අම්බෝහ්...
සමහර නැව් වල ෆස්ට් ඔෆ්/සෙකන්ඩ් ඔෆ් ඉන්නවා කාන්තාවෝ.....මෙඩූසා යකින්නට/ බබායිගා යකින්නට වඩා භයානක!!!!!

ෆස්ට් ඔෆ් හිටියා හප්පේ කොල්ලන්ට ග්‍රීස් බකට් එක එල්ලන් ඉන්න වුනේ ලිහිසි ද්‍රව්‍ය වලට මුහුදේ නැව් ගියාට පාරවල් හිටින එකක්යෑ.
![]()


අහෝ කහාපණ!!!
අස්මි නැන්දා කුණු කෙළ පිටිං ම ළිදේ!!!![]()

ඇත්තටම මන් කියන්නෙ අත්දැකීමෙන් 4දෙනෙක් එක්ක ඉඳලා තියෙනව ..අපේ ලන්කාවෙ 14 දෙනෙක් එක පාර බැස්සුවා අපේ කොම්පැනියෙම චීත්ත කේස් එකකට පෝලන්ඩ් කෙල්ලෙක් නිසාඅනේ නිකන් පල පල..පිරිමියෙක් තැනකට ආවොත් ඒ දක්ෂකමට,ගෑණියෙක් තැනකට ආවොත්....බොලාගේ කුහකකම ඔය..![]()


කහාපණය යනු පැරණි අනුරපුර අවසන් භාගයේ සහ පොළොන්නරු මුල් යුගයේ ලංකාවේ භාවිතා වූ මුදල් ඒකකයයි. කහවනුවට වඩා අඩු රන් ප්‍රමාණයකින් නිමවීයේය. මෙයිනුත් හස් එබූ කහාපණ-එනම් මුද්‍රාවක් තබන ලද, රාජකීය මුද්‍රාව සහිත කාසි -මුලින් ම ලොවට හදුන්වා දී ඇත්තේ ලංකාවෙනි.WTF????![]()
![]()
කහාපණය යනු පැරණි අනුරපුර අවසන් භාගයේ සහ පොළොන්නරු මුල් යුගයේ ලංකාවේ භාවිතා වූ මුදල් ඒකකයයි. කහවනුවට වඩා අඩු රන් ප්‍රමාණයකින් නිමවීයේය. මෙයිනුත් හස් එබූ කහාපණ-එනම් මුද්‍රාවක් තබන ලද, රාජකීය මුද්‍රාව සහිත කාසි -මුලින් ම ලොවට හදුන්වා දී ඇත්තේ ලංකාවෙනි.


Thank you...!! මේ ත්‍රෙඩ් එකේ මාස දෙකක් විතර හිටියොත් ගිහින් සිංහල PhD එකක් කරගන්න පුලුවන් වේවි වගේ කසාද බැඳපු උන්ගේ ටිප්ස් ටිකක් අහුල ගන්නවට වඩා. 


ෆස්ට් ඔෆ් හිටියා හප්පේ කොල්ලන්ට ග්‍රීස් බකට් එක එල්ලන් ඉන්න වුනේ ලිහිසි ද්‍රව්‍ය වලට
ඇත්තටම මන් කියන්නෙ අත්දැකීමෙන් 4දෙනෙක් එක්ක ඉඳලා තියෙනව ..අපේ ලන්කාවෙ 14 දෙනෙක් එක පාර බැස්සුවා අපේ කොම්පැනියෙම චීත්ත කේස් එකකට පෝලන්ඩ් කෙල්ලෙක් නිසා![]()

ඇත්ත කියන්නෙ අක්කෙ නැව් වලනම් එහෙමයිඔව් ඔව් මොනා වුනත් ගැනු අය තමයි පලි.ගෑනුන්ව ඔය තත්වෙට පත්කරන්නෙත් පිරිමි කියලා මතක තියා ගන්නවලා කට්ටිය..![]()

Thank you...!! මේ ත්‍රෙඩ් එකේ මාස දෙකක් විතර හිටියොත් ගිහින් සිංහල PhD එකක් කරගන්න පුලුවන් වේවි වගේ කසාද බැඳපු උන්ගේ ටිප්ස් ටිකක් අහුල ගන්නවට වඩා.
![]()

මමත් ලබන අවුරුද්දේ ඉඳන් සිංහල පංතියක් පටන් ගන්න ඉන්නේ..මේකෙන්මයි සිංහල ඉගෙනගත්තේ ඒකට..ඔව් ඔව් මොනා වුනත් ගැනු අය තමයි පලි.ගෑනුන්ව ඔය තත්වෙට පත්කරන්නෙත් පිරිමි කියලා මතක තියා ගන්නවලා කට්ටිය..![]()


ඔව් ඔව් මොනා වුනත් ගැනු අය තමයි පලි.ගෑනුන්ව ඔය තත්වෙට පත්කරන්නෙත් පිරිමි කියලා මතක තියා ගන්නවලා කට්ටිය..![]()
මමත් ලබන අවුරුද්දේ ඉඳන් සිංහල පංතියක් පටන් ගන්න ඉන්නේ..මේකෙන්මයි සිංහල ඉගෙනගත්තේ ඒකට..

මදැයි කසාද බැඳපු එවුන් ගෑණුන්ගෙන් අඩම් තේට්ටම් විඳින හැටි බලා ගන්න ආවා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ නිසා ඉස්සරහට. 


