකක් අහුල ගන්නවට වඩා. :baffled::baffled::rofl:

    :rofl::rofl:මමත් ලබන අවුරුද්දේ ඉඳන් සිංහල පංතියක් පටන් ගන්න ඉන්නේ..මේකෙන්මයි සිංහල ඉගෙනගත්තේ ඒකට..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඔව් මොනා වුනත් ගැනු අය තමයි පලි.ගෑනුන්ව ඔය තත්වෙට පත්කරන්නෙත් පිරිමි කියලා මතක තියා ගන්නවලා කට්ටිය..:frown:

    Ridila�™ ඇයි ගෑණු අය බබාලද? :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් මොනා වුනත් ගැනු අය තමයි පලි.ගෑනුන්ව ඔය තත්වෙට පත්කරන්නෙත් පිරිමි කියලා මතක තියා ගන්නවලා කට්ටිය..:frown:

    lol-gif-collection4.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl:මමත් ලබන අවුරුද්දේ ඉඳන් සිංහල පංතියක් පටන් ගන්න ඉන්නේ..මේකෙන්මයි සිංහල ඉගෙනගත්තේ ඒකට..

    :rofl::rofl: මදැයි කසාද බැඳපු එවුන් ගෑණුන්ගෙන් අඩම් තේට්ටම් විඳින හැටි බලා ගන්න ආවා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ නිසා ඉස්සරහට. :angry::angry::oo::baffled:
     
    Status
    Not open for further replies.